It Companys Working Times

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    wso2 , leapset literally 24/7
    IFS 8-5
    MIT - no idea
    99x - 8-5 shape afaik

    all this info i gt to know from my friends and um not working for none of the above...so thse info could be changed
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,338
    21,989
    113
    Gotland
    IT කොම්පැනියක තේ හදනව බන් :yes: :(

    it කොම්පැනියේ තේ හදන එකා තමයි රියල් වැඩකරු
    තේ එකට නිදි පෙති දාල දුන්නොත් it කාරයෝ ඔක්කොම නිදි
    ප්‍රොජෙක්ට් එක ෆේල් deadline reached සුනේ සුං
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,257
    113
    Auckland
    it කොම්පැනියේ තේ හදන එකා තමයි රියල් වැඩකරු
    තේ එකට නිදි පෙති දාල දුන්නොත් it කාරයෝ ඔක්කොම නිදි
    ප්‍රොජෙක්ට් එක ෆේල් deadline reached සුනේ සුං

    :rofl::P

    අපේ ප්ලේස් එකේ කොෆි මැශින් කට්ටක් තියෙන්නෙ හොද වෙලාවට, ඒ මගුලට මොකෙක් හරි එකෙක් ෆිල්ටෙර් එක දාල නෙස්කැෆෙ දාල වතුර දැම්මම අනික් එවුන් අරන් බොනව

    I'm a SE DEV :yes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    :rofl::P

    අපේ ප්ලේස් එකේ කොෆි මැශින් කට්ටක් තියෙන්නෙ හොද වෙලාවට, ඒ මගුලට මොකෙක් හරි එකෙක් ෆිල්ටෙර් එක දාල නෙස්කැෆෙ දාල වතුර දැම්මම අනික් එවුන් අරන් බොනව

    I'm a SE DEV :yes:

    machan mama degree eka iwaray me sep 6 walin. mata job ekak set kara ganna bari wewi da. mama php puluwan mvc architechture ehekin haduwe government hospital ehekata.

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,345
    17,257
    113
    Auckland
    machan mama degree eka iwaray me sep 6 walin. mata job ekak set kara ganna bari wewi da. mama php puluwan mvc architechture ehekin haduwe government hospital ehekata.

    පුටේ we are based in Kandy :P මේ වෙලාවෙ නම් vacancy ඔපන් නෑ :dull::dull:

    virtusa 3 years exp තියන එකෙක් හොයන සින් එකක් තිබ්බ JAVA :yes: ඒත් ඉතින් එහෙම එවුන් හොයන්න රට යන්න වෙනව :rofl::rofl: