Maharaja gemunu Film trailer

signshop

Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    සෑහෙන්න බර වියදමක් දරලා තියෙනවා වගේ ෆිල්ම් එක කරන්න. ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාන ගැන කවර කතාද.. සුපිරියටම ඇති :yes::yes:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    සුපිරියට තියෙයි වගේ :) රැල්ලට ෆිල්ම්ස් කරන්න ගිහින් අපේ ඉතිහාසය විනාශ නොවුනොත් නම් හොදයි :)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සෑහෙන්න බර වියදමක් දරලා තියෙනවා වගේ ෆිල්ම් එක කරන්න. ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාන ගැන කවර කතාද.. සුපිරියටම ඇති :yes::yes:
    සහතික ඇත්ත :yes::yes: මෙන්න බලනවානම් ෆිල්ම් :love::love::love:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    සුපිරියට තියෙයි වගේ :) රැල්ලට ෆිල්ම්ස් කරන්න ගිහින් අපේ ඉතිහාසය විනාශ නොවුනොත් නම් හොදයි :)
    එහෙම වෙන එකක් නැහැ බන් ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ නියම පොරක් .මෙතුවක් කල් කරපු දේවල් වලින් එහෙම අපහාසයක් වෙලා නැහැ :yes::cool:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ඓතිහාසික චිත්‍රපට රැල්ලේ තවත් එක චිත්‍රපටයක් නොවෙයි කියා සිතනවා
     

    RNS

    Junior member
  • Mar 1, 2007
    147
    1
    18
    Very nice film and good production but need more VFX Graphics to make it like REAL old time movie. most of the actors and costumes are recognized as its made for a movie.