kauda inne EK eke Violin play kerenna puluwan?
inawanam mata kiyannako lesi kramayak igena ganna...
inawanam mata kiyannako lesi kramayak igena ganna...


youtube videos thiyenawa bn ona tharam tutorials
wediya amaru ne
hmm ela ela.....guitar ekata wada eka gahanna lesida?mama professional kenek nm nemei. but o/l wenakan music karala visharad part 1 wenathek exm kara violin walin.
idala hitila padurak wage set unama gahanwa.
mekai mchn. mama mulinma violin gahuwe mama 6 waseridi nathnm 7 di. ekath ape akkata gaththa violin eka.
igana ganna lesi krama na. puluwanm ubalage gewal peththe boru karanne nathi hoda music teacher kenek gawata yanna.
hmm ela ela.....guitar ekata wada eka gahanna lesida?
mulinma katawath lesi na. dekama amaru na. patan gannakota onema deyak amarui. hodata practice karala purudu puhunu unama simple.

, ගිටාර් එක නම් තනියම වුනත් පුරුදු වෙන්න පුළුවන් මොකද notes තියන තැන් mark කරලනේ තියෙන්නේ , violin නම් එහෙම බෑ හොදට අත හුරු වෙන්න ඕන (අර වැඩේට නෙමෙයි
) ගුරුවරයෙක් ලගට යන එක තමයි හොදම දේ. අමාරුත් නෑ එත් හිතන තරම් ලේසිත් නෑ 
umba gahala tiyanawada?
ගුරුවරයෙක් ලගට යන එක තමයි හොදම දේ. අමාරුත් නෑ එත් හිතන තරම් ලේසිත් නෑ![]()












මාත් ඉස්සර ගැහුවා බන්, ගිටාර් එක නම් තනියම වුනත් පුරුදු වෙන්න පුළුවන් මොකද notes තියන තැන් mark කරලනේ තියෙන්නේ , violin නම් එහෙම බෑ හොදට අත හුරු වෙන්න ඕන (අර වැඩේට නෙමෙයි
) ගුරුවරයෙක් ලගට යන එක තමයි හොදම දේ. අමාරුත් නෑ එත් හිතන තරම් ලේසිත් නෑ
![]()
iskole yana kale kara ban
teacher kenek gen thama purudu une
eth ekkama swara prastara hoyan thaniyamath purudu una
videos balala be kiyala hithenawanam hodata ugannana kenek gawata yanna

ela ela..claz yanna time na taniyama purudu wenna puluwan weida?![]()
තනියම පුරුදු වෙනකොට මචං උබට ස්වර අල්ලන තැන් වැරදුනොත් තේරෙන්නේ නැ , ඇගිලි හරිම ස්ථානයේ තියන්න ඕන පොඩ්ඩක් වෙනස් වුනොත් එක වෙනම අමිහිරි සද්දයක් වෙන්න පුළුවන් , උබ දිගටම වැරදියට ගහල පුරුදු වුනොත් පස්සේ හදන්න අමාරුයි අ නිසා මුලින් class ගිහින් පුරුදු වෙලා ගෙදර තනියම practice වෙයන්



job ekak kerena gaman yanna tikak amarui..