Sex with dead bodies

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    1710.jpg


    මියගිය කාන්තා මළසිරුරු 100 ක් සමග ලිංගිකව එක් වු මෘත ශරීරාගාර සේවකයෙකුට එරෙහිව අපරාධ චෝදනා එල්ල වීමේ පුවතක් වාර්තා වේ. වයස 60ක් පමණ වන මොහු මෘත ශරීරාගාර සේවකයෙකු වශයෙන් වසර 16 ක කාලයක් සේවය කර තිබේ. මෙම වසර 16ක කාලය තුළ ඔහු මිය ගිය කාන්තාවන් 100 :rolleyes: දෙනෙකුගේ මෘත ශරීර සමග ලිංගිකව එක්වූ බව කෙනත් ඩග්ලස් නැමති මෙම පුද්ගලයාම පිළිගෙන තිබේ.

    ඔහු රාත්රී කාලයේදී මෙම අවිනීත ක් රියාවේ නිරතව ඇති අතර තරුණ කාන්තාවක් මියගොස් මෘත ශරීරාගාරයට ගෙනවිත් තැබු විට තමන් එම ක් රියාව සිදු කළ බව ඔහු අධිකරණය හමුවේ පාපොච්චාරනය කරමින් පවසා ඇත.රාත්රි සේවයට යන විට මත්පැන් පානය කර යන බවත් ඉන් අනතුරුව තරුණ කාන්තාවන්ගේ මළ සිරුරු ගෙනවිත් තිබේ නම් තමන් එම ක්රියාව සිදුකළ බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි. හදිසි අනතුරු වලින් මියයන තරුණ කාන්තාවන් ගේ මළ සිරුරු සමගද මොහු ලිංගික ක් රියාවේ යෙදී ඇති බව ඔහු විසින්ම පිළිගෙන ඇත:angry::angry:.


    By
    Hiru Gossips
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ ඕකට ඌට දඩුවම් කරන්න බෑ කට්ටිය මැරිලා නිසා නමුත් ඉස්පිරිතාලෙන් අස්කරයි.
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මට මතක් වුනා කවුද කියලා තිබුනා එළකිරියේ මොනවා හරි දැම්මම ඒක හිලු ගොපිත් එකෙත් එසැණින් යනවලු..මම කල්පනා කලේ ඒක කරන්න එන්නෙ කවුද කියලා...දැන් හරි..කල්පනා වුනා...

    :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔව් බන් මටත් එහෙම එකක් මතකයි නමුත් මම නොකිය හිටියේ....
    ඔව් ඌව රස්සාවෙන් අයින් කලානේ.. පොරත් ගෑනු අය මැරුණාම (තරුණ උන්).. දොර වහගන්නවලු ඒකිව ඇතුලට අරන්.. එම්බාම් කරලා ඉවර වෙනකන් කාටවත් එන්න දෙන්නෙ නෑලු.. පස්සෙ දොරේ හිලෙන් කට්ටිය දැකලා සීන් එක..:rofl: