මචංලා එළකිරියේ joshmiller මල්ලි දාල තිබ්බ Odesk ගැන ත්රෙඩ් එකක්.
ඒක කියවල මටත් හිතුන වැඩේට බහින්න. මොකද මම රෑට කරන්නේ ෆිල්ම් බලන එක ඕව බැලුවයි කියල වැඩකුත් නෑනේ.
ඒත්..................
ප්රශ්නය තමයි නෙට් කනෙක්ෂන් එක.
මම ඩොන්ගල් එකකින් නෙට් යන්නේ.
මට තියෙන ගැටලුව තමයි.
මට මාසෙට පැය 30ක් Skype කතා කරන්න උනා කියමු client ලත් එක්ක. ඒ සඳහා කොපමන ඩේටා
ප්රමාණයක් ඒ කියන්නේ Gb ප්ර්රමාණයක් යාවිද? චැට් එක සඳහා විතරක්?

මොකද මම කනෙක්ෂන් එකක් ගන්න යන්නේ. ඒකත් ඩොන්ගල්ම තමයි. මට ෆික්ස්ඩ් හරියන්නෑ

තව දෙයක්?
Skype එකේ සුද්දොත් එක්ක මූනට මූන චැට් කරන්න නිකන් මොකක්ද වගේ. බැරිද මූන නොපෙන්වා කතා කරන්න?
අන්තිම ප්රශ්නේ. මට රෑට විතරක් වැඩ කරන්න හදාගන්න පුලුවන්ද? මොකද මට දවල්ට නම් කොහොමත් වෙන්නෑ වැඩ නිසා.