Asus Laptop

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)

    ලැප්ටොප් නම් ඉතින්..... :D

    අපි දෙනවා ජෝන් කීල්ස් වොරන්ටි / EPSI වොරන්ටි එක්ක...... :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,079
    8,066
    113
    රූකඩ රාජ්ජේ

    ලැප්ටොප් නම් ඉතින්..... :D

    අපි දෙනවා ජෝන් කීල්ස් වොරන්ටි / EPSI වොරන්ටි එක්ක...... :yes:

    Details PM කරපන් මචන්.මන් උබේ ඇඩ් එකක් කලින් දැක්කා.අද උදේ හෙව්වා.හම්බුනේ නැ.ඒකයි ත්රෙඩ් එකක් දැම්මේ.EPSI හම්බ ද කොහෙද.:confused::confused:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    දැනට ලංකාවේ Authorize Distributors ලා ඉන්නේ EPSI Computers සහ Jhone Keels (Jhone ලට ලගදි හම්බ උනේ ) ඒ වොරන්ටි එක්ක ගනින් ... EPSI වොරන්ටි එක්ක ගන්නවානම් හොදයි .... කොලබින් ගන්නවානම් උරාජ් සෙට් කරගනින් ...... දෙකක් ඇනල හරි වොරන්ටි ගන්න පුළුවන් :P:P:P

    EPSI මචන් දෙමළ ;););)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,079
    8,066
    113
    රූකඩ රාජ්ජේ
    දැනට ලංකාවේ Authorize Distributors ලා ඉන්නේ EPSI Computers සහ Jhone Keels (Jhone ලට ලගදි හම්බ උනේ ) ඒ වොරන්ටි එක්ක ගනින් ... EPSI වොරන්ටි එක්ක ගන්නවානම් හොදයි .... කොලබින් ගන්නවානම් උරාජ් සෙට් කරගනින් ...... දෙකක් ඇනල හරි වොරන්ටි ගන්න පුළුවන් :P:P:P

    EPSI මචන් දෙමළ ;););)

    Uraj ta PM එකක් දැම්මා.තවම රිප්ලයි නැ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    Uraj ta PM එකක් දැම්මා.තවම රිප්ලයි නැ.

    :sorry: කෝල් කරන්නම් නම්බර් එක දීපන්...... වෙලාවක් ආවේ නෑ කොටන්න..... :dull:

    oya minihata pm dala hariyanne na bn,reply ewnne na,call karapan number eka ad eke athi

    :rofl: වෙලාවක් තිබ්බේ නෑ බං...... දැන් තමා නිදහසක් ලැබුනේ....... :) :yes: