Itunes උදව්

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
iTUNES නැතුව iPod 3G එකකට සින්දු දාගන්න වෙන ලේසි විදියක් නැද්ද ?
සොෆ්ට්වෙයාර් එකක් හෙම ?
 
KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    iTUNES නැතුව iPod 3G එකකට සින්දු දාගන්න වෙන ලේසි විදියක් නැද්ද ?
    සොෆ්ට්වෙයාර් එකක් හෙම ?

    umbata awula thiyenne iTunes use karanna wena ekada, nattan iTunes use karala ekata sindu sync karanna wena ekada ?
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    ලේසිම විදිය තමා itunes. තව වෙනස් සොෆ්ට්වෙයාර් තියෙනව. ඒව itunes එකට වඩා අමාරුයි. ඇපල් ඒවට පෙන් එකකට කොපි කරන විදියට සිංදු දාන්න බෑ. සොෆ්ට්වෙයාර් එකක් හරහාම යන්න ඕන. ifunbox එක හරහා දාන ඒව music ප්ලේයර් එකේ පෙන්නන්නේ නෑ. ලේසිම වැඩේ itunes එකට පුරුදු වෙනඑක.
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63

    Na machan pennanawa. I just now do that as test. see more click here follow these steps on the link those details showing in IPhone
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    Na machan pennanawa. I just now do that as test. see more click here follow these steps on the link those details showing in IPhone

    ඇත්ත තමා බන්. මම ඒක ඔහොම එකක් ඒකේ තියෙනව කියල දැනන් හටියේ නෑ. මන් ගාව තියෙන්නේ පරණ iFunbox වර්ෂන් එකක්. ඒකේ ඔය පහසුකම නෑ.
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    ඇත්ත තමා බන්. මම ඒක ඔහොම එකක් ඒකේ තියෙනව කියල දැනන් හටියේ නෑ. මන් ගාව තියෙන්නේ පරණ iFunbox වර්ෂන් එකක්. ඒකේ ඔය පහසුකම නෑ.
    But e MP3 tika Itunes walin open karama pennanne na :baffled::baffled: