speech recognition system

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app


    මචන්ලා මන් හැදුව සරළ speech recognition system (artificial inteligence) මෘදුකාංගයක්.මේකෙන් පුළුවන් අපේ පරිගණකයේ ස්ථාපනය කරල තියෙන මෘදුකාංග ධාවනය කරන්න වගේම ඒ ධාවනය කරවපු මෘදුකාංගය close කර දමන්නත් .ඒ වගේම අවශ්‍ය වෙබ් සියිට් එකක් open කරන්නත්, ඒ වගේම අවශ්‍ය folder එකක් open කරන්නත් පුළුවන්.
    ඒ සදහා අපිට custom commands ලබා දෙන්නත් පුළුවන්.ඒ වගේම මේකෙම mp3 player එකක් අන්තර්ගත කරල තියෙනවා.අපිට කරන්න තියෙන්නේ අපේ පරිඝනකයේ සිංදු තියෙන folder එක ලබාදෙන්න පමනයි.ඒ mp3 player එකත් විධාන මගින් හැසිරවිය හැකියි.මේ මෘදුකාංගයේ speech recognition part එක හදාගන්න DJ Vodka සහෝදරයා මට ලොකු සහයෝගයක් ලබාදුන්නා.මට ඒ සහයෝගය නොලැබෙන්න අද මට මේ මෘදුකාංගය හදන්න නොලැබෙන්න ඉඩ තිබුන.ඉතින් මන් ඒ සහෝදරයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.:yes::yes:
    ඉතින් ඔයාලත් මේක install කරල බලල මට මේකේ තියෙන අඩුපාඩු , තව මොන වගේ දේවල් එකතු වෙන්න ඕනෙද කියල අදහස් හා යෝජනා ලබා දෙන්න.

    මන් පහලින් දැන්නම් මේකේ මන් දීල තියෙන commands ටිකයි .custom commands දා ගන්න හැටියි.


    System commands.



    1.To play sonngs -> music / play / resume.
    2.To pause songs -> pause / hold.
    3.To stop playing -> stop.
    4.To play next song -> next / skip
    5.To play previous song -> back / previous.
    6.To shuffle on -> shuffle on.
    7.To shuffle off -> shuffle off.
    8.To stop listening commands -> stop listening / sleep.
    9.To start listening commans -> start listening l wake up.
    10.To open play list -> open playlist.
    11.To close playlist -> (not configured yet).
    12.To open settings window -> open settings.
    13.To close settings window -> (not configured yet.)
    14.To close/exit the software -> exit.
    15.Music volume increase ->(not configured yet).[buttons also not working]
    16.Music volume decrease ->(not configured yet).[buttons also not working]
    17.To know current time -> what is the time / current time.
    18.To know the date -> what is today date.


    මන් පහලින් දාල තියෙන images වලින් ඕගොල්ලන්ට පුළුවන් custom commands දෙන හැටි බලාගන්න.

    2vlp407.jpg


    303hdoi.jpg


    To give the music directory.


    go to settings -> click select button (music directory field) -> select the folder which your mp3 files contains.

    20axx8m.jpg



    To open a program.


    go to settings -> click programs (radio button) -> type your command in command field -> type the response which the a.i should give -> click select button (location field) & give the file path which program you want to run. -> click the save button.


    4iyi5u.jpg



    To close a program.


    go to settings -> click programs (radio button) -> type your command in command field (in that command you must have to put word "close")-> type the response which the a.i should give -> click select button (location field) & give the file path which program you want to close. -> click the save button.

    avpft2.jpg



    To open a web site.


    go to settings -> click web sites (radio button) -> type your command in command field -> type the url of the web site in location field. -> click the save button.


    14djyo2.jpg




    To open a folder.

    go to settings -> click Directories (radio button) -> type your command in command field -> type the response which the a.i should give -> click select button (location field) & give the path which folder you want to open. -> click the save button.

    so3gwx.jpg



    Search mp3 file in your play list.

    click playlist button -> type the song name (no need full name) -> click search button -> (to play that song) -> click the song from the list.



    2ecewwx.jpg


    තව ඔගොග්ල්ලන්ට කැමති දෙයක් අහන්නත් ඒ අහන දේට මෙයාගෙන් උත්තර ලබාගන්නත් පුළුවන් .හැබැයි ඉතින් ඒකට උත්තරය ඔයා කලින් එයාට දීල තියෙන්න ඕනේ.එක කරන්නේ මෙහෙමයි.


    go to settings -> click Social (radio button) -> type your command / question in command field -> type the response / answer which the a.i should give -> click the save button.

    23h58vn.jpg



    මේක හදන්න මන් යොදාගත්තා softwares තමයි .

    Netbeans IDE 8.0 (Java 8).
    Adobe photoshop CS2.

    මෙන්න මේ you tube channel එකෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

    http://www.youtube.com/channel/UCLuXaf-zBsw8Lzz6nqr66Jw


    පහල තියෙන ලින්ක් එකෙන් මෘදුකාංගය බාගත කරගන්න.

    https://www.mediafire.com/?s8k3m183s73jght


    මේක install වෙන අතරතුර ජාවා runtime environment (JRE) software එක install වෙනවා.Java නැති computer වල මේක install කරගන්න වෙනවා.අනික මෙයාව පාවිච්චි කරද්දී microphone එකක් භාවිත කරනවානම් (for laptops) නිවැරදි විධාන අපිට ලබාදෙන්න පුළුවන්.


    මේක හදද්දී ගොඩක් නොදන්නා දේවල් ගූගල් එකෙනුයි එළකිරි එකෙනුයි තමයි හොයාගත්තේ , මේක මම තාම වැඩි දියුණු කරමින් ඉන්නේ . ඒ නිසා මට ඕගොල්ලන්ගේ වටිනා අදහස් ගොඩක් වැදගත් වෙනවා .එහෙනම් මන් ගිහින් එන්නම්.:D



     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ElaKiri මචං..

    patta soho thankz..........;)

    pattai
    try karala balannan :)

    niyama wadak sahodaraya rep 2+

    නැකැත් රාල;17032518 said:
    සුපිරි 4+



    මේක install කරල බලල මට මේකේ තියෙන අඩුපාඩු , තව මොන වගේ දේවල් එකතු වෙන්න ඕනෙද කියල අදහස් හා යෝජනා ලබා දෙන්න.