Worst People in History

aruna47

Well-known member
  • මෙන්න රන්ගොජා 13 වෙනියා වෙලා. මේකට ලයික් කරපල්ලා නැත්නම් රන්ගොජා ඉවරයි :P මේක තාම රාජාගේ කට්ටිය දැකලා නැහැ මොකද රජා හොස්පිටල් එකේ නේ. දකුණු ඇටේ එක පාරක් අයින් කරා දැන් වම් ඇටෙත් පිලිකාවක්ලු. හොද එකක් කරා නම් වැරදි 100 කරා. ඒවාට ජේ.ආර් වගේ මේ ආත්මෙදිම පරිසන් දෙන්න යන්නේ. :yes: ඔව්ව පරිසන් දුන්නේ නැත්නම් බෞද්ධාගම බොරු.

    9bfb5e.jpg



    http://www.ranker.com/crowdranked-list/the-all-time-worst-people-in-history
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇයි බන් Vlad the Impaler දාලා තියෙන්නේ ඔතනට? ඌ තමයි මුස්ලිම් එවුන්ගෙන් යුරෝපය බේරගත්තේ, ඌ නැත්නම් උන් තව උතුරට ගිහින් එහෙනම් ඒකත් අරාබියක් කරනවා.
     

    aruna47

    Well-known member
  • ඇයි බන් Vlad the Impaler දාලා තියෙන්නේ ඔතනට? ඌ තමයි මුස්ලිම් එවුන්ගෙන් යුරෝපය බේරගත්තේ, ඌ නැත්නම් උන් තව උතුරට ගිහින් එහෙනම් ඒකත් අරාබියක් කරනවා.

    එක ඉතින් දාපු එකාගෙන් අහපන්. මොන උනත් රන්ගොජාව අංක 1 ගෙන්න ඕන. :yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,609
    3,211
    113
    mahindata mama kamatith na..eth mahindayawa mey list ekata dalala tiyenne sure ekatama kotiyek wenna ona..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ප්‍රභාකරන් කියන්නේ කව්ද බන්. දෙමල පොන්නයෝ මේකට දාන්නේ නැහැ. :yes::yes:

    Karunanithy ,Subramanian Swamy dennama innawa.dennam tamilne ban
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එක ඉතින් දාපු එකාගෙන් අහපන්. මොන උනත් රන්ගොජාව අංක 1 ගෙන්න ඕන. :yes:

    මම හිතන්නේ මුස්ලිම් එවුන් වෙන්න ඇති ඌව දාලා ඇත්තේ, මොකද ඌ තමයි මුස්ලිම් එවුන් යුරෝපය ආක්‍රමණය කරන්න යනකොට උන් එක්ක සටන් කරලා පස්සට තල්ලු කරලා දැම්මේ. :yes:
    මුස්ලිම් එවුන් උතුරට ගියා නම් ලෝකය එහෙනම් තවම Dark age එකේ තියෙන්නේ. dark age එකෙන් ලෝකය ගැලවුනේ රෝමයෙන් ඇතිවුන renaissance එකෙන් පස්සේ :yes:, ඊට පස්සේ ප්‍රංශ විප්ලවය වගේ දේවල් මගින් මිනිස්සු ආගමෙන් අත්වෙලයි අද තියෙන තාක්ෂණික දියුණුව කරා ආවේ. පුලුවන් නම් ඌට ගිහින් dislike කරපන් (worst list ඒකෙන්) , ඌ හතුරන්ව මරපු විදිය අමානුෂික ඇති (මූට තමයි ඩ්‍රැකියුලා කියන්නෙත්, ඒ ඒ වගේ වැම්පයර් කෙනෙක් නෙවෙයි නමුත් කථාව හදපු එකා මූව තමයි පාදක කරගෙන තියෙන්නේ) , මහින්ද 1 කට ගෙන්නේ මට හිතෙන්නේ අපිට වඩා ඕන කම තියෙන්නේ LTTE එකටයි. :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    dislike karapalla lankawe nama kanne nethuwa . demalu karanna one ewa moda sinhalayo ekathu wela karanne .

    මම හිතන්නේ dislike කරාම තමයි උඩට යන්නේ. :eek:
    මොකද worst list එක නේ? එහෙම නෙවෙයිද?
     
    Aug 24, 2014
    10
    3
    0
    මම හිතන්නේ dislike කරාම තමයි උඩට යන්නේ. :eek:
    මොකද worst list එක නේ? එහෙම නෙවෙයිද?
    නැ.. නැ.. ලයික් කලාම උඩට යන්නෙ. ඔක අයිපී එක එක්ක වගේ සෙට් වෙන්නේ. ලොගින් වීමක් නැ. ඩොන්ගල් තියන උන් රෙකනෙක්ට් කර කර දිගටම ගැහුවැකි උඩට යනකන්. මම එහෙම කලා..