Maharaja gemunu Film trailer

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජයන්ත චන්ද්‍රසිරි.....
    මා මගේ ජීවිතයේ දී දුටු හොද ම කතාන්දර කියන්නාය.....
    ඔහු කියන කතන්දරය අප හද බදී.....
    අපේ අත්තම්මලාට වඩා ජයන්ත කතන්දර කීමෙහි දක්ෂයෙකි.....

    ඔහු ගේ සිනමාවේ තිබෙන්නේ ඒ කතාන්තර කීමට එහා ගිය, මනුස්ස හැගීම් සමග කරන භාව ප්‍රකාශනයකි. අග්නි දාහය එයට හොදම නිදසුන වේ....
    ඔහු ගේ කතාන්දර වල සම්පූර්ණ සුදු හෝ සම්පූර්ණ කළු චරිත නැත. ඉන්නේ අඩු වැඩි ලෙස අළු පාට චරිතය.....
    ඔහු ගේ කතාන්දරත් සිනමාවත් අප ගේ සිත් ගන්නේ එබැවිනි.............
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සමනළ සන්ද්වනිය
    බැලුව මෙලෝ රහක් නැහැ
    සින්දු විතරයි ලස්සන
    උද්දිකගේ හා රොජර් ගේ රගපෑම් පට්ට
    එතනින් එහාට චටර
    කතාවකුත් නැහැ
    පාරවල් හදපු වර්ණනාව
    පාක් හදපු වර්ණනාව
    සී ප්ලේන්
    ජංගි හොරු (ටෙනිසන් , බන්දුගේ කුණු ජෝක් වගේ)
    පාක් එකේ ඉන්න අසහන කාරයෝ දෙන්නා

    බලපු වුන් දන්නව ඇති සිරවටම් චාටර්

    දදුබස්නමනය වෙදහාමිනේ වගේ පට්ට නිර්මාණ කරපු පොරක්
    සමනල සන්ද්වනිය මොකට හැදුවද මන්ද

    මේ ෆිල්ම් එක නම් ගොඩක් හොදයි වේගේ

    ජැක්සන් , ශියන්ත වගේ අසහාය නළුවොත්
    උද්දික චාගේ දක්ෂයොත්
    දුටුගැමුණු කතවට දේශපාලනය රින්ගවිම්ට අමාරු නිසාත්
    මේක ලස්සන කථාවක්වෙයි කියලා තිතනවා

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජයන්ත චන්ද්‍රසිරි.....
    මා මගේ ජීවිතයේ දී දුටු හොද ම කතාන්දර කියන්නාය.....
    ඔහු කියන කතන්දරය අප හද බදී.....
    අපේ අත්තම්මලාට වඩා ජයන්ත කතන්දර කීමෙහි දක්ෂයෙකි.....

    ඔහු ගේ සිනමාවේ තිබෙන්නේ ඒ කතාන්තර කීමට එහා ගිය, මනුස්ස හැගීම් සමග කරන භාව ප්‍රකාශනයකි. අග්නි දාහය එයට හොදම නිදසුන වේ....
    ඔහු ගේ කතාන්දර වල සම්පූර්ණ සුදු හෝ සම්පූර්ණ කළු චරිත නැත. ඉන්නේ අඩු වැඩි ලෙස අළු පාට චරිතය.....
    ඔහු ගේ කතාන්දරත් සිනමාවත් අප ගේ සිත් ගන්නේ එබැවිනි.............

    අළු චරිත මොනාද?
    හතර දෙනෙක් සෙන්පතියෝ හා අග්නිදාහයේ ඇරෙන්න
    තව තියනවද??

    රැජන
    ගරිල්ලා මාකටින්

    ඒ කිසි එකක අළු චාරිත ඉන්නවද

    මන් නම් හිතන්නේ
    මිනිසුන්ට ඕනිම විෂයක කතවක්
    ගොඩක් සියුම්ව
    හිතට වදින්න අද්‍යක්ෂනය කරන්න පුළුවන්
    අනික ප්‍රබල කතා තේමා( ප්‍රබල කතා තේමාවක් නැත්තේ සමනල සන්වනියේ පමණි)
    ඕනිම දෙයක් දිහා විවිද පති වලින් බලන්න පුලවන් විදියට තමයි සමහර නිරමාණ කරලා තියෙන්නේ
    එකයි
    මේවා විශිෂ්ට වන්නේ මන් හිතන විදයට
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ජැක්සන් , ශියන්ත වගේ අසහාය නළුවොත්
    උද්දික චාගේ දක්ෂයොත්
    දුටුගැමුණු කතවට දේශපාලනය රින්ගවිම්ට අමාරු නිසාත්
    මේක ලස්සන කථාවක්වෙයි කියලා තිතනවා

    :dull::dull:
    දුට්ඨ ගාමනී අභය ගේ මුළු කතාවම භූ දේශපාලනිකයි......
    දේශපාලනය ට ආගම ඇති කරන බලපෑම කොතෙක් ද සහ මෙතෙක් ද කියල කියන්න මේ තරම් හොද නිදර්ශනයක් තවත් නෑ..........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අළු චරිත මොනාද?
    හතර දෙනෙක් සෙන්පතියෝ හා අග්නිදාහයේ ඇරෙන්න
    තව තියනවද??
    වෙද හාමිනේ...
    වෙස් මුහුණ..
    දඩුබස්නාමානය...
    අකාල සන්ධ්‍ය නොහොත් කාලත්‍රෙය් තීර්ත යාත්‍රිකයා....
    හැම එකකම ප්‍රධාන චරිත අළු පාටයි..........

    හොදට මතක් කරල බලපං........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :dull::dull:
    දුට්ඨ ගාමනී අභය ගේ මුළු කතාවම භූ දේශපාලනිකයි......
    දේශපාලනය ට ආගම ඇති කරන බලපෑම කොතෙක් ද සහ මෙතෙක් ද කියල කියන්න මේ තරම් හොද නිදර්ශනයක් තවත් නෑ..........

    මන් අදහස් කලේ
    පවතින දේශපාලනය හා මවා පෑම
    ගොඩක් වෙලාවට දෙපලන්යට වඩා වීරත්වයට බරයි නේද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් අදහස් කලේ
    පවතින දේශපාලනය හා මවා පෑම
    ගොඩක් වෙලාවට දෙපලන්යට වඩා වීරත්වයට බරයි නේද
    ඒ දේශපාලනය තාමත් එහෙමම තමා බං.........
    මොනවද වෙනස් වෙලා තියෙන්නේ???
    නතිං......:dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඒ දේශපාලනය තාමත් එහෙමම තමා බං.........
    මොනවද වෙනස් වෙලා තියෙන්නේ???
    නතිං......:dull:

    ඔය හිතනවද පරණ නිර්මාණ වලට ගහන්න පුළුවන් කියලා මේවට

    පරණ නිර්මම කිඋවේ මෙයාගෙම පරණ නිරමාණ
    සමනල සන්ද්වනිය එහෙම ලා ඝෝරුනේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය හිතනවද පරණ නිර්මාණ වලට ගහන්න පුළුවන් කියලා මේවට

    පරණ නිර්මම කිඋවේ මෙයාගෙම පරණ නිරමාණ
    සමනල සන්ද්වනිය එහෙම ලා ඝෝරුනේ
    උඹ කියන්නේ ජයන්නතය ගේ නිර්මාණ ගැන...
    මම කියන්නේ උගේ නිර්මාණ වල සන්දර්භය සහ භූ දේශපාලන සමාජ තත්ත්ව ගැන.....
    යාදෙක නොරත රත...
    නවත්තමු!!!:dull::dull:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,852
    11,559
    113
    දුටුගැමුණුට ඉන්න නළුවාගේ ඇඟ නම් හොඳටම මදි. මෑන්ස්ට අවුරුදු 2ක් විතර සෙට් එක ගස්සවල ෆිල්ම් එකට ගන්න තිබ්බේ. ඒකාලේ දැන් කාලේ වගේ ඇඟ හොරු හිටියේ නෑනේ . කුමාරයෙක් උනාම පොඩි කාලේ ඉඳලම යුද පුහුණුව ලැබෙනවා. අපේ රජ කතා අනුසාරයෙන් හදන ෆිල්ම් වලට ගන්න උන් එක්කෝ රා බඩාලා නැත්තන් කෝටු කිතෛයෝ. ඒක හරිම අවනම්බුවක් අපේ රජකාලේ හිටපු මිනිස්සුන්ට. ඇඟේ මස් කලඳක්වත් නැති එවුනුඉ තඩි බඩාලවෛ දැම්මම ෆිල්ම් එකට හරිම අස්වාබවික ගතියක් එනවා. රඟපෑම විතරක්ම නෙමෙඉ ෆිල්ම් එකක් කියන්නේ. ඒකත් එක්ක අනිත් පොඩි පොඩි හැම දේම ගැලපෙන්න තියෙන්න ඕනේ. :yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුටුගැමුණුට ඉන්න නළුවාගේ ඇඟ නම් හොඳටම මදි. මෑන්ස්ට අවුරුදු 2ක් විතර සෙට් එක ගස්සවල ෆිල්ම් එකට ගන්න තිබ්බේ. ඒකාලේ දැන් කාලේ වගේ ඇඟ හොරු හිටියේ නෑනේ . කුමාරයෙක් උනාම පොඩි කාලේ ඉඳලම යුද පුහුණුව ලැබෙනවා. අපේ රජ කතා අනුසාරයෙන් හදන ෆිල්ම් වලට ගන්න උන් එක්කෝ රා බඩාලා නැත්තන් කෝටු කිතෛයෝ. ඒක හරිම අවනම්බුවක් අපේ රජකාලේ හිටපු මිනිස්සුන්ට. ඇඟේ මස් කලඳක්වත් නැති එවුනුඉ තඩි බඩාලවෛ දැම්මම ෆිල්ම් එකට හරිම අස්වාබවික ගතියක් එනවා. රඟපෑම විතරක්ම නෙමෙඉ ෆිල්ම් එකක් කියන්නේ. ඒකත් එක්ක අනිත් පොඩි පොඩි හැම දේම ගැලපෙන්න තියෙන්න ඕනේ. :yes:
    උද්දිකය ටිකක් හරි හොදා.....
    කලින් ඔය චරිතයට සිලෙක්ට් කරල තිබ්බේ තුමිදු දොඩංතැන්න.....
    ඌ ගත්ත නම් සාටරේ සාටර්..........
    හැල්මැස්ස වගේ..........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දුටුගැමුණුට ඉන්න නළුවාගේ ඇඟ නම් හොඳටම මදි. මෑන්ස්ට අවුරුදු 2ක් විතර සෙට් එක ගස්සවල ෆිල්ම් එකට ගන්න තිබ්බේ. ඒකාලේ දැන් කාලේ වගේ ඇඟ හොරු හිටියේ නෑනේ . කුමාරයෙක් උනාම පොඩි කාලේ ඉඳලම යුද පුහුණුව ලැබෙනවා. අපේ රජ කතා අනුසාරයෙන් හදන ෆිල්ම් වලට ගන්න උන් එක්කෝ රා බඩාලා නැත්තන් කෝටු කිතෛයෝ. ඒක හරිම අවනම්බුවක් අපේ රජකාලේ හිටපු මිනිස්සුන්ට. ඇඟේ මස් කලඳක්වත් නැති එවුනුඉ තඩි බඩාලවෛ දැම්මම ෆිල්ම් එකට හරිම අස්වාබවික ගතියක් එනවා. රඟපෑම විතරක්ම නෙමෙඉ ෆිල්ම් එකක් කියන්නේ. ඒකත් එක්ක අනිත් පොඩි පොඩි හැම දේම ගැලපෙන්න තියෙන්න ඕනේ. :yes:

    මන් නම් හිතන්නේ උද්දිකගේ පෙනුම අව්ලක නැහැ
    මිනිහාග් රංගන හැකියාව ඉහලයි
    උගේ ඇගේ තියන අඩුව ඇදුම් වලින් වහලා තියනවා ලස්සනට
    කහුට්ට්කුත් නැතුව
    බොඩි බිල්ඩර් කෙනකුත් නැතුව
    ඔය පෙනුම හොදයි
    ඕකට බොඩි බිල්ඩර් ලා ගත්තා නම්
    දස මහා යෝදයෝ හොයන්න වෙන රටකට යන්න වෙනවා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,852
    11,559
    113
    මන් නම් හිතන්නේ උද්දිකගේ පෙනුම අව්ලක නැහැ
    මිනිහාග් රංගන හැකියාව ඉහලයි
    උගේ ඇගේ තියන අඩුව ඇදුම් වලින් වහලා තියනවා ලස්සනට
    කහුට්ට්කුත් නැතුව
    බොඩි බිල්ඩර් කෙනකුත් නැතුව
    ඔය පෙනුම හොදයි
    ඕකට බොඩි බිල්ඩර් ලා ගත්තා නම්
    දස මහා යෝදයෝ හොයන්න වෙන රටකට යන්න වෙනවා

    lankawe bodibuilder la one tharam innawa machan. podi podi charitha walata anda gahuwanam minissu nikan unath enawa asawata