පිටරට laptop help

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    ඩුබායි වලින් ගෙන්නුව ලංකාවේ 100 000/= වෙන LAP එකක් 80 000/= කට :)
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මගෙ ලැප් දෙකම ගත්තේ AUS වලින්. MSY.com.au ඕනි තරම් රට වටේ branches තියනවා. මෙතනින් ගනින්. බඩු සුවර්. මීට වඩානම් අඩුවෙන් ගන්න බෑ පුතෝ.... :yes::yes::yes:

    http://www.msy.com.au/Parts/notebook.pdf

    pdf eka peya 2kata serayak update wenawa. update eke indapan.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ

    adooooew thanx machan.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    dubai oman australia රටකින්
    1TB-hard
    8GB-ram
    2-vga
    15.6''-17'' LED Screen
    Lenovo, TOSHIBA or DELL
    i5
    laptop එකක් ගන්නවනම් ගෙන්නන එක නොසලකා laptop එක විතරක් කීයක් වෙයිද?