Worst People in History

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඌ කියන හැටියට ,ලංකාව දෙමළ රටක්ලු ,සිංහලු ඇවිත් උන්ගේ එවුන්ව මරලා අපි රට අල්ලගත්තලු, අනේ උකේ.
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture038.jpg

    meka like karapalla 258
     
    Aug 24, 2014
    10
    3
    0
    මොනවා උනත් රටේ ජනාදිපතිනේ, අනික දෙමෙල්ලුන්ගේ වැඩක්. ඔවට සපොට් කරන්න එපා.
     
    • Like
    Reactions: r.pathirana
    Aug 24, 2014
    10
    3
    0
    මේ වගේ ත්‍රේඩ් දාන පොන්න වෙසිගේ පුතාලා ඉන්න රටකට මේ වගේ ජනාදිපතිවරු හොද වැඩියි.. බුද්දාගම බොරු වෙන්නේ කියලා ආගමත් පටලවගෙන රටේ නායකයට මඩ ගහන තො වගෙ සක්කිලි බල්ලො පාරේ මැරෙන්නෙ. යුද්දේ තිබ්බනම් තොගෙ කටයි පුකයි නැ..
     
    • Like
    Reactions: randy6667

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    ඇයි බන් Vlad the Impaler දාලා තියෙන්නේ ඔතනට? ඌ තමයි මුස්ලිම් එවුන්ගෙන් යුරෝපය බේරගත්තේ, ඌ නැත්නම් උන් තව උතුරට ගිහින් එහෙනම් ඒකත් අරාබියක් කරනවා.

    Ubawath ula thibbanun ohoma kiyana ekak na. Okata thama dracula kiyanne :angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ubawath ula thibbanun ohoma kiyana ekak na. Okata thama dracula kiyanne :angry:

    මම ඩ්‍රැකියුලා පොත කියවලා තියෙන නිසා වැල්ඩ් ගැන දන්නවා මචන්. ඌ නරක වෙන්න ඇති, හතුරන්ට සලකපු විදිය වැරදි ඇති නමුත් ඌ යූරෝපෙට ලොකු සේවයක් කරේ මුස්ලිම් එවුන්ගෙන් යුරෝපය බේරලා. :yes::yes: උබ දන්නවද මුස්ලිම් එවුන්ට පුලුවන් වුනා ස්පාඥ්ඥය දක්වා යටත් කරගන්න, උන් එසේ මේසේ ජාතියක් නෙවෙයි, ඉතින් එකට දැඩි පීඩනයක් දෙන්න වෙන්න ඇති ඔහොම කරන්න ඇත්තේ.
     
  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    මට බනින්න අපහාස කරන්න කලින් ටිකක් හිතලා බලන්න.
    මම කාටවත් කඩේ යන්නෙ නෑ.

    නමුත් මේ ලිස්ට් එකට මහින්දව දාලා ඇත්තෙ කොටින්ට කඩේ යන උන් ෂුවර් එකටම ඒ දෙමල්ලු කියල කියන්න මම කැමති නෑ. මොකද හැම දෙමලම කොටියෙක් වත් හැම කොටියම දෙමලෙක් වත් නොවෙන නිසා.

    මොන මගුලක් හරි කරල මේ කොටින්ට ගූ යන්න ගහන්න දායක වුනු මහින්දව මේකට දාල උඩට යනවට ලංකාවෙ සිංහල බෞද්ධයෙක් වන මම කැමති නෑ.

    එයාගෙ කැත වැඩ වලට මම කැමති නෑ. නමුත් අපි අපේ සිංහල බෞද්ධ මිනිහෙක්ට ලෝකය ඉදිරියේ සවුත්තුවෙන්න දෙන්න හොද නෑ.

    ටිකක් හිතල බලන්න.
    (කොටින්ටයි හම්බයොන් ටිකටයි නෙමෙයි මේ ටික ලිව්වෙ)

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,712
    1
    15,354
    113
    Meka nm echchara hoda wadak newe
    Tharahk thiye nm araliya gaha mandireta gihin gal hari gahapan (ubata echchara hayyak nm na)

    Meka nm gon part ekak
    Ltte ekata puka dimak wage penne nm

    Ape lankawe un manhindayata kochchara bannat ohoma karanne na
    eka sure
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ගයාන් ලක්මාල්;17051940 said:
    මට බනින්න අපහාස කරන්න කලින් ටිකක් හිතලා බලන්න.
    මම කාටවත් කඩේ යන්නෙ නෑ.

    නමුත් මේ ලිස්ට් එකට මහින්දව දාලා ඇත්තෙ කොටින්ට කඩේ යන උන් ෂුවර් එකටම ඒ දෙමල්ලු කියල කියන්න මම කැමති නෑ. මොකද හැම දෙමලම කොටියෙක් වත් හැම කොටියම දෙමලෙක් වත් නොවෙන නිසා.

    මොන මගුලක් හරි කරල මේ කොටින්ට ගූ යන්න ගහන්න දායක වුනු මහින්දව මේකට දාල උඩට යනවට ලංකාවෙ සිංහල බෞද්ධයෙක් වන මම කැමති නෑ.

    එයාගෙ කැත වැඩ වලට මම කැමති නෑ. නමුත් අපි අපේ සිංහල බෞද්ධ මිනිහෙක්ට ලෝකය ඉදිරියේ සවුත්තුවෙන්න දෙන්න හොද නෑ.

    ටිකක් හිතල බලන්න.
    (කොටින්ටයි හම්බයොන් ටිකටයි නෙමෙයි මේ ටික ලිව්වෙ)

    :yes::yes:
    mama prabakaranva like kalaa.
     
    aruna47

    මහින්ද කවද්ද බන් සිංහල බෞද්ධ උනේ. ඌ උපතින් කතෝලිකනේ.ආගම මාරු කර පලියට බෞද්ධ වෙන්නේ කොහොමද, රනිල් මහින්ද දෙන්නම කතෝලික. ලංකාවේ බෞද්ධාගම නාගාසිටවනවා වෙනුවට හම්බයන්ට පුක දෙන එකෙක් යුද්දේ නෙම මොකක් දින්නත් වැඩක් නැහැ. යුද්දේ නතර කරපු එක හොදයි. එත් රට කන එක හරිද? උබ මට එක තැනක් පෙන්නපන්. මහින්දයා බෞද්ධයා වෙන්වෙන් කතාකරන?? දර්ගා ටවුන් එකේ මුලින් ගියේ හම්බයන්ගේ පුක ලෙවකන්න. ලංකාව සිංහල බෞද්ධ චන්දෙන් පත්වෙලා. සිංහලයට පහර ගහන බල්ලෙක් කොහොමද බන් රට රකින්නේ. යුද්දේ නැවැත්තුවේ අවුරුදු බර ගානක සැලසුමකට. දැන් යුද්දේ නැවතිලා කෝ බඩුමිල අඩු උනාද 2004 ඩිසල් පෙට්‍රල් කෑම බිම තිබ්බ ගණන් එක්ක අද ඒ ගානට කන්න පුලුවන්ද? යුද්දේ තියෙද්දීවත් මෙච්චර ජිවන බරක් තිබ්බේ නැහැ. දැන් මොකක් නිසාද මෙච්චර තියෙන්නේ?
     
    Ube kathawa attha badu mila wadiy tamay
    Yako ehema una kiyala lokenma worst wenne kohomada? Oya list eke inne samula gathakayo lokenma mahindath ehema ekekda??

    Anika loku akuren typ kara kiyala uba kiyana okkoma hari yanne na hama welema
     
    aruna47

    Well-known member
  • Meka nm echchara hoda wadak newe
    Tharahk thiye nm araliya gaha mandireta gihin gal hari gahapan (ubata echchara hayyak nm na)

    Meka nm gon part ekak
    Ltte ekata puka dimak wage penne nm

    Ape lankawe un manhindayata kochchara bannat ohoma karanne na
    eka sure

    අරලිය ගහ මන්දිරේට යන්න ඕන උබලා වගේ චන්දේ දීපු උන් නේ මහින්දට. රට කන්න චන්දෙ දුන්නා. ගොන් පාර්ට් නම් ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න. ගොන් පාර්ට් නොවන අයත් ඉන්නවා නේ. හැම හුට්ටකටම LTTE ලංකාවේ මහින්දයාව පෙන්නන බැරි සිංහල උන් කොච්චර ඉන්නවද ලක්ෂ 50 අන්න ඒ ලක්ෂ 50යින් තමා ටික දෙනෙක් ඔය ලයික් කරලා තියෙන්නේ. අරලිය ගහ මන්දිරේ ඉස්සරහට ගිහිල්ලා ගල් ගහනවට වැඩිය රිදෙනවා මෙව්වා කරාම.:rofl::rofl::rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,712
    1
    15,354
    113
    අරලිය ගහ මන්දිරේට යන්න ඕන උබලා වගේ චන්දේ දීපු උන් නේ මහින්දට. රට කන්න චන්දෙ දුන්නා. ගොන් පාර්ට් නම් ඔයාගේ වැඩක් බලාගෙන ඉන්න. ගොන් පාර්ට් නොවන අයත් ඉන්නවා නේ. හැම හුට්ටකටම LTTE ලංකාවේ මහින්දයාව පෙන්නන බැරි සිංහල උන් කොච්චර ඉන්නවද ලක්ෂ 50 අන්න ඒ ලක්ෂ 50යින් තමා ටික දෙනෙක් ඔය ලයික් කරලා තියෙන්නේ. අරලිය ගහ මන්දිරේ ඉස්සරහට ගිහිල්ලා ගල් ගහනවට වැඩිය රිදෙනවා මෙව්වා කරාම.:rofl::rofl::rofl:
    Mn uba yana threas dakala tiyenewa deyak kiwwama gon part ekak adala aran moda katha kiyawanawa

    Ubala wage eka ekata chande denne na mn denna ekekuth na lankwe

    Keyboard eken lokuwata akuru gahuwa kiyala uba porak newe bn
    Meke samahatunta pora wenna ati e unata mata nm na

    Ayeth kiyanne
    Pe poll eka awith lankwe ekek dapu ekak newe 100 sure okata vote karapu ungnuth sahenna ltte sup la
     
    aruna47

    Well-known member
  • Ube kathawa attha badu mila wadiy tamay
    Yako ehema una kiyala lokenma worst wenne kohomada? Oya list eke inne samula gathakayo lokenma mahindath ehema ekekda??

    Anika loku akuren typ kara kiyala uba kiyana okkoma hari yanne na hama welema

    2004 යුද්දේ තියෙනකොට තිබ්බ බඩු මිලයි අද බඩු මිලයි කොච්චර වෙනස්ද?? එදා රුපියල් 98 තිබ්බ ඩොලර් එක අද 135 ගිහින්, ඩිසල් පෙට්රෝල් ගණන් බලපන්, මහින්ද සමුල ගාතනය කරේ නැහැ :rofl::rofl: දෙමල මිනිස්සු කි දෙනෙක් මැරුවද? ලංකාවේ මාධ්‍ය වේදියෝ කි දෙනෙක් මැරුවද?? සිංහල මිනිස්සු කි දෙනෙක් මැරුවද?? එව්වා සමුල ගාතන නෙමේ වෙන්න ඇති එහෙනම්. ඔය යකයි ඔකාගේ පවුලයි මේ රට කනවා. එක තේරෙන්නේ නැත්තේ. රටේ ආර්ථිකේ වැට උඩ තියෙන නිසා. ඕක අනික් පැත්ත ගහපු දවසට මහින්දට වෙන්නේ ගඩාෆිට වෙච්ච එකේ අනික් එක :yes::yes:
     
    අරුන මං පිලි ගන්නවා බඩු මිල වැඩියි කියලා
    එහෙම කියලා මෙ වගෙ ලිස්ට් එකකට එන්න බැ කොහෙත්ම :yes:

    උබ වගෙ මූලාශ්‍රයක් නැතිව ඔහෙ ගොනා වඩෙ දොඩවන්නෙ නැ මම...
    උබ දාන ත්‍රෙඩ් නිකං සුරංගනා කතා ගොතලා වගෙ විතරයි කොහෙන් හරි ඇහිදන් ටයිප් කරනවා

    දෙයක් කියනකොට වගකීමක් තියෙන්න ඔනෙ
    බහුබූත දොඩවලා වැඩක් නැ නෙහ්?
     
    aruna47

    Well-known member
  • Mn uba yana threas dakala tiyenewa deyak kiwwama gon part ekak adala aran moda katha kiyawanawa

    Ubala wage eka ekata chande denne na mn denna ekekuth na lankwe

    Keyboard eken lokuwata akuru gahuwa kiyala uba porak newe bn
    Meke samahatunta pora wenna ati e unata mata nm na

    Ayeth kiyanne
    Pe poll eka awith lankwe ekek dapu ekak newe 100 sure okata vote karapu ungnuth sahenna ltte sup la

    ඉතින් උබට ගොන් පාර්ට් නම් ඇයි කොම්මේන්ට්ස් දාන්නේ. වැඩක් බලන් ඉඩපන්කෝ. උබ එක එකාට චන්දෙ දෙන්නේ නැති උනාට මහින්දට පුක දෙනවා නේ. ඒ චන්දෙ දුන්නා හා සමානයි. කීබෝර්ඩ් එකෙන් ලොකුවට ගහන්නේ මට ඕන හින්දා නේ. අනික මම පොරක් නෙම. හැබැයි උබලා වගේ උන් මේකේ වලිගෙ පාගාගෙන නටනවා. එකට මට කරන්න දෙයක් නැහැ. හොරාට මම හොරා කියනවා හොද එකාට හොදයි කියනවා. මේ poll එක ලංකාවේ දැම්මද නැත්ද මට වැඩක් නැහැ. මම මහින්දට පුක දෙන්නේ නැහැ නේ. මම හැම තිස්සෙම අපේ එකෙක් ගොඩ යනවා නම් ආස. නැතිව වලට යනවට නෙම. මේ වගේ පොන්නයන්ට චන්දෙ දීලා තවත් රට කන්න දෙන්නේ නැති වෙන්නයි ඕන. මුව තව අවුරුදු 6 දුන්නොත්. මේ රට සෝමාලියාව වෙනවා. එක නම් 100% සුවර්
     
  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    මහින්ද කවද්ද බන් සිංහල බෞද්ධ උනේ. ඌ උපතින් කතෝලිකනේ.ආගම මාරු කර පලියට බෞද්ධ වෙන්නේ කොහොමද, රනිල් මහින්ද දෙන්නම කතෝලික. ලංකාවේ බෞද්ධාගම නාගාසිටවනවා වෙනුවට හම්බයන්ට පුක දෙන එකෙක් යුද්දේ නෙම මොකක් දින්නත් වැඩක් නැහැ. යුද්දේ නතර කරපු එක හොදයි. එත් රට කන එක හරිද? උබ මට එක තැනක් පෙන්නපන්. මහින්දයා බෞද්ධයා වෙන්වෙන් කතාකරන?? දර්ගා ටවුන් එකේ මුලින් ගියේ හම්බයන්ගේ පුක ලෙවකන්න. ලංකාව සිංහල බෞද්ධ චන්දෙන් පත්වෙලා. සිංහලයට පහර ගහන බල්ලෙක් කොහොමද බන් රට රකින්නේ. යුද්දේ නැවැත්තුවේ අවුරුදු බර ගානක සැලසුමකට. දැන් යුද්දේ නැවතිලා කෝ බඩුමිල අඩු උනාද 2004 ඩිසල් පෙට්‍රල් කෑම බිම තිබ්බ ගණන් එක්ක අද ඒ ගානට කන්න පුලුවන්ද? යුද්දේ තියෙද්දීවත් මෙච්චර ජිවන බරක් තිබ්බේ නැහැ. දැන් මොකක් නිසාද මෙච්චර තියෙන්නේ?

    උඔ කියන දේවල් බෙරු කියල මම කියන්නේ නෑ. සහතික ඇත්ත. ඒවට සලකන්න තමයි ඡන්දයක් එන්නෙ. ඒත් අපේ රටත් ජාතියත් ලෝකය ඉදිරියේ හෑල්ලු වෙන්න දෙන්න එප‍ා. අපේ පරණ කථාවක් තියෙනවා ගෙයි ගිණි පිටතට නොදෙනු කියල.