Ikman eke ads dana aya enna

Jayanga3d

Member
Dec 4, 2007
123
16
0
මල් වත්තේ
Na na ehema ona na .. issella uba upload karapu ad eke description eka copy karagena parana eka delete karapan.. onama nan eka aye type karapan aulak na .. :P:P:rolleyes:

Passe alut ekak aran paste karapan .. pics upload karanawanan uba gawa original pics tiyenna one..
:rolleyes::rolleyes:

Man danna eka tama man kiuwe .. jaya !!! :cool:
 

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
Na na ehema ona na .. issella uba upload karapu ad eke description eka copy karagena parana eka delete karapan.. onama nan eka aye type karapan aulak na .. :P:P:rolleyes:

Passe alut ekak aran paste karapan .. pics upload karanawanan uba gawa original pics tiyenna one..
:rolleyes::rolleyes:

Man danna eka tama man kiuwe .. jaya !!! :cool:

kalin ehema tamai tibune namuth dan ehema danna giyama

Thank you for using ikman.lk customer support services. We would like to inform you that your ad has been rejected as it is a duplicate of an ad that was posted less than 48 hours ago.anna giyama

ehema nettam salli deela ad eka bump wena widihata daganna kiyala tamai nokia kiyanne :P
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ba machan un track karanawa kalin add eka duplicate da kiyala chek karala tamai danne
    kalin ube description ekai 4tosi wenas karala dapan nattam wena e mali ekakin dpaan eth 2parakata wada dammama badu mattu unama duplicate kiyala ewanawa
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉක්මන් දෙයියෝ.....කෙනෙක්වගේ

    එහෙම වෙන්නේ නැහැ බන් , හැබැයි උබ ඊයේ දාපු ඇඩ් එක ආයෙත් ඒ විදියටම දාන්න ගියොත් පහුවද
    කලින් එක ඩිලීට් කරපු ගමන් , උබේ අලුත් ad එක පබ්ලිෂ් නොවී පරන එකම ඩිලීට් ද නොවී තිබිය හැක
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම ඔකේ කාර්ම හයක් හතක වික්කා
    කාර්ම හයක් විතර ගත්තා ඕකෙන් බලලා
    ෆිෂ් ටෑන්ක් කීපයක් ගත්තා , එපා උනාම ඕකෙම වික්කා , ප්ලාන්ට්ස් ගත්තා , වැඩි ඒවා ඕකෙම වික්කා
    කුරුල්ලෝ ගත්තා , කුඩු ගත්තා , එපා උනාම වික්කා
    ෆෝන් ගත්ත , එපා උනාම ඕකෙම වික්කා
    සබ් වුෆර් එකක් ගත්තා
    මැෂින් එකක් ගත්තා

    දැන් තියෙන ෆෝන් දෙකයි , කාර් එකයි ඔකෙන්ම ගත්ත ඒවා ලෝල්ස්.....
     

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    mama ad ekak damma machan..description eka dala tikak pahalin tags kiyala tag wenna oni item tikaka name tikak damma.but ad eka publish unama ara tags kiyala type karapu tika watila na ban.description eka witharai thiyenne..mama 2,3 times try karala baluwa hariyanne na.mokada mehema wenna hethuwa...??
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙම දාන්න බෑ delete කරල අලුතෙන් දැම්මොත් අලුත් ඩෙට් ඒක වැටෙන්නෙ.. පරණ date එකටම තියන්න ඕන නම් add එක edit කරන්න ඕන..

    කලින් add එකක් දාල තිබිල ඒක අයින් කරන්නෙ නැතුව ඒ add එකම අලුතෙන් දැම්මොත් email එකක් එනවා duplicate දාල කියල එතකොට එක්කො කලින් add ඒක edit කරන්න ඕන නැත්තම් අලුතෙන් දාන add එකේ description/title වෙනස් කරල දාන්න ඕන නැත්තම් add ඒක වැටෙන්නෙ නැහැ..