හම්බවෙන හැම එකාම කියන්නෙ මේ සැරේ නම් ජන්දෙ දෙන්නෙ නෑ එකෙක්ටවත් කියල හැබැයි ජන්දෙ ප්රතිඵල ආපුවම වෙනස් මෙවුන්ට ජන්දෙ දෙන හරක් ඉන්නවනෙ තවත් (පක්ෂ විපක්ෂ දෙගොල්ලොන්ටම)




ආස්චර්ය..... රටේ එක පැත්තකට වතුරවත් නෑ.....එහෙව් එකේ ඉතින් ආස්චර්ය තමා.....
![]()


ආස්චර්ය..... රටේ එක පැත්තකට වතුරවත් නෑ.....එහෙව් එකේ ඉතින් ආස්චර්ය තමා.....
![]()


උගෙ page එකේ wall block කරල බං.මේක දාපල්ලකො නාමල්ගෙ පේජ් එකේ fake තියෙන එකෙක්![]()


අනේ බං ඩොලර් මිලියනයක් කියන්නෙ කෝටි 10ක් විතර.අර independence arcade එක විවෘත කරන උත්සවේටම කෝටි 7ක් ද කොහෙද වියදං කරල තිබ්බෙ. උන්ගෙ පොකට් එකෙන් යනවයැ. මිනිස්සුන්ගෙ සල්ලි නෙ. ඉතිං බැරියැ අත දිගැරල සල්ලි විසිකරන්න
![]()