නොදකින් රාජ්ය සේවයේ කැ! අයිස් පප්පලට කෝච්චි සීසන් එකේ ඉඳන්ම සහනාදාර....![]()

අනේ යකෝ ත්රිවිද හමුදාවේ ඉන්න මිනිස්සුත් රජයේ සේවකයෝ ගොඩට වැටෙනවා. තෝ කියන්නේ ඒ මිනිස්සුත් අඉස් පප්පල කියලද? නිකන් පලයන් ගොන් කතා නොකියා මෝඩ මූසලය![]()



අහ් හරි හරි ඇයි රිද්දව ගත්තේ...
ඔබතුමා ඉතින් රාජ්ය අංශේ කියලා කටක අරින්න පුලුවන් හමුදාව අල්ලන් කෑ ගහනවා...
එතකොට ඒක හොඳ උන පලියට බහුතරේ ඉන්නේ අයිස් පප්පලා නෙමෙයිද....
Gov. බැංකුවක ඉඳන් ඔක්කොම එකයි...
ආර්ට් ඩිග්රරී කාරයෝ දන්නේ නැති උනාට මේ රටට ඩොලර් වලින් මිලියන ගනන් හම්බ කරලා දෙන private sector එකේ උන් කොච්චර ඉන්නවද?![]()

කාට හරි බයික් එකක් හරි හම්බෙනවනම් ඉරිසියා කරන්ඩ එපා බන්.![]()

ම්ම්ම්ම්...එහෙම නෙමෙයි බං....මම අවුරුදු 25දී මටම කියලා පොඩි කාර් කට්ටක් එහෙම අරගෙන ඉන්නේ....මම කිව්වේ වෙලාවකට මට හිතෙනවා උන්ට සාපේස්ක්ශව රටට වැඩක් කරන pvt sec එකේ උන්ට සැලකිල්ල මදි කියලා...![]()
අනික ඔය ආණ්ඩුවේ කන්තොරුවල ඉන්න පඩත්තල හැතිකරේ මට පේන්න බෑ බං...පගා මරුවෝ...අයිස් පප්පලා...බොරු නෙමෙයිද කියපන්....![]()

රාජයේ සේවකයොන්ට බයික් 08-23-2014 11:21 AM yako igana gatta guruwarayekta hari gaurawe tiyapan![]()




එයින් අලුත් බයික් එකක් 50000ට දෙනව කියන්නේ නිකන් වගේනේ බන් 

අපේ නෑදෑ අයිය කෙනෙකුත් ඉන්නව. ඉඩම් සහකාර කෙනෙක්. මිනිහ ෆීල්ඩ් එකේ යනව කියල ගොඩක් දවස් වලට 11ට විතර ගෙදර 

තෙලුත් හම්බ වෙනව රජයෙන්. මිිනිහගෙ බයික් එක හැම තිස්සෙම ෆුල් ටෑන්ක් 




නොදකින් රාජ්ය සේවයේ කැ! අයිස් පප්පලට කෝච්චි සීසන් එකේ ඉඳන්ම සහනාදාර....![]()






මේක දාපු පොන්# මහත්තයට කියන්නේ,
මහත්තයෝ..උඹ මට ගුරු ගෞරවේ උගනන්න ඕනි නෑ...
අනික උඹ මගේ රෙප් කැපුවා කියලා අමුතු නැති ගෞරවයක් ඇති වෙන්නෙත් නෑ....
ආර්ට් ඩිග්රී කාරයා කියන එකට රිදුනනම් සමා වෙයන්...
උඹලා කොච්චර කෑ ගැහුවත් මේ රටේ තියෙන ගොඩක් රාජ්ය ආයතන රටේ සල්ලි නාස්ත් කරන සුදු අලි.... ඒකේ වැරද්ද වැඩ කරන උඹලා නොවෙන්න පුලුවන්... ඒත් උබලත් ඒ නරා වලටම වැටිලා තව තවත් ඕවා වල පල්ලට දාන එක විතරයි කරන්නේ...
මේ රටට ඩොලර් වලින් මිලියන ගනන් හම්බ කරලා දෙන private sector එකේ උන් කොච්චර ඉන්නවද?
මේකට තව දෙයක් එකතු කරන්න ඕනේ මචන්. Private sector එකට වගේම ලංකාවේ Entrepreneursලටත් තව සැලකිල්ලක් දක්වන්න ඕනේ. බලහන් වෙන රටක් එක්ක සංසන්දනය කරලා, මෙහෙ Business එකක් පටන් ගන්න ගියාම කොච්චර අමාරුද කියල. අනික බන් හම්බ කරන එකෙන් වැඩි හරියක් බොහොම අසාදාරන විදිහට අපහු දෙන්න වෙනවා. ලංකාවේ කොල්ලො කෙල්ලෝ අනිත් රටවල් වලට Migrate කරන එකේ පුදුමයක් නැ. ඇයි බන් එහෙ මුන් Job කරලා Business කරලා හම්බ කරන දේ Tax කරන්න බැනේ. උන් ඊට පස්සේ මෙහෙ ඇවිත් සුපිරියට ඉන්නවා 
කොහොමත් රජයේ සේවකයෝ බහුතරයක් මැරීගෙන වැඩ කරන්නෙ නම් නෑ.hehe...apoi nehe bung![]()
![]()

ඒත් මම දැකපු සමහරු ඉන්නවා තමන්ගේ ජීවිතේ හා සමානව රැකියාව වෙනුවෙන් කැප වෙනවා. 


සමහරු ඉන්නවා තමන්ගේ ජීවිතේ හා සමානව රැකියාව වෙනුවෙන් කැප වෙනවා



කොහොමත් රජයේ සේවකයෝ බහුතරයක් මැරීගෙන වැඩ කරන්නෙ නම් නෑ.ඒත් මම දැකපු සමහරු ඉන්නවා තමන්ගේ ජීවිතේ හා සමානව රැකියාව වෙනුවෙන් කැප වෙනවා.
මේ කතාවට රේප් + මචන්මේකට තව දෙයක් එකතු කරන්න ඕනේ මචන්. Private sector එකට වගේම ලංකාවේ Entrepreneursලටත් තව සැලකිල්ලක් දක්වන්න ඕනේ. බලහන් වෙන රටක් එක්ක සංසන්දනය කරලා, මෙහෙ Business එකක් පටන් ගන්න ගියාම කොච්චර අමාරුද කියල. අනික බන් හම්බ කරන එකෙන් වැඩි හරියක් බොහොම අසාදාරන විදිහට අපහු දෙන්න වෙනවා. ලංකාවේ කොල්ලො කෙල්ලෝ අනිත් රටවල් වලට Migrate කරන එකේ පුදුමයක් නැ. ඇයි බන් එහෙ මුන් Job කරලා Business කරලා හම්බ කරන දේ Tax කරන්න බැනේ. උන් ඊට පස්සේ මෙහෙ ඇවිත් සුපිරියට ඉන්නවා
![]()


