ඔය ඉරිසියා කාරයො දාන ඒව බන්, මම ආවම මේකෙ ඉන්න ගොඩක් උන් කේසර සි0හයන් දුටු ජරාවෙන් රොම වැම්ම ගිය මහල කැනහිල්ල් වගෙ වෙවුලු ගන්නව , එහෙම කැනහිල්ලු ටැග් දාල මාරු වෙනව.![]()
ඔව් බන් උබේ උගත් කමට මුන් ගරහනවා. සමහර වෙලාවට මටත් ඉරිසියයි බන් උබේ උගත් කමට. මොනා කරන්නද උබේ ආර්තික විද්‍යා දැනුම හමුවේ 10 පාස් නැති මීහරක් ටික සිසිකඩ විසික්ක වෙලා ඈත ඉදල උම්බෑ ගානව එකයි මේ ටැග් වැටෙන්නේ. උබ ඔව්ව ගණන් ගන්න එපා එරෝද ස්ට්‍රේ
අපිටත් නිකන් ඉන්න වෙලාවක උබේ මහාචාර්ය දැනුමෙන් ටිකක් කියලා දීපන්කො සමාගම් ගැන. කිසි දෙයක් දන්නේ නැහැ බන්.
ත්‍රෙඩ් එකක් දැම්මා මමත් පස්සේ මතක් උනේ උබේ මාහාචාර්ය දැනුම තියන කෙනෙක් ඉද්දි ත්‍රෙඩ් දාන්න හොද නැහැ කියලා
උබ අන්ගොඩ ගිහින් හොදවෙල වරෙන් .ඔය පුට් බයිසිකලෙන් යද්දි ඉවොක් එකේ යනව කියන, රුපියල් 11 ක් නැත්ව ලක්ස 11 ටැක්ස් ගෙවන්ඩ තියනව කියන වෙගෙ, රොගින්ට උගන්නන්ඩ අමාරුයි.
හෙන අවුල් මෙයා. අපිට කොහෙන්ද කතිපයාධිකරයක්. අපි බිස්නස් කරන අයනේ උයාවගේ මහින්දට පුක දෙන්න මොලයක් කොහෙද අපිට. උදේ හවස පුක දුන්නම ඕම තමා. 
අනේ ඉතින් මහාචාර්යතුමෝ උයා මම පදින වාහනය ගන්න මහින්දට තව අවුරුදු කියක් කබුරන්න වෙයිද
සමාගමක් ගැන තියා ආර්ථික විද්‍යාව ගැනවත් නොදන්නා උබ වගේ එකෙක් එක්ක මොන ටෝක්ද
