Rohitha Rajapaksha

trng

Well-known member
  • Jul 18, 2008
    1,061
    359
    83
    image-5.jpg

    රොකට් එක යවල තමා තද කරන් ඉන්නෙ,, එක බලන්න දවසක මෙයා උස්සනකන් ඉන්න වේයි ____ද.

    white van? මන්දා
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සිරාවටම ඒක කෝ ඕයි..?



    උඩ බලපන් එතකොට පෙනෙයි...ඔය සින්දුවේ කි දෙනෙක්ට කියලා පේනවද... උබට නොපෙනෙන්න විදිහක් නැ..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එළකිරි කොල්ලෙක්;17028691 said:
    මුන්ට ආචාර්ය උපාධි කරන්න දෙන්නෙ ඉතින් කොළඹම තමා. වෙන මොන රටක කියල කරන්න ද? :rofl:

    :rofl::rofl::rofl:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේ සුට්ටා නෙම විස්තර කරන්නේ ඇරුනේ. මුට වචනත් නැහැ කතා කරන්න. අයියෝ සල්ලි

    සුට්ට කතාවෙන් කතාවෙන් මන්දිරය ඔක්කොම පෙන්වනවා .... කක්කි දාන තැන විතරයි දැක්කේ නැත්තේ ... :eek::eek::eek: