ලක්ශයක්

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    1970 කලින් පාස්පොර්ට් තියනවනම් ලක්ශයක් දෙනවා මට PM කරන්න.

    අනිත් අයටත් බලාගන්න bump කරන්න.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,074
    113
    invoke db "Injected Memory"

    ඇයි බං ලක්ශයක්? කලින් එකෙක් thread එකක් දාලා තිබ්බෙ ලක්ශ 30 ක් දෙන්නම් කියලා?

    මම දන්න තරමින් ලක්ශ 80න් උඩ ගන්නවා, දැනට හම්බ උන ලොකුම offer එක ඒ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ow.....patta laaba wadak....kootiyak vithra watinawa....i n o the subject
    මචන් සිද්දිය කියල මට පී එම් කරපන්. මගේ ළග එකක් තියනව මාමාගේ. ඔය වගේ ගානක් පුලුවන්නම් අපි වැඩෙි කරමු
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අනුන්ගේ පාස්පොර්ට් ළඟතබා ගැනීම වරදක්.