පාන්දර යාමයේ පාමංකඩදී හැපී ගිනිගත් වාහනේ බීලා එළවූ අයිටී තරුණියගේ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    අම්මප කියාපන් 😮

    පාමංකඩින් හැරිලනේ වැල්ලවත්තට යන්නෙ.
    අපි එන්නෙ ගාලු පාරෙන් බන්. එතකොට ගාලු පාරයි ඊලඟට 138 රූට් එක පාවිච්චි උනාට ඔය පාමංකඩ තියෙන මැද කෑල්ලට යන්න හේතුවක් සෙට් වෙන්නෙම නෑ. වැල්ලවත් කෙලින්ම ගාලු පාරෙ. කොහුවලට යනව නන් අපි දෙහිවලින් යන්නෙ එහෙම නැත්තන් 138 රූට් එකේ ඉඳියොත් නුගේගොඩින් එන්නෙ. හැව්ලොක් යන්නෙ කිරුලපන ඇලෙන් පස්සෙ සෙට් වෙන පාරකින්. පාමංකඩ ඒරියා ක්‍රොස් වෙන්නෙ නෑ කොයි වෙලාවෙවත්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම තමා රනිළුයි රාජපක්ෂයි එකතු වෙලා කොටි මුලා කරලා යුද්ද කරේ.. බලපන් කොටි හිතන ඉදලා තියෙන්නේ හමුදාව තව කොළඹ කියලා.. :lol: :lol:

    උබ රනිල්ටද කොටියා කිව්වෙ? වරදකුත් නෑ ඒකෙ. ඌනෙ මිලේනියම් සිට් පාවි දීම කරේ.

    කොටි හිතන් ඉඳලා මෝඩ නාකියා හිතන් ඉන්න ඇති. 😹මෙලෝ දෙයක් දන්න එකෙක් නෙවෙයිනේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    උබ රනිල්ටද කොටියා කිව්වෙ? වරදකුත් නෑ ඒකෙ. ඌනෙ මිලේනියම් සිට් පාවි දීම කරේ.

    කොටි හිතන් ඉඳලා මෝඩ නාකියා හිතන් ඉන්න ඇති. 😹මෙලෝ දෙයක් දන්න එකෙක් නෙවෙයිනේ.
    රනිල් තමයි තාමත් මේ ගේම ගහන්නේ. රනිල් ගහපු ගේම නිසා තමා මේ රට අද මෙහෙම හරි ඉතිරි වෙල තියෙන්නෙ.. රනිල් තමන්ගේ මුළු ජීවිතේ කැප කරේ මේ රටේ දේශපාලනේ රටේ මිනිස්සු වෙනුවෙන්, මිනිහා හෙට උනත් මේ රට බාර ගන්න කැමතියි මිනිස්සු මොන බලු කතා කීවත්. රනිල් කියන්නේ මේ ලෝකෙම පිළිගත්ත ලෝක නායකයෙක්. රනිල් කියන්නේ ආගමක්. හරිනං මේ රටේ ඉන්න කාල කන්නි උදේ හවස මල් තියලා වදින්න ඕනේ මෙහෙම හරි කාලා ඇදලා ඉන්න පුළුවන් තත්වෙකට මේ රට ගෙනපු එකට. රනිල් කියන්නේ සුපිරි වීරයෙක් කියලා කවදා හරි ඉතිහාස ගත වෙන එක නවත්තන්න මේ රටේ ඉන්න ගුණ මකුවන්ට කොහොමවත්ම බෑ. :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් ගහපු ගේම නිසා තමා මේ රට අද මෙහෙම ඉතිරි වෙල තියෙන්නෙ..

    ඒක හරි.
    බංකොළොත් පොන්නයා ගේම ගැහුවෙ නැත්තං අද බංකොළොත් වෙච්ච නැති රටක් ඉතුරු වෙයි. ගේම ගහපු නිසා තමයි බංකොළොත් රටක් ඉතුරු උනේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අපි එන්නෙ ගාලු පාරෙන් බන්. එතකොට ගාලු පාරයි ඊලඟට 138 රූට් එක පාවිච්චි උනාට ඔය පාමංකඩ තියෙන මැද කෑල්ලට යන්න හේතුවක් සෙට් වෙන්නෙම නෑ. වැල්ලවත් කෙලින්ම ගාලු පාරෙ. කොහුවලට යනව නන් අපි දෙහිවලින් යන්නෙ එහෙම නැත්තන් 138 රූට් එකේ ඉඳියොත් නුගේගොඩින් එන්නෙ. හැව්ලොක් යන්නෙ කිරුලපන ඇලෙන් පස්සෙ සෙට් වෙන පාරකින්. පාමංකඩ ඒරියා ක්‍රොස් වෙන්නෙ නෑ කොයි වෙලාවෙවත්.

    ai naththe pamankada handyen thamai හැව්ලොක් town eka paththata yanne,
    kirulapona one way neda thawama
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    ඒක හරි.
    බංකොළොත් පොන්නයා ගේම ගැහුවෙ නැත්තං අද බංකොළොත් වෙච්ච නැති රටක් ඉතුරු වෙයි. ගේම ගහපු නිසා තමයි බංකොළොත් රටක් ඉතුරු උනේ.

    මෝඩ මූසල වැඩ බැරි ජෙප්පොන් ගේ නොහැකියාව වහගන්න. මේ රටේ වැඩක් කරපු මිනිස්සුන්ට එක දිගට මඩ ගහන එක තමා කරේ. රටවල් වැටෙනකම් එක දිගට වැඩ වර්ජන කරවාපු, පොලිසි වලට ගහපු, ජාතික දේපල විනාශ කරපු කාල කන්නි ජතියක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න කොහෙත් ම බෑ. රනිල් මහින්දලා කියන්නේ කාල කන්නි ජෙප්පොන්ගෙයි, කොටින් ගෙනුයි මේ රට බේරා ගත්ත ජාතික වීරයෝ.. වැඩ බැරි කුහක සුණකයෝ නීතිය ක්‍රියාත්මක කරලා දන්නා දෙයක් ඔප්පු කරනවා වෙනුවට නොදන්නා බොරු හන්දි ගානේ කියවලා 69න් පටන් ගත්ත බොරුව සමාජ ගත කිරීමේ ව්‍යාපාරය තව දුරටත් ක්‍රියාත්මක වෙමින් පව්ති...​

    • Haha
    • Like
    Reactions: Asmodeus and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක

    මෝඩ මූසල වැඩ බැරි ජෙප්පොන් ගේ නොහැකියාව වහගන්න. මේ රටේ වැඩක් කරපු මිනිස්සුන්ට එක දිගට මඩ ගහන එක තමා කරේ. රටවල් වැටෙනකම් එක දිගට වැඩ වර්ජන කරවාපු, පොලිසි වලට ගහපු, ජාතික දේපල විනාශ කරපු කාල කන්නි ජතියක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න කොහෙත් ම බෑ. රනිල් මහින්දලා කියන්නේ කාල කන්නි ජෙප්පොන්ගෙයි, කොටින් ගෙනුයි මේ රට බේරා ගත්ත ජාතික වීරයෝ.. වැඩ බැරි කුහක සුණකයෝ නීතිය ක්‍රියාත්මක කරලා දන්නා දෙයක් ඔප්පු කරනවා වෙනුවට නොදන්නා බොරු හන්දි ගානේ කියවලා 69න් පටන් ගත්ත බොරුව සමාජ ගත කිරීමේ ව්‍යාපාරය තව දුරටත් ක්‍රියාත්මක වෙමින් පව්ති...​

    පත පච හෑල්ලක් ගහන්නම රිදෙන තැනට දුන්නා. 👌✌️😹😹

    රට බංකොළොත් කරපු නාකි පොන්නයො ඔක්කොම මරල දාන්න ඕන. රටේ පිළිල 🤮
     
    • Like
    Reactions: Cypress

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    පත පච හෑල්ලක් ගහන්නම රිදෙන තැනට දුන්නා. 👌✌️😹😹

    රට බංකොළොත් කරපු නාකි පොන්නයො ඔක්කොම මරල දාන්න ඕන. රටේ පිළිල 🤮

    ඔවු රනිල්ට වෙලාව මදි උනා. නැත්තම් කාල කන්නි ටික ඔක්කොටම ටයර් දාල :lol: 🤌

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක

    ඔවු රනිල්ට වෙලාව මදි උනා. නැත්තම් කාල කන්නි ටික ඔක්කොටම ටයර් දාල :lol: 🤌

    වෙලාව ඇති උනේ මහබැංකුවෙන් මංකොල්ල කාලා සිංගප්පූරුවට සල්ලි ටික පටවන්නයි, කොටින්ට හමුදාවෙ උන්ව පාවා දෙන්නයි, රට බංකොළොත් කරන්නයි, පල්ලි වලට බෝම්බ ගහල යනකන් හිරිකොතේ පයි උරන්නයි විතරයිනෙ. 😹😹😹
     
    • Like
    Reactions: Cypress

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    වෙලාව ඇති උනේ මහබැංකුවෙන් මංකොල්ල කාලා සිංගප්පූරුවට සල්ලි ටික පටවන්නයි, කොටින්ට හමුදාවෙ උන්ව පාවා දෙන්නයි, රට බංකොළොත් කරන්නයි, පල්ලි වලට බෝම්බ ගහල යනකන් හිරිකොතේ පයි උරන්නයි විතරයිනෙ. 😹😹😹

    රනිල් ඉන්නේ ගෙදර, සිංගප්පුරුවේ නෙමේ . අද උනත් අල්ලලා හිරේ දාල සල්ලි ටික ගන්න පුළුවන්.. :lol: :lol: 🤌

    • Haha
    Reactions: Asmodeus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අලිමංකඩ කියලා පාමංකඩ යන්නේ. කිලිනොච්චි කියලා මැදවච්චි යන්නේ. 😂 😂 🤌