1970 කලින් පාස්පොර්ට් තියනවනම් ලක්ශයක් දෙනවා මට PM කරන්න. අනිත් අයටත් බලාගන්න bump කරන්න.
E evilk Active member Jul 18, 2012 314 44 28 Aug 24, 2014 #1 1970 කලින් පාස්පොර්ට් තියනවනම් ලක්ශයක් දෙනවා මට PM කරන්න. අනිත් අයටත් බලාගන්න bump කරන්න.
K_ZONE Well-known member May 28, 2009 5,166 4,075 113 invoke db "Injected Memory" Aug 24, 2014 #4 ඇයි බං ලක්ශයක්? කලින් එකෙක් thread එකක් දාලා තිබ්බෙ ලක්ශ 30 ක් දෙන්නම් කියලා? මම දන්න තරමින් ලක්ශ 80න් උඩ ගන්නවා, දැනට හම්බ උන ලොකුම offer එක ඒ.
ඇයි බං ලක්ශයක්? කලින් එකෙක් thread එකක් දාලා තිබ්බෙ ලක්ශ 30 ක් දෙන්නම් කියලා? මම දන්න තරමින් ලක්ශ 80න් උඩ ගන්නවා, දැනට හම්බ උන ලොකුම offer එක ඒ.
K kaddm Junior member Aug 20, 2010 120 5 18 Aug 25, 2014 #5 British Government ekan Issue kara ewa neada gana
thal Active member Aug 31, 2011 422 98 28 Aug 25, 2014 #6 ow.....patta laaba wadak....kootiyak vithra watinawa....i n o the subject
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Aug 25, 2014 #7 thal said: ow.....patta laaba wadak....kootiyak vithra watinawa....i n o the subject Click to expand... මචන් සිද්දිය කියල මට පී එම් කරපන්. මගේ ළග එකක් තියනව මාමාගේ. ඔය වගේ ගානක් පුලුවන්නම් අපි වැඩෙි කරමු
thal said: ow.....patta laaba wadak....kootiyak vithra watinawa....i n o the subject Click to expand... මචන් සිද්දිය කියල මට පී එම් කරපන්. මගේ ළග එකක් තියනව මාමාගේ. ඔය වගේ ගානක් පුලුවන්නම් අපි වැඩෙි කරමු
speedmalli Well-known member Nov 22, 2011 21,525 17,531 113 Auckland Aug 25, 2014 #8 owagen monawda karanne ?
S spgun Well-known member Mar 28, 2009 1,835 134 63 N/A Aug 25, 2014 #9 අනුන්ගේ පාස්පොර්ට් ළඟතබා ගැනීම වරදක්.
speedmalli Well-known member Nov 22, 2011 21,525 17,531 113 Auckland Aug 25, 2014 #10 fake citizen papers hadana wadak ne owagen karanne ? naththan ochchara loku ganak deela aran museum ekata denna newe ne ?
fake citizen papers hadana wadak ne owagen karanne ? naththan ochchara loku ganak deela aran museum ekata denna newe ne ?
Rangau2 Well-known member Dec 31, 2008 20,468 1,211 113 34 දෙණියාය :) Aug 25, 2014 #11 scan karapu passport nam thiyenawa 1970ta kalin hadapuwa