ehema ekak nam thiyenawa. Rino da mokedda kiyala... mona lapai sipaiyekda manda ban.....aththatama meyalata challage karalada ban oya kiyana eka challange karana video eka thiyanawada??![]()
u nominate nokaranna Otara / iraj / actr ge duwa (dnt knw her name) uda balan inna wenne...
ඉරාජ්ල වගේ මොඩයිට ඕව හොදයි. රටේ එක පැත්තක මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් නැතුව දුක් විදිනවා. මුන් අතල් ගන්නවා ice bucket මගුලකින්. ice bucket කියන්නේ ඕකෙන් නාල website එකට ගිහින් charity එකට donate කරන එකට. youtube එකේ ප්රසිද්ද වෙන්න කරන එකක් නෙමෙයි.මෝඩ යක්කු.

)