Elakiri Ice Bucket Challange

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    Moko kiyanne idea tikak deepanko meka kohomada karanna puluwan kiyala....

    ID name eka thama ganna wenne, ID eka Nawanna wei da ?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,161
    4,068
    113
    invoke db "Injected Memory"

    එලකිරි කුක්කු බකට් චැලේන්ජ් :)

    ලංකාවෙ බය්යලට ලට Ice කැටයක් ඔලුවට වැටුනම මාර වැඩේ :D :D:D:D

    අපේ ගෙදර එන්න කියපංකො ICE නාවලා පෙන්නන්න :D වෙලාවකට පැය ගනං ICE වැස්සෙ ගෙදර දුවන් ඇවිත් තියෙනවා තෙමි තෙමී.

    මේ ගිය අවුරුද්දෙ මම ගනිපු එකක් :D

    එලකිරියෙ අයට Ice නාන්න ඕන නම් එන්න අපේ ගෙදර :D (මේ දවස් වල ගෙදර උනුවතුව සිස්ටම් එක වැඩ කරන්නෙත් නැ, පට්ට ආතල් එකක් ගන්න පුලුවන් :D)

    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබට සල්ලි ගොඩක් තියෙනවනම් දුප්පත් මිනිසුන්ට උදව්වක් කලොත් නරකද ඔයිට වඩා?
     
    aruna47

    Well-known member
  • Zcrhh1T.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එලකිරි අයිස් බකට්.... :rofl:

    බකට් වලින් හැමදාම නාවන සෙට් එක ඉතින් දන්නවනේ.... :P
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,902
    113
    ochcara naganna ona nam.. wasse napan ko ban.. eeta hapan ara uthure unta bonnawath wathura nahallu.. eth ithin yudde dinna ne.. eka hinda anith katha wadakuth nah ..:P
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,650
    6,414
    113
    උබට සල්ලි ගොඩක් තියෙනවනම් දුප්පත් මිනිසුන්ට උදව්වක් කලොත් නරකද ඔයිට වඩා?
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********

    එලකිරි කුක්කු බකට් චැලේන්ජ් :)

    ලංකාවෙ බය්යලට ලට Ice කැටයක් ඔලුවට වැටුනම මාර වැඩේ :D :D:D:D

    අපේ ගෙදර එන්න කියපංකො ICE නාවලා පෙන්නන්න :D වෙලාවකට පැය ගනං ICE වැස්සෙ ගෙදර දුවන් ඇවිත් තියෙනවා තෙමි තෙමී.

    මේ ගිය අවුරුද්දෙ මම ගනිපු එකක් :D

    එලකිරියෙ අයට Ice නාන්න ඕන නම් එන්න අපේ ගෙදර :D (මේ දවස් වල ගෙදර උනුවතුව සිස්ටම් එක වැඩ කරන්නෙත් නැ, පට්ට ආතල් එකක් ගන්න පුලුවන් :D)

    adoooo ubali gewal patte enna asai ban video eka dakkahama... apita mona ice da ban :baffled: