Asus ela ban,,,, EPSI thamai math gaththe..
hamba da kiyalanam danne na

දැනට ලංකාවේ Authorize Distributors ලා ඉන්නේ EPSI Computers සහ Jhone Keels (Jhone ලට ලගදි හම්බ උනේ ) ඒ වොරන්ටි එක්ක ගනින් ... EPSI වොරන්ටි එක්ක ගන්නවානම් හොදයි .... කොලබින් ගන්නවානම් උරාජ් සෙට් කරගනින් ...... දෙකක් ඇනල හරි වොරන්ටි ගන්න පුළුවන්![]()
EPSI මචන් දෙමළ![]()
Uraj ta PM එකක් දැම්මා.තවම රිප්ලයි නැ.
oya minihata pm dala hariyanne na bn,reply ewnne na,call karapan number eka ad eke athi
මචන්ලා Asus ලැප්ටොප් හොදයිද? ඩිලර් Epsi Computers ද? උන් හම්බ ද?

Uraj ta PM එකක් දැම්මා.තවම රිප්ලයි නැ.
කෝල් කරන්නම් නම්බර් එක දීපන්...... වෙලාවක් ආවේ නෑ කොටන්න..... 
oya minihata pm dala hariyanne na bn,reply ewnne na,call karapan number eka ad eke athi
වෙලාවක් තිබ්බේ නෑ බං...... දැන් තමා නිදහසක් ලැබුනේ.......

කෝල් කරන්නම් නම්බර් එක දීපන්...... වෙලාවක් ආවේ නෑ කොටන්න.....
වෙලාවක් තිබ්බේ නෑ බං...... දැන් තමා නිදහසක් ලැබුනේ.......
![]()
![]()