Nokia lumia 625 help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    math onna idala idala windows kohomada kiyala balannath ekka lumia 625 ekak ganna baluwe :D
    pawichchi karana kattiya kiyapanko meka hodaida kiyala
    Dialcom eken thama ganna baluwe hardware warranty ekka rs25900 wenawa warranty nathuwanam rs21900 wenne:D warranty nathuwa gaththoth aulak weida?
    meke display eke size ekata ppi eka 199 nisa chorada danna:baffled:
    me ganata yana wena hoda phone ehema nadda ban?:D
     
    Last edited:

    Harshanuone

    Member
    Jul 14, 2014
    6
    1
    0
    Anuradhapura
    මමත් පාවිච්කරනවා දැන් මාස 9ක් විතර තාම කිසිම අවුලක් නෑ මචන්,බැටර් Life එක නම් අනිත් Phone එකත් එක්ක බලද්ද සුපිරි
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    Nokia Lumia

    Use karala balana khomada kiyala, phone ekanam suppiri but 21000 thiyana ewanam 4G wenna baha 4G gana wadi, mara smooth, lag wene naha. apps thiyanawa ona tharam. Apps adui pay karana onna kiyana kathawal amu boru. wenasa theri use karahama
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    Use karala balana khomada kiyala, phone ekanam suppiri but 21000 thiyana ewanam 4G wenna baha 4G gana wadi, mara smooth, lag wene naha. apps thiyanawa ona tharam. Apps adui pay karana onna kiyana kathawal amu boru. wenasa theri use karahama

    4G eka thama ban Rs21900 thiyenne habai hardware warranty na :D

    http://www.dialcom.lk/details.php?prod_id=550

    Warranty nathuwa gaththoth aulak nathiweida ban?
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    720 එකක් වගේ මොකද කියන්නේ
    625 ඒකත් හොදයි අහල තියෙන විදියට පාවිච්චි කරලනම් නෑ
    4G උබට වැඩක් නැත්නම් 625 එකට වඩා 720 එකක් ගන්න එක හොදයි මචන්:yes:
    625 ppi ගැන අඩුයි තමයි,ඒත් මහා ලොකු අව්ලක් නෑ ඒකෙ බන්.
    720 ඒකෙ ඩිස්ප්ලේ එක පට්ට කොලිටී clearblack තියෙන නිසා:cool:
     
    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    4න් එක නම් සුපිරි මචන්. ආයිත් කතා දෙකක් නැ. ඒ ගානට ගන්න පුළුවන් හොදම mobile එක. බය නැතුව ගනින්. but dialcom එකෙන් නම් ගන්න එපා ලොවෙත්. උන්ගේ phones හරි නැ. වෙන හොද සිංහල කඩේකින් ගනින්. බොරුවට හම්බයන්ට සල්ලි පූජා කරන්න එපා. :yes:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    onna ehenam math lumia 625 ekak gaththa:D mata kuwata mallita thama gaththe mata windows check karannath ekka thama mallita ganna kiuwe:P
    patta smooth ekata wada:D

    vddent.jpg