EGGNOG බොමුද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,908
    11,650
    113
    ලංකාවේ මිනිස්සුන්ට එච්චරම හුරු නැති පානයක් තමා eggnog කියන්නේ. මමත් මේක ඉස්සෙල්ලම දැක්කේ supernatural tv series එක බලද්දී. ඇත්තටම මොකක්ද මේ eggnog කියන්නේ? :confused:

    Eggnog is a sweetened dairy-based beverage traditionally made with milk and/or cream, sugar, and whipped eggs (which gives it a frothy texture). Sweet spirits such as brandy, rum or bourbon are often added. The finished serving is often garnished with a sprinkling of ground cinnamon or nutmeg. :)


    eggnog-01.jpg



    මේක නත්තල් කාලෙට හදන බීමක්. මේක ක්‍රම 2කට හදන්න පුළුවන්.
    1. Alcoholic Eggnog
    2 Non - Alcoholic Eggnog

    අද මන් උඹලට කියල දෙන්න යන්නේ Non - Alcoholic Eggnog හදන හැටි. ඒ මොකද කිව්වොත් මම අමද්‍යපෛ. අනික ඉතින් ඒක හැමෝටම බොන්නත් පුළුවන්නේ.

    එහෙනං වැඩේ පටන් ගමු.



    Non-Alcoholic Eggnog

    makes 2 servings

    2 cups milk (ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරන්න පුළුවන් )
    1/4 cup sweetened, condensed milk (මිල්ක් මේඩ් පාවිච්චි කරන්න පුළුවන් )
    1/2 tsp. ground cinnamon (කුරුඳු)
    5 whole cloves (කරාබු නැටි )
    4 egg yolks (බිත්තර කහ මද )
    1/2 cup granulated sugar (නිකන් සුදු සීනිම තමා )
    1 cup heavy whipping cream (සුපර් මාර්කට් වල තියෙනවා, අර කේක් අඉසින් කරන්න ගන්න ටින් , ශේවින් ෆෝම් වගේ ලූක් එක, මේක නම් නැතත් අවුලක් නෑ )
    1 tsp. freshly grated nutmeg, plus more for garnish (සාදික්කා කුඩු , කවලම් කරන්නෛ ලස්සන කරන්න උඩින් ඉහින්නෛ දෙකටම )
    1 tsp. vanilla extract
    ( වැනිලා දියර )

    Directions


    Combine milk, cloves, cinnamon and condensed milk over low heat in a deep sauce pan until the mixture is no longer chilled and is heated through. Slowly increase the heat to medium and bring the mixture to a low boil. Careful not to allow a rolling boil.

    In a medium bowl, combine the eggs and sugar. Beat eggs using a stand mixer, electric mixer or your hands until lightened in color and fluffy.

    Slowly temper the eggs by adding about 1 tbsp. at a time of the hot milk mixture into the egg and sugar mixture. Once enough of the milk mixture is in the egg mixture, pour it all back into the sauce pan. Heat over medium heat for 3-5 minutes, stirring frequently, until thickened. You will know it’s thick when you can leave a clean line on the back of a spoon (see picture above).

    Add the heavy whipping cream, nutmeg and vanilla extract to the mixture and heat through. Do not bring to a boil.

    Strain the mixture using a fine mesh strainer to catch the spices. Place in an airtight container in the refrigerator and let cool for at least one hour, preferably longer.

    Serve cold. Garnish with additional grated nutmeg if desired.

    Enjoy!


    Egg-Yolks.png


    Eggs-Beaten-with-Sugar.png


    Nutmeg.png


    Clean-Line-on-the-Back-of-the-Spoon.png


    Heavy-Whipping-Cream-Vanilla-Extract-and-Nutmeg1.png


    Strainer.png


    Homemade-Eggnog.png


    මචන් මම මේක 3-4 පාරක්ම හදල බීලා තියෙනවා පට්ට! මේ කාලේ බඩු මිල වැඩි නිසා පොඩි වියදමක් යෛ. එත් උඹලා මේක හදලා ගෙදර අයට , නැත්තන් කෙල්ලට බොන්න දියන්කෝ . හැමෝම සතුටු වෙඉ. එකෙක් දෙන්නෙක් හරි මේක හදලා බොඉ කියලා මන් හිතනවා.:love:

    කාන්තා පාර්ශවය එහෙම මේක තමන්ගේ කොල්ලට/මහත්තයට හදල දීල උම්මා ඉල්ලගන්න :rofl::P



    සිංහල ජාතියට ජය වේවා!
     
    Last edited: