speech recognition system

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    තව දෙයක් , මේකට අලුතින් Commands ඇතුලත් කලාට පස්සෙ එක Restart කරල ගන්න.එක හදන්න ඕනේ මන් ,Commands ඇතුලත් කලාට පස්සෙ restart නොකරම එහෙම්මම වැඩ කරන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ප්‍රතිපත්තියක් වශයෙන් කිරියේ Software බාන්නේ නෑ මොකද මේකේ ඉන්නේ වයිරස් කාක්කෝ. මචන් උබ තරහා වෙන්න එපා. නමුත් පස්සේ බලන්නම් Virtual Machine එකක් හරහා ඊට පස්සේ හොද නම් දන්න එවුන් එක්ක Share කරන්නම්.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ප්‍රතිපත්තියක් වශයෙන් කිරියේ Software බාන්නේ නෑ මොකද මේකේ ඉන්නේ වයිරස් කාක්කෝ. මචන් උබ තරහා වෙන්න එපා. නමුත් පස්සේ බලන්නම් Virtual Machine එකක් හරහා ඊට පස්සේ හොද නම් දන්න එවුන් එක්ක Share කරන්නම්.

    අව්ලක් නෑ මචන්....
     
    • Like
    Reactions: Metalingus

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    සුපිරි මචන්!

    තැන්ක්ස් මචන්.:D

    එළකිරි සුපිරියට කරල තියනේනෙ :yes:

    තැන්ක්ස් සහෝ . ඔයාගේ උදව්ව නැතිවෙන්න අද මට මේක හදන්න වෙන්නේ නැ.:yes::D