Violin Players in EK

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    mama professional kenek nm nemei. but o/l wenakan music karala visharad part 1 wenathek exm kara violin walin.
    idala hitila padurak wage set unama gahanwa.

    mekai mchn. mama mulinma violin gahuwe mama 6 waseridi nathnm 7 di. ekath ape akkata gaththa violin eka.

    igana ganna lesi krama na. puluwanm ubalage gewal peththe boru karanne nathi hoda music teacher kenek gawata yanna.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    hmm ela ela.....guitar ekata wada eka gahanna lesida?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මාත් ඉස්සර ගැහුවා බන් :love:, ගිටාර් එක නම් තනියම වුනත් පුරුදු වෙන්න පුළුවන් මොකද notes තියන තැන් mark කරලනේ තියෙන්නේ , violin නම් එහෙම බෑ හොදට අත හුරු වෙන්න ඕන (අර වැඩේට නෙමෙයි :P) ගුරුවරයෙක් ලගට යන එක තමයි හොදම දේ. අමාරුත් නෑ එත් හිතන තරම් ලේසිත් නෑ :yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මාත් ඉස්සර ගැහුවා බන් :love:, ගිටාර් එක නම් තනියම වුනත් පුරුදු වෙන්න පුළුවන් මොකද notes තියන තැන් mark කරලනේ තියෙන්නේ , violin නම් එහෙම බෑ හොදට අත හුරු වෙන්න ඕන (අර වැඩේට නෙමෙයි :P) ගුරුවරයෙක් ලගට යන එක තමයි හොදම දේ. අමාරුත් නෑ එත් හිතන තරම් ලේසිත් නෑ :yes:

    iskole yana kale kara ban
    teacher kenek gen thama purudu une
    eth ekkama swara prastara hoyan thaniyamath purudu una

    videos balala be kiyala hithenawanam hodata ugannana kenek gawata yanna

    ela ela..claz yanna time na taniyama purudu wenna puluwan weida?:yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ela ela..claz yanna time na taniyama purudu wenna puluwan weida?:yes:

    තනියම පුරුදු වෙනකොට මචං උබට ස්වර අල්ලන තැන් වැරදුනොත් තේරෙන්නේ නැ , ඇගිලි හරිම ස්ථානයේ තියන්න ඕන පොඩ්ඩක් වෙනස් වුනොත් එක වෙනම අමිහිරි සද්දයක් වෙන්න පුළුවන් , උබ දිගටම වැරදියට ගහල පුරුදු වුනොත් පස්සේ හදන්න අමාරුයි අ නිසා මුලින් class ගිහින් පුරුදු වෙලා ගෙදර තනියම practice වෙයන්
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    තනියම පුරුදු වෙනකොට මචං උබට ස්වර අල්ලන තැන් වැරදුනොත් තේරෙන්නේ නැ , ඇගිලි හරිම ස්ථානයේ තියන්න ඕන පොඩ්ඩක් වෙනස් වුනොත් එක වෙනම අමිහිරි සද්දයක් වෙන්න පුළුවන් , උබ දිගටම වැරදියට ගහල පුරුදු වුනොත් පස්සේ හදන්න අමාරුයි අ නිසා මුලින් class ගිහින් පුරුදු වෙලා ගෙදර තනියම practice වෙයන්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: job ekak kerena gaman yanna tikak amarui..