Die cast - බයික්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩෝ පට්ට බං. ඈත්ත ඒවගෙ වගේම ඩීටේල්ස් දෙනව මුං නේ. මගෙත් වොක්ස් වැගන් එකක් තිබ්බ කොහෙද මංද දැංනං. ඒකෙ දොරවල් බොනට් ඩිකි හිටං ඈරෙනව. තව ගෙනාවොත් දාපං අපිට බලන්ඩ. ඊබේ එකේ තවුසන්ඩ් අප් යනව පරන කලෙක්ටිබල් ඒවට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මලකඩයො කො බොල මේ තෙර්ඩ් එක?????? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    jtyd4amfq5gd98dfg.jpg

    ​
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔන සයිට් එකෙන්ද ඔක ඉස්සුවෙ මලකඩයො.:rofl::rofl:
    ඇ බොල මලකඩයො බොලාගෙ කාර් එක උඩට පොල් වල්ලක් වැටුන කියල දාල බොලා කිච උන තෙර්ඩ් එක කො??? තෙර්ඩ් මකාගන්ඩ රිදුනද මලකඩයො.
    :P:P

    රිදුනද මලකඩයො, ඇත්තට කො හොතබුවො බොලාගෙ කාර් එක උඩට වැටුන පොල් වල්ල ගැන දාපු තෙර්ඩ් එක.:lol::lol::lol::lol: බලු උනාම කාට හරි බයින්ඩ වෙනව නේන්නම් :P:P

    ඔහොම හිටු මම GT අයියගෙන් ඔය තෙර්ඩ් එකට උනේ මොකද කියල අහල ,උත්තරේ හැමොටම කියන්ඩ ,තොට ගගේ පනින්ඩ වෙන්නෙ,ලැස්ති වෙලා හිටු.:P:P

    හොදටම රිදිල, තොට කොහෙද යකො රුපියල් දෙකක්වත් මලකඩ හුරන ගරාජ් කොල්ලො.:P

    පොටො උස්සන්නෙ ebay එකෙන්ද හරි හරි.:rofl:

    අකුරු 20කට අඩු කමෙන්ට් වලට සල්ලි දෙන්නේ නෑ

    තොට විතරක් නෙමේ මලක්ඩයො මටත් තියෙනව.:P


    Model-Cars.jpg

    මලකඩයො කො බොල මේ තෙර්ඩ් එක?????? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    jtyd4amfq5gd98dfg.jpg

    ​

    කමෙන්ට් 6යි. රුපියල් (6x1.50) 9.00ක් උයා මේ වෙද්දී උපයාගෙන තියෙනවා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Rs 1.50 ta පාඩු නැහැ ඉරෝසනයට.. නිකං කකා බිබී ගෙදරට වෙලානේ ඉන්නේ.....:oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රත්තරං;17056682 said:
    http://teens.tulsalibrary.org/blog/125-scale-model-car-show-and-competition


    පව්...නෙට් එකෙන් පොටෝ උස්සන්න රිදිලා:rofl::rofl:

    පනහේ කාඩ් එකක් දාගන්න බැරි උබට මොන ඩයිකාස්ට්ද ?:P:P:P
    ඉතින් මලකඩයො උබ පොටො උස්සල වෙන සයිට් වලට අප් කරල දානව, මම කෙලින්ම දැම්ම. :P:P
    දැන් කාටද රිදෙන්නෙ. :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රත්තරං;17056649 said:
    අකුරු 20කට අඩු කමෙන්ට් වලට සල්ලි දෙන්නේ නෑ





    කමෙන්ට් 6යි. රුපියල් (6x1.50) 9.00ක් උයා මේ වෙද්දී උපයාගෙන තියෙනවා
    ඔය බයිල වලින් වැඩක් නැ ගොතයො, කො පොල් වල්ල වැටිච්ච තෙර්ඩ් එක.??? :lol::lol::lol:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17056649 said:
    අකුරු 20කට අඩු කමෙන්ට් වලට සල්ලි දෙන්නේ නෑ





    කමෙන්ට් 6යි. රුපියල් (6x1.50) 9.00ක් උයා මේ වෙද්දී උපයාගෙන තියෙනවා
    Lol:rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඉතින් මලකඩයො උබ පොටො උස්සල වෙන සයිට් වලට අප් කරල දානව, මම කෙලින්ම දැම්ම. :P:P
    දැන් කාටද රිදෙන්නෙ. :rofl::rofl:

    කෝ මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න හයර් කරපු මහින්දගේ ගල් කුක්කා??

    ජුවෝහ් ජුවෝහ්
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    ඔන සයිට් එකෙන්ද ඔක ඉස්සුවෙ මලකඩයො.:rofl::rofl:
    ඇ බොල මලකඩයො බොලාගෙ කාර් එක උඩට පොල් වල්ලක් වැටුන කියල දාල බොලා කිච උන තෙර්ඩ් එක කො??? තෙර්ඩ් මකාගන්ඩ රිදුනද මලකඩයො.
    :P:P

    Palliye alla hu.. kiyala ka gahanakota ballo uduburalanne ai ban?? marena hambayo okkoma ballo wela ipadena nisa da?? :confused::confused::confused:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ත්‍රෙඩ් එකට නකුටු බල්ලෙක් කකුලක් උස්සලා හුජ්ජ පාරක් අල්ලලා නෙහ්.. :growl:​
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ත්‍රෙඩ් එකට නකුටු බල්ලෙක් කකුලක් උස්සලා හුජ්ජ පාරක් අල්ලලා නෙහ්.. :growl:​

    රුපියල් එකයි පනහක් දෙනවා ත්‍රෙඩ් එක බම්ප් කරනවට ඌට එක කමෙන්ට් එකකට. ඒත් බන් බලු නකුට ගාව හොරි ගදයි