මියගිය කාන්තා මළසිරුරු 100 ක් සමග ලිංගිකව එක් වු මෘත ශරීරාගාර සේවකයෙකුට එරෙහිව අපරාධ චෝදනා එල්ල වීමේ පුවතක් වාර්තා වේ. වයස 60ක් පමණ වන මොහු මෘත ශරීරාගාර සේවකයෙකු වශයෙන් වසර 16 ක කාලයක් සේවය කර තිබේ. මෙම වසර 16ක කාලය තුළ ඔහු මිය ගිය කාන්තාවන් 100
දෙනෙකුගේ මෘත ශරීර සමග ලිංගිකව එක්වූ බව කෙනත් ඩග්ලස් නැමති මෙම පුද්ගලයාම පිළිගෙන තිබේ.ඔහු රාත්රී කාලයේදී මෙම අවිනීත ක් රියාවේ නිරතව ඇති අතර තරුණ කාන්තාවක් මියගොස් මෘත ශරීරාගාරයට ගෙනවිත් තැබු විට තමන් එම ක් රියාව සිදු කළ බව ඔහු අධිකරණය හමුවේ පාපොච්චාරනය කරමින් පවසා ඇත.රාත්රි සේවයට යන විට මත්පැන් පානය කර යන බවත් ඉන් අනතුරුව තරුණ කාන්තාවන්ගේ මළ සිරුරු ගෙනවිත් තිබේ නම් තමන් එම ක්රියාව සිදුකළ බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි. හදිසි අනතුරු වලින් මියයන තරුණ කාන්තාවන් ගේ මළ සිරුරු සමගද මොහු ලිංගික ක් රියාවේ යෙදී ඇති බව ඔහු විසින්ම පිළිගෙන ඇත

.By
Hiru Gossips




