අතිශයින්ම ගැහැණු ළමයින් පමණයි......

tarson

Well-known member
  • Feb 25, 2009
    8,682
    5,891
    113
    හා හා දැන් හෙට ඉදන් ගායි නෙහ් ........:rofl::rofl::rofl::rofl: ලස්සන වෙලා එන්නකෝ බලන්න

    අපි සෙට් එකක් එන්නම්, ෆුල් බොඩි ගාල දෙන්න ... :lol::lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බැලුවේ නැ..:yes: අතිශයින්ම ගැහුණු ලමයින්ට පමණයි කියලා තිබ්බ නිසා:rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එලකිරි නේ :D:D පුදුමයි ත්‍රෙඩ් එකක් දාන්න හිතිලා.
    11.gif
    11.gif

    අපිටත් ඕක හදලා දෙන්න බැරිද?? :P:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බින්දු;17052448 said:
    එලකිරි නේ :D:D පුදුමයි ත්‍රෙඩ් එකක් දාන්න හිතිලා.
    11.gif
    11.gif

    අපිටත් ඕක හදලා දෙන්න බැරිද?? :P:P

    අනේ තැන්ක්ස් ඩලෝ.......:rofl::rofl:
    ඔව්නේ නිකමට හිතුනා....පලවෙනි පාරට ලියපු දිගම ත්‍රෙඩ් එක.....:dull::dull:

    හා හා ඔයාට ඉතින් බැහැ කියන්න බැහැනේ..හදලා දෙන්නම්:P:P