ඔහේ ඉංගිරිසි ෆේල් ය...?

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ඔහේ ඉංගිරිසි ෆේල් ය...?

    10500381_10152620353553223_2464790561577368297_n.jpg

    :D:P
     
    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    පව් මෙවාට හිනා වෙන්න එපා බං,ඉංග්‍රීසි කියන්නෙ අපේ භාෂාව නෙමෙයි නේ,ඉස්සර මාත් එක්ක චැට් කරපු කෙල්ලෙක් හිටියා එ කෙල්ලට චැට් කරනකොට මොකක් හරි අඩුවක් පෙනවා,එක්කෝ අකුරු වල නැත්තන් ව්‍යකරන වල,සිංහල උනාට එ මලහොන්තුවට ලැජ්ජයි සිංහලෙන් චැට් කරන්නත්,මාර බඩු තමා ලංකාවේ ඉන්නෙ හා,මම පස්සෙ චැට් කරන එක නවත්වලා දැම්මා.දැන් නම් කිසිම එකෙක් එක්ක චැට් කරන්න වෙලාවක් නැ තිබ්බත් චැට් කරන්නෙ නැ,චැට් කරනවා කියන්නෙ නිකන් කාලේ කන්න හොඳ වැඩක්.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\

    machan me thiyenne gon kama .. sinhalen katha karanna kohethma lajja wenna one na :yes: eka ape bhashawa .. eth mehema ad daanna giyama kelinma lindata :D :D
     
    Aug 6, 2014
    169
    12
    0
    ලංකාවේ කොච්චර ජාත්‍යන්තර පාසල් වලට යන ළමයි ඉන්නවද සිංහල වාසගමකට හිමිකම් කියන හැබැයි හරියට සිංහලෙන් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ නම ලියාගන්න බැරි. අන්න එහෙම එවුන්ව උපහාසයට ලක් කරපන් බලුවෙලා යනකම්ම. හැබැයි ඉංග්‍රීසි බැරි එවුන්ව පහත් විදිහට උපහාසයට ලක් කරන්න එපා. උබල මොකෝ ෂඩ්භාෂා පරමේශ්වරල නෙමෙයි නේ..
     
    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    ලොල්ල.;17021818 said:

    අන්න හරි,මේ ලොල්ලා මම උඔට ඉස්සෙල්ලා දුන්නු විඩීයෝ එක බැලුවාද බං.
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    අඩෝ මේක උඹලා සීරියස් අරගෙනනේ බං...යකෝ මමත් ඉංගිරිසි ෆේල්..
    අර එකෙක් අහලා තිබුනා භාෂා පරමේශ්වර කථාවක්..
    මගුලක් කියනවා..
    මට පුලුවන් Good Morning,Good Night,Sweet Dream,Bye,
    Take Care,Welcome,See You,I love You,Miss You ඔන්න ඔය වගේ ටිකක් විතරයි....
    මම කාටහරි හිනා වෙනවා නම් ඉස්සෙල්ලම හිනා වෙන්නේ මටමයි....

    මම නෙවි,උඹලනේ බං හෙන ටෝක් දීලා තියෙන්නේ මේකට ඇවිත්...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    මගේ බුද්ධිමය දෙපල ඔවා :D;)
    අනේ පලයන් බං බොරු කියන්නේ නැතුව ඔක ඉස්සර share උන ඉන්දියන් කාරයෙක්ගේ ගොන් විහිලුවක් උබෙි මගුලක් නෙවෙයි...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩෝ මේක උඹලා සීරියස් අරගෙනනේ බං...යකෝ මමත් ඉංගිරිසි ෆේල්..
    අර එකෙක් අහලා තිබුනා භාෂා පරමේශ්වර කථාවක්..
    මගුලක් කියනවා..
    මට පුලුවන් Good Morning,Good Night,Sweet Dream,Bye,
    Take Care,Welcome,See You,I love You,Miss You ඔන්න ඔය වගේ ටිකක් විතරයි....
    මම කාටහරි හිනා වෙනවා නම් ඉස්සෙල්ලම හිනා වෙන්නේ මටමයි....

    මම නෙවි,උඹලනේ බං හෙන ටෝක් දීලා තියෙන්නේ මේකට ඇවිත්...
    මේ ගොඩ් බලාස්ට් අස් ඔල් !!! :P
     
    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    අනේ පලයන් බං බොරු කියන්නේ නැතුව ඔක ඉස්සර share උන ඉන්දියන් කාරයෙක්ගේ ගොන් විහිලුවක් උබෙි මගුලක් නෙවෙයි...

    yako buddhimaya depala kiwwe,dala thiyana post ekata neme ban haaa,Tom karaya mama type karapu tikak aran dala,ekata kiwwe haa,umbath ane manda :D:D
     
    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    අඩෝ මේක උඹලා සීරියස් අරගෙනනේ බං...යකෝ මමත් ඉංගිරිසි ෆේල්..
    අර එකෙක් අහලා තිබුනා භාෂා පරමේශ්වර කථාවක්..
    මගුලක් කියනවා..
    මට පුලුවන් Good Morning,Good Night,Sweet Dream,Bye,
    Take Care,Welcome,See You,I love You,Miss You ඔන්න ඔය වගේ ටිකක් විතරයි....
    මම කාටහරි හිනා වෙනවා නම් ඉස්සෙල්ලම හිනා වෙන්නේ මටමයි....

    මම නෙවි,උඹලනේ බං හෙන ටෝක් දීලා තියෙන්නේ මේකට ඇවිත්...

    :D na na serious gatthe na ;)