Die cast - බයික්

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මන් ගාව ඔය 2කේ ඇත්ත එක තියනවා..... hornet 6 දුන්නා Triumph Daytona 1 තියනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    100ට 100ක් ඕකම තමයි මචන්. මම ගත්තේ එකක් ඩොලර් 15 ගානේ. ඒත් ඊබේ එකෙන් ගන්න එක වාසියි

    මචන් මම් මීට කලින් ඩයිකාස්ට් ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ, ඒකේ සමහර ඒවා ඔයිට වඩා හුගක් ගනන්..

    එකතුකරන්න ගත්තහම පිස්සු වගේ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්නෙ දැක්කෙ කො බන් මලකඩයො උබේ පොල් වල්ල වැටුන තෙර්ඩ් එක, බලු බෙලා මකා ගත්ත නේද. හොදටම රිදෙයි.:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    දැන්නෙ දැක්කෙ කො බන් මලකඩයො උබේ පොල් වල්ල වැටුන තෙර්ඩ් එක, බලු බෙලා මකා ගත්ත නේද. හොදටම රිදෙයි.:P

    අනුන්ගෙ පොල් වලු හොය හොය ඉන්නැතුව පොඩි හරි ජොබක් හොයන් කරපං.1990 නේද ඉපදුනේ? මෙහේ අවුරුදු 16යෙ 17තෙ පොඩි උනුත් කීයක් හරි හොයාගන්නව ගෙදරට බරක් නොවී ඉන්න.
     
    1.උබට කව්ද මම 1990 ඉපදුනා කියුවෙ? :rolleyes:
    2. උබට කවුද මම ජොබ් එකක් කොරන් නැ කියුවෙ? :rolleyes:
    පොල් වල්ලක් ගැන හෙයුවෙ නැ බන් තෙර්ඩ් එකක් ගැන හෙවුවෙ. :P:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    1.උබට කව්ද මම 1990 ඉපදුනා කියුවෙ? :rolleyes:
    2. උබට කවුද මම ජොබ් එකක් කොරන් නැ කියුවෙ? :rolleyes:
    පොල් වල්ලක් ගැන හෙයුවෙ නැ බන් තෙර්ඩ් එකක් ගැන හෙවුවෙ. :P:P

    කියපං බලන්න බොලා කරන ජොබ් එක මොකද්ද කියල?:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;17057683 said:

    කෝ මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න හයර් කරපු මහින්දගේ ගල් කුක්කා??

    ජුවෝහ් ජුවෝහ්

    දැන්නෙ දැක්කෙ කො බන් මලකඩයො උබේ පොල් වල්ල වැටුන තෙර්ඩ් එක, බලු බෙලා මකා ගත්ත නේද. හොදටම රිදෙයි.:P

    කුක්කා ඇවිල්ලා.. ඔහොම බෑ හොදට බුරපන්