රාජයේ සේවකයොන්ට බයික්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    රාජයේ සේවකයොන්ට බයික්

    මොකක්ද මචන් අර රාජයේ සේවකයොන්ට 50000ට බයික් දෙන කතාව ? ඒක ගැන විස්තර ටිකක් කියහන් කො
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නොදකින් රාජ්‍ය සේවයේ කැ! අයිස් පප්පලට කෝච්චි සීසන් එකේ ඉඳන්ම සහනාදාර.... :oo:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    field officerslata tamayi machooo denawa kiyanne....anuradapure,kurunagala district walta danatamat dilalu.....discover 135 ekak denne...bike 100000 genathlu..... rupiyal 50000 k gewanna ona officer....
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    නොදකින් රාජ්‍ය සේවයේ කැ! අයිස් පප්පලට කෝච්චි සීසන් එකේ ඉඳන්ම සහනාදාර.... :oo:

    අනේ යකෝ ත්‍රිවිද හමුදාවේ ඉන්න මිනිස්සුත් රජයේ සේවකයෝ ගොඩට වැටෙනවා. තෝ කියන්නේ ඒ මිනිස්සුත් අඉස් පප්පල කියලද? නිකන් පලයන් ගොන් කතා නොකියා මෝඩ මූසලය :angry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේ යකෝ ත්‍රිවිද හමුදාවේ ඉන්න මිනිස්සුත් රජයේ සේවකයෝ ගොඩට වැටෙනවා. තෝ කියන්නේ ඒ මිනිස්සුත් අඉස් පප්පල කියලද? නිකන් පලයන් ගොන් කතා නොකියා මෝඩ මූසලය :angry:

    අහ් හරි හරි ඇයි රිද්දව ගත්තේ... :rofl:
    ඔබතුමා ඉතින් රාජ්‍ය අංශේ කියලා කටක අරින්න පුලුවන් හමුදාව අල්ලන් කෑ ගහනවා...
    එතකොට ඒක හොඳ උන පලියට බහුතරේ ඉන්නේ අයිස් පප්පලා නෙමෙයිද....:P
    Gov. බැංකුවක ඉඳන් ඔක්කොම එකයි...
    ආර්ට් ඩිග්‍රරී කාරයෝ දන්නේ නැති උනාට මේ රටට ඩොලර් වලින් මිලියන ගනන් හම්බ කරලා දෙන private sector එකේ උන් කොච්චර ඉන්නවද? :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අහ් හරි හරි ඇයි රිද්දව ගත්තේ... :rofl:
    ඔබතුමා ඉතින් රාජ්‍ය අංශේ කියලා කටක අරින්න පුලුවන් හමුදාව අල්ලන් කෑ ගහනවා...
    එතකොට ඒක හොඳ උන පලියට බහුතරේ ඉන්නේ අයිස් පප්පලා නෙමෙයිද....:P
    Gov. බැංකුවක ඉඳන් ඔක්කොම එකයි...
    ආර්ට් ඩිග්‍රරී කාරයෝ දන්නේ නැති උනාට මේ රටට ඩොලර් වලින් මිලියන ගනන් හම්බ කරලා දෙන private sector එකේ උන් කොච්චර ඉන්නවද? :dull:

    කාට හරි බයික් එකක් හරි හම්බෙනවනම් ඉරිසියා කරන්ඩ එපා බන්.:oo:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කාට හරි බයික් එකක් හරි හම්බෙනවනම් ඉරිසියා කරන්ඩ එපා බන්.:oo:

    ම්ම්ම්ම්...එහෙම නෙමෙයි බං....මම අවුරුදු 25දී මටම කියලා පොඩි කාර් කට්ටක් එහෙම අරගෙන ඉන්නේ....මම කිව්වේ වෙලාවකට මට හිතෙනවා උන්ට සාපේස්ක්ශව රටට වැඩක් කරන pvt sec එකේ උන්ට සැලකිල්ල මදි කියලා...:oo:
    අනික ඔය ආණ්ඩුවේ කන්තොරුවල ඉන්න පඩත්තල හැතිකරේ මට පේන්න බෑ බං...පගා මරුවෝ...අයිස් පප්පලා...බොරු නෙමෙයිද කියපන්....:oo:
     
    • Like
    Reactions: ishwick

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ම්ම්ම්ම්...එහෙම නෙමෙයි බං....මම අවුරුදු 25දී මටම කියලා පොඩි කාර් කට්ටක් එහෙම අරගෙන ඉන්නේ....මම කිව්වේ වෙලාවකට මට හිතෙනවා උන්ට සාපේස්ක්ශව රටට වැඩක් කරන pvt sec එකේ උන්ට සැලකිල්ල මදි කියලා...:oo:
    අනික ඔය ආණ්ඩුවේ කන්තොරුවල ඉන්න පඩත්තල හැතිකරේ මට පේන්න බෑ බං...පගා මරුවෝ...අයිස් පප්පලා...බොරු නෙමෙයිද කියපන්....
    :oo:
    :rolleyes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    reputation_neg.gif
    රාජයේ සේවකයොන්ට බයික් 08-23-2014 11:21 AM yako igana gatta guruwarayekta hari gaurawe tiyapan

    මේක දාපු පොන්# මහත්තයට කියන්නේ, :D

    මහත්තයෝ..උඹ මට ගුරු ගෞරවේ උගනන්න ඕනි නෑ...:oo::dull:
    අනික උඹ මගේ රෙප් කැපුවා කියලා අමුතු නැති ගෞරවයක් ඇති වෙන්නෙත් නෑ....
    ආර්ට් ඩිග්‍රී කාරයා කියන එකට රිදුනනම් සමා වෙයන්...:rofl:
    උඹලා කොච්චර කෑ ගැහුවත් මේ රටේ තියෙන ගොඩක් රාජ්ය ආයතන රටේ සල්ලි නාස්ත් කරන සුදු අලි.... ඒකේ වැරද්ද වැඩ කරන උඹලා නොවෙන්න පුලුවන්... ඒත් උබලත් ඒ නරා වලටම වැටිලා තව තවත් ඕවා වල පල්ලට දාන එක විතරයි කරන්නේ...
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අම්මට සිරි ඩිස්කවරි 135ක් දැන් දෙලක්ෂ හතලිස් දාහක්ද කොහෙද වෙනව නේ? :dull: එයින් අලුත් බයික් එකක් 50000ට දෙනව කියන්නේ නිකන් වගේනේ බන් :baffled::baffled::baffled: අපේ නෑදෑ අයිය කෙනෙකුත් ඉන්නව. ඉඩම් සහකාර කෙනෙක්. මිනිහ ෆීල්ඩ් එකේ යනව කියල ගොඩක් දවස් වලට 11ට විතර ගෙදර :rofl::rofl::rofl: තෙලුත් හම්බ වෙනව රජයෙන්. මිිනිහගෙ බයික් එක හැම තිස්සෙම ෆුල් ටෑන්ක් :P:P:P

    මොනව උනත් ඕව දෙන්නේ මහජනතාවගේ බදු මුදල් වලින්නේ. ඔය වගේ සහන ‍රටේ ගොඩක් පුද්ගලයන්ට බෙදී යනව නම් තමයි හොඳ :sorry::sorry::sorry:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    නොදකින් රාජ්‍ය සේවයේ කැ! අයිස් පප්පලට කෝච්චි සීසන් එකේ ඉඳන්ම සහනාදාර.... :oo:
    :P:P:P
    රිදුනද පුතේ...
    ගනන් ගන්න එපා.
    :D:D:D
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මේක දාපු පොන්# මහත්තයට කියන්නේ, :D

    මහත්තයෝ..උඹ මට ගුරු ගෞරවේ උගනන්න ඕනි නෑ...:oo::dull:
    අනික උඹ මගේ රෙප් කැපුවා කියලා අමුතු නැති ගෞරවයක් ඇති වෙන්නෙත් නෑ....
    ආර්ට් ඩිග්‍රී කාරයා කියන එකට රිදුනනම් සමා වෙයන්...:rofl:
    උඹලා කොච්චර කෑ ගැහුවත් මේ රටේ තියෙන ගොඩක් රාජ්ය ආයතන රටේ සල්ලි නාස්ත් කරන සුදු අලි.... ඒකේ වැරද්ද වැඩ කරන උඹලා නොවෙන්න පුලුවන්... ඒත් උබලත් ඒ නරා වලටම වැටිලා තව තවත් ඕවා වල පල්ලට දාන එක විතරයි කරන්නේ...

    hondamai mahaththayo nama daanna nam amathaka una , rep kepuwe mama.

    lol thamai art degree
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මේ රටට ඩොලර් වලින් මිලියන ගනන් හම්බ කරලා දෙන private sector එකේ උන් කොච්චර ඉන්නවද?

    මේ කතාවට රේප් + මචන් :yes: මේකට තව දෙයක් එකතු කරන්න ඕනේ මචන්. Private sector එකට වගේම ලංකාවේ Entrepreneursලටත් තව සැලකිල්ලක් දක්වන්න ඕනේ. බලහන් වෙන රටක් එක්ක සංසන්දනය කරලා, මෙහෙ Business එකක් පටන් ගන්න ගියාම කොච්චර අමාරුද කියල. අනික බන් හම්බ කරන එකෙන් වැඩි හරියක් බොහොම අසාදාරන විදිහට අපහු දෙන්න වෙනවා. ලංකාවේ කොල්ලො කෙල්ලෝ අනිත් රටවල් වලට Migrate කරන එකේ පුදුමයක් නැ. ඇයි බන් එහෙ මුන් Job කරලා Business කරලා හම්බ කරන දේ Tax කරන්න බැනේ. උන් ඊට පස්සේ මෙහෙ ඇවිත් සුපිරියට ඉන්නවා :yes:
     
    • Like
    Reactions: TomCat077

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    hehe...apoi nehe bung :D :D
    කොහොමත් රජයේ සේවකයෝ බහුතරයක් මැරීගෙන වැඩ කරන්නෙ නම් නෑ. :(:no:ඒත් මම දැකපු සමහරු ඉන්නවා තමන්ගේ ජීවිතේ හා සමානව රැකියාව වෙනුවෙන් කැප වෙනවා. :yes::yes::yes:
     
    • Like
    Reactions: nlasasatha

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    කොහොමත් රජයේ සේවකයෝ බහුතරයක් මැරීගෙන වැඩ කරන්නෙ නම් නෑ. :(:no:ඒත් මම දැකපු සමහරු ඉන්නවා තමන්ගේ ජීවිතේ හා සමානව රැකියාව වෙනුවෙන් කැප වෙනවා. :yes::yes::yes:

    sira
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ කතාවට රේප් + මචන් :yes: මේකට තව දෙයක් එකතු කරන්න ඕනේ මචන්. Private sector එකට වගේම ලංකාවේ Entrepreneursලටත් තව සැලකිල්ලක් දක්වන්න ඕනේ. බලහන් වෙන රටක් එක්ක සංසන්දනය කරලා, මෙහෙ Business එකක් පටන් ගන්න ගියාම කොච්චර අමාරුද කියල. අනික බන් හම්බ කරන එකෙන් වැඩි හරියක් බොහොම අසාදාරන විදිහට අපහු දෙන්න වෙනවා. ලංකාවේ කොල්ලො කෙල්ලෝ අනිත් රටවල් වලට Migrate කරන එකේ පුදුමයක් නැ. ඇයි බන් එහෙ මුන් Job කරලා Business කරලා හම්බ කරන දේ Tax කරන්න බැනේ. උන් ඊට පස්සේ මෙහෙ ඇවිත් සුපිරියට ඉන්නවා :yes:

    ඔව් මචන්... මම ඒ ටික කිව්වෙත් නෑ.... payee tax කියයි අරවා කියයි මේවා කියයි... ඒ මදිවට insurance claim කරන එකටත් ගහනවා.... බෙහෙත් ගද්දි ඒවටත් ටැක්ස් ගහලා ගන්න claim එකටත් tax ගහනවා....:oo:
    රිදෙන අයට රිදෙයි උනත් මෙහේ ඉතින් බත් ගොට්ටෝ ටික රැක ගනන් තියෙන්නේ ආණ්ඩුවේ කන්තොරු ටික තමයි.... :yes:
    ගහන ටැක්ස් වලින් සත 5 දැනෙන දෙයක් අපිට ලැබෙන්නේ නෑ....මුහුදට ගියා වගේ තමයි...
    Entrepreneurs ගැන නම් කතා කරලා වැඩක් නෑ බං...
    මහන්සි වෙලා සුදු අලි නඩතුවට සල්ලි හම්බ කරලා දෙනවට වඩා හොඳයි වෙන රටකට පැනලා දන්න දෙයින් හම්බ කරලා සැපට ඉන්න්වා...:dull: