වාරියපොල_latest

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    වාරියපොල නගරයේදී තරුණයකුට ප්‍රසිද්ධියේ පහර දුන් තරුණිය පිළිබඳව ආන්දෝලනාත්මක කථිකාවක් ඇතිවී තිබේ. එම කාන්තාව එසේ පහරදීම සිදුකරන ලද්දේ දේශපාලන බලපෑම් හේතුවෙන් බව ඇතැම් මාධ්‍යය වාර්තා කර තිබුන අතර එය එසේ වූයේ නම් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

    එම සිදුවීම සම්බන්ධයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝහි සම සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය පවසා ඇත්තේ ගැහැනියක වුව යුතු ලෙස බලය පාවිච්චි කලේ නම් එය වරදක් බවයි. එමෙන්ම විහිළුවක් දුරදිග ගොස් සිදුවූ මෙම සිදුවීම සම්බන්ධව පැහැදිලි විමර්ශනයක් අවශ්‍යය බවය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන්ද පෞද්ගලිකව සොයා බලන බව වාරියපොල ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයලත් මහතාද පවසා තිබේ.

    http://offair.nethfm.com/article/3180

    :rolleyes::rofl::rofl:

     
    Last edited:
    • Like
    Reactions: san**
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    10592950_256338207909524_1513049430206962701_n_zps83bd4bbc.png
     

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    කෙල්ලක් විහිලුවක් කරාම ගහන්න පුලුවන් එක ඇත්ත එකක් ගහලා ගියානම් එක වෙනම කතාවක්
    එකී එතන ශො එකක් පෙන්නුවේ ගමේ එවුන්ට එකිගේ හයිය පෙන්නුවේ
    ගනවා කියන්නේ එකක් සොරි කියද්දි ඔහොම ගහලා විරයෙක් වෙන්න ගිය එකිට බඩුව වෙන්න උනේ
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol:හෙට අනිද්දා මේක විදේශ කුමන්ත්‍රණයක් කියන්නත් බැරි නෑ

    එතකොට මේකේ එවුන් උබට රබර් කි*බා කියන්නෙත් විදේශ කුමන්ත්‍රණයක් නිසාද? :baffled:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙකි කොලම්බු යන්න නේ ඇවිත් තියෙන්නේ , මෙකි වෙන්ඩ පොෂ් ටයිප් එකේ කෙල්ලෙක් වගේ .. වෙබ් එකේ එහෙම ඔය දැක්කයි කියන්නේ කොල්ලෝ බැනල කියල :rofl: ඔය කොයි කි*බත් එකයි හැබැයි ඇතුලට එබුවම නං :sorry::sorry::sorry:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පලස්තිනෙට දීපු ඩොලර් මිලියනේ කොහෙන් ගියාද දන් නැ..... මුකුත් මතක නැ.. කට්ටියට... මහින්දයා මේකිට පිං දෙනවා ඇති... පහුවෙලා උපදේශක පොස්ට් එකක් දෙයිද දන් නැ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    පලස්තිනෙට දීපු ඩොලර් මිලියනේ කොහෙන් ගියාද දන් නැ..... මුකුත් මතක නැ.. කට්ටියට... මහින්දයා මේකිට පිං දෙනවා ඇති... පහුවෙලා උපදේශක පොස්ට් එකක් දෙයිද දන් නැ

    :lol:
     

    Similar threads