Mervyn Silva's Foolish Speeches

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    හෙලුවෙන් ඉන්න ගෑනු බලන එකේ ඇවිත් මේවාත් බලපන්...හිරු එකට මගේ උත්තමාචාරය.ලංකාවේ මධ්‍ය ආයතන එකමුතු වෙනවා නම් කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියන එකට මේ පොඩි ආරම්භයක් විතරයි....

    REP 21+
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මුගේ (Mervin Silvaගේ) ඇත්තටම කාතාකරනකොට කටින් පනුවො වැක්කෙරෙනවා. :yes::yes::yes:

    ඉතින් මොකද යුද්දේ දිනුවනේ ™ :P:P

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මෙර්වින් ලා මහින්දලා ඔක්කොම එකයි බන්
    මහින්දට ලකුණු දාගන්න තාමයි ඔක්කොම කෙළේ
    සමහරු කිවුවා මෙරවින් වගේ බුරන බල්ලෙක් ආණ්ඩුවට අවශ්‍යයි
    කියලත්

    මෙර්වින් එක චරිතයක් විතරයි
    නාට්ටිය ලියන්නේ ලොක්ක
    මෙර්වින් පපුවට ගහගන්න කොට කොච්චර සෙට් එකක් හුරේ දැම්මද
    සිංහල නායකයා
    කිරිබත්ගොඩ මස් කඩ වැහුවා
    කැලණියේ මස් කඩ වැහුවා කියලා
    මු මස් කඩ වාහන ගමන් කුඩු කාරයන්ට වුදයු කළා
    ඔන්න මේ ආණ්ඩුවේ ඇබිත සිංහල නායකයෝ
    කට්ටිය මෙර්වින්ට බැනලා
    මහින්දට සුදු හුණු ගානවා
    ලොක්ක තාමයි නාට්ටියේ පිටපත ලියාලා
    අද්යක්ෂණය කරන්නේ

    :D

    ලොක්කට දැන් මර්වින් ගෙන වැඩක් නැතුව ඇති

    එකයි මේ හිරු එකේ :D ඔවා යන්නේ

    දැන් මු හිරු එකට පාර්ට් දායිද බලමුකෝ
    හිරු එකට පාර්ට් දැම්මොත් භාරතට හම්බුන බබාම තමයි මෙයටත්

    :D
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    හෙලුවෙන් ඉන්න ගෑනු බලන එකේ ඇවිත් මේවාත් බලපන්...හිරු එකට මගේ උත්තමාචාරය.ලංකාවේ මධ්‍ය ආයතන එකමුතු වෙනවා නම් කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියන එකට මේ පොඩි ආරම්භයක් විතරයි....

    REP 21+
    :yes::yes:

    මුගේ (Mervin Silvaගේ) ඇත්තටම කාතාකරනකොට කටින් පනුවො වැක්කෙරෙනවා. :yes::yes::yes:

    ඉතින් මොකද යුද්දේ දිනුවනේ ™ :P:P

    :yes::rofl::rofl:

    මෙර්වින් ලා මහින්දලා ඔක්කොම එකයි බන්
    මහින්දට ලකුණු දාගන්න තාමයි ඔක්කොම කෙළේ
    සමහරු කිවුවා මෙරවින් වගේ බුරන බල්ලෙක් ආණ්ඩුවට අවශ්‍යයි
    කියලත්

    මෙර්වින් එක චරිතයක් විතරයි
    නාට්ටිය ලියන්නේ ලොක්ක
    මෙර්වින් පපුවට ගහගන්න කොට කොච්චර සෙට් එකක් හුරේ දැම්මද
    සිංහල නායකයා
    කිරිබත්ගොඩ මස් කඩ වැහුවා
    කැලණියේ මස් කඩ වැහුවා කියලා
    මු මස් කඩ වාහන ගමන් කුඩු කාරයන්ට වුදයු කළා
    ඔන්න මේ ආණ්ඩුවේ ඇබිත සිංහල නායකයෝ
    කට්ටිය මෙර්වින්ට බැනලා
    මහින්දට සුදු හුණු ගානවා
    ලොක්ක තාමයි නාට්ටියේ පිටපත ලියාලා
    අද්යක්ෂණය කරන්නේ

    :D

    ලොක්කට දැන් මර්වින් ගෙන වැඩක් නැතුව ඇති

    එකයි මේ හිරු එකේ :D ඔවා යන්නේ

    දැන් මු හිරු එකට පාර්ට් දායිද බලමුකෝ
    හිරු එකට පාර්ට් දැම්මොත් භාරතට හම්බුන බබාම තමයි මෙයටත්

    :D
    :rolleyes::rolleyes::yes::yes::yes:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මුගේ කටයි අහවල් වැඩේ කරන එකයි මාරු වෙලා ...

    මොනවා උනත් යුද්දේ දිනන නේ ...........