BREAKING !!! SONNAYA DEAD ??

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,352
    17,273
    113
    Auckland
    :dull::dull::dull::dull::dull::dull:
    30c8xgw.jpg

    RIP :(

    පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණයෙකු මියගොස් තිබේ.

    අළුත්වැඩියා කටයුත්තක් සඳහා නිවසක වහලයට නැග ඇති අදාළ තරුණයා අධි බලැති විදුලි රැහැනක ගැටී අනතුරට ලක්ව ඇති බව පොලිසිය පැවසුවේය.

    සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විමර්ශන සිදුකරයි.