Skype Odesk Help

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචංලා එළකිරියේ joshmiller මල්ලි දාල තිබ්බ Odesk ගැන ත්‍රෙඩ් එකක්.
    ඒක කියවල මටත් හිතුන වැඩේට බහින්න. මොකද මම රෑට කරන්නේ ෆිල්ම් බලන එක ඕව බැලුවයි කියල වැඩකුත් නෑනේ. :dull:

    ඒත්..................

    ප්‍රශ්නය තමයි නෙට් කනෙක්ෂන් එක.

    මම ඩොන්ගල් එකකින් නෙට් යන්නේ.
    මට තියෙන ගැටලුව තමයි.

    මට මාසෙට පැය 30ක් Skype කතා කරන්න උනා කියමු client ලත් එක්ක. ඒ සඳහා කොපමන ඩේටා
    ප්‍රමාණයක් ඒ කියන්නේ Gb ප්‍ර්‍රමාණයක් යාවිද? චැට් එක සඳහා විතරක්? :dull::oo:

    මොකද මම කනෙක්ෂන් එකක් ගන්න යන්නේ. ඒකත් ඩොන්ගල්ම තමයි. මට ෆික්ස්ඩ් හරියන්නෑ :sorry:;)

    තව දෙයක්?

    Skype එකේ සුද්දොත් එක්ක මූනට මූන චැට් කරන්න නිකන් මොකක්ද වගේ. බැරිද මූන නොපෙන්වා කතා කරන්න? :P

    අන්තිම ප්‍රශ්නේ. මට රෑට විතරක් වැඩ කරන්න හදාගන්න පුලුවන්ද? මොකද මට දවල්ට නම් කෙ‍ාහොමත් වෙන්නෑ වැඩ නිසා. :oo:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ehema chat karanna oni na ban, man odesk patan gatte EDGE connection ekakin, 300MB hutch , jeewitheta skype call ekak aran na
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    skype eken hamadama katha karanne na , progress eka ahai hamadama loku wadaknam , nattam palaweni dawase witarai skype kata karanne mamanm , eth maman kokatath client ta wisatara karanawa wade kohomada yanne kiyala .

    project eka karaddi ena prashna ahannna skype tamai lesima . client la hama welema video chat karannne na , unta wela na .

    skype eke wadiya data kapen na ban , gb 1k athi wei chat walatanm . 1gb yanneth na kohomath text chat kaloth( film balanna arenna , mama slt 35 gb , man dawasema film balanawa , mase 20 wenidata hariyatama data iwarawenawa , aye gb 6 k salli dila gannawa)

    3. puluwan , cam eka off karapn
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ehema chat karanna oni na ban, man odesk patan gatte EDGE connection ekakin, 300MB hutch , jeewitheta skype call ekak aran na

    Skype මට හිතෙන විදියට ලේසියි මචං. දෙයක් කොලේක ඇඳල කැම් එකට අල්ලල හරි තේරුම් කරන්න පුුලුවන් :rofl::P ඇත්තම කියනව නම් මගේ කඩ්ඩත් අවුල්. :baffled:

    අනික Skype චැට් කරාම client ටිකක් ෆිට් වෙනව වැඩි කියල හිතෙනව. ආපහු වැඩ මට දෙන්න ඉඩ තියෙනව :rofl:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    skype eken hamadama katha karanne na , progress eka ahai hamadama loku wadaknam , nattam palaweni dawase witarai skype kata karanne mamanm , eth maman kokatath client ta wisatara karanawa wade kohomada yanne kiyala .

    project eka karaddi ena prashna ahannna skype tamai lesima . client la hama welema video chat karannne na , unta wela na .

    skype eke wadiya data kapen na ban , gb 1k athi wei chat walatanm . 1gb yanneth na kohomath text chat kaloth( film balanna arenna , mama slt 35 gb , man dawasema film balanawa , mase 20 wenidata hariyatama data iwarawenawa , aye gb 6 k salli dila gannawa)

    3. puluwan , cam eka off karapn

    ubata rata wada karanna puluwan nam goda , math rata tamai

    one GB එකකින් ODESK චැට් කරනව නම් මාසෙම උබ මචං දෙයියෙක්. මම නෙට් එකේ එහාට මෙහාට ගිහින් රස්තියාදුවක් දැම්මත්. දවසට 500MB පනිනව :baffled::dull: ඉතින් මම හිතුව ගොඩක් ඩේට ඕන කියල. තෑන්ක්ස් මචං. උබේ ත්‍රෙඩ් එකනම් නියමයි උබට තව තවත් හරියන්න ඕන....:cool::cool:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    one GB එකකින් ODESK චැට් කරනව නම් මාසෙම උබ මචං දෙයියෙක්. මම නෙට් එකේ එහාට මෙහාට ගිහින් රස්තියාදුවක් දැම්මත්. දවසට 500MB පනිනව :baffled::dull: ඉතින් මම හිතුව ගොඩක් ඩේට ඕන කියල. තෑන්ක්ස් මචං. උබේ ත්‍රෙඩ් එකනම් නියමයි උබට තව තවත් හරියන්න ඕන....:cool::cool:

    CHAT karanna 1GB hodatama athi , ekai mage mathaya , chat karanawa kiyala echhcaa godak karanne na ne ban ,
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    CHAT karanna 1GB hodatama athi , ekai mage mathaya , chat karanawa kiyala echhcaa godak karanne na ne ban ,

    තෑන්ක්ස් මචං. එහෙනම් අවුලක් නෑ මේකෙන්ම වැඩේ පටන්ගත්ත හැකි :P
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Maximum 4 GB machan..(skype 30 Hours witharai)
    kohomath 3GB - 4GB machan..
    200MB walin 2hr- 2:30 hr wage puluwan..(Video chat)

    තෑන්ක්ස් මචං මේ රිප්ලයි එකෙනුත් හොඳ අයිඩියා එකක් ආව පැයකට යන ඩේට ප්‍රමාණය ගැන. නියමයි :P:cool::cool:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Skype walata newei ban data yanne. Version control system ekak daganin data ithuru wenawa. Naththam project eka aye aye yawanna giyama data nasthi wenawa.

    Data data kiyala hariyanne na wade karannath one ne.

    Serious project ekakata machan api project management softwares use karanawa. JIRA wage. Ekedi client issue raise karanapi fix karanawa, e wage yanne.