ලේසිම විදිය තමා itunes. තව වෙනස් සොෆ්ට්වෙයාර් තියෙනව. ඒව itunes එකට වඩා අමාරුයි. ඇපල් ඒවට පෙන් එකකට කොපි කරන විදියට සිංදු දාන්න බෑ. සොෆ්ට්වෙයාර් එකක් හරහාම යන්න ඕන. ifunbox එක හරහා දාන ඒව music ප්ලේයර් එකේ පෙන්නන්නේ නෑ. ලේසිම වැඩේ itunes එකට පුරුදු වෙනඑක.