Die cast - බයික්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17062079 said:
    කුක්කා ඇවිල්ලා.. ඔහොම බෑ හොදට බුරපන්
    මලකඩයො කො බන් පොල් වල්ල වැටිච්ච තෙර්ඩ් එක :rofl:, කිච උනාට පස්සෙ මකා ගත්ත නේද,:P:P හොද වැඩේ ගරාජ් කොල්ලට.:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    හා උබ පොරනම් ඔප්පු කරපන් මම ගරාජ් කොල්ලෙක් කියල?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඒක අදාල නැ උබට, :P:P
    අඩුගානෙ වැඩ කරන ෆිල්ඩෙක වත් කියපං බලන්න :frown:

    රත්තරං;17062082 said:
    අනාත ජීවිත බන්, මොන ජොබ්ද

    සිරාවට බං ලංකාවෙ ඉන්න කොල්ලො කොච්චර කාලකන්ණිද කියල තේරෙන්නේ පිටරටක ඉන්නකොට තමයි. මෙහෙ උන් ගෙදර මිනිස්සු කන්න බොන්න දෙනකන් බලන් ඉන්නෑ මොනවා හරිම කරනව කීයක් හරි හොයාගන්න අපේ උන් ගොන්නු වගේ හොරුන්ට කත් ඇද ඇද පෝස්ටර් ගගහා ඉන්නව අඩු ගානේ තමන්ට සෙතක් වෙනව නං කමකුත් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17062089 said:
    හා උබ පොරනම් ඔප්පු කරපන් මම ගරාජ් කොල්ලෙක් කියල?
    බොලාම නේද තෙර්ඩ් දැම්මෙ මම අර වාහනේ හදනව, මේ වාහනේ මජන් හුරනව, අනික් වාහනේ මලකඩ හුරනව කියල, ඒවගෙන් ඔප්පු වෙන්නෙ උබ ගරාජ් කොල්ලෙක් කියල තමයි,:P

    දැන් ඒ තෙර්ඩ් ටිකත් මකා ගනිද දන්නෙ නැ :lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    රත්තරං;17062089 said:
    හා උබ පොරනම් ඔප්පු කරපන් මම ගරාජ් කොල්ලෙක් කියල?

    උබ කටාර්ද ඉන්නේ? මගෙ යාලුවෙකුත් ලබන මාසෙ එහෙ යනවා ලක්ෂ 5ක්ද කොහෙද පඩිය
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩුගානෙ වැඩ කරන ෆිල්ඩෙක වත් කියපං බලන්න :frown:

    සිරාවට බං ලංකාවෙ ඉන්න කොල්ලො කොච්චර කාලකන්ණිද කියල තේරෙන්නේ පිටරටක ඉන්නකොට තමයි. මෙහෙ උන් ගෙදර මිනිස්සු කන්න බොන්න දෙනකන් බලන් ඉන්නෑ මොනවා හරිම කරනව කීයක් හරි හොයාගන්න අපේ උන් ගොන්නු වගේ හොරුන්ට කත් ඇද ඇද පෝස්ටර් ගගහා ඉන්නව අඩු ගානේ තමන්ට සෙතක් වෙනව නං කමකුත් නෑ.

    තමන්ටත් නැති රටටත් නැති ගෙදරටත් නැති කාලකන්නි ජිවිත බන්
    ඕකනේ බන් මම කියන්නේ ලංකාව වගේ රටක දියුනුවෙන්න බැරි එකෙක් ඉන්නවනම් එක්කෝ කාලකන්නියෙක් එක්කෝ උවමනාවක් නැති එකෙක්, නැත්නම් පන්ඩිතකම වැඩි වෙච්ච එකෙක්.මමත් බින්දුවේ ඉදන් නැගිට්ටේ බන්. හැබැයි මුන් වගේ පුක ඉරාන ඔන්ලයින් පොර ටෝක් දිදී කාලකන්නි ජීවිතයක් ගෙවල නෙමේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩුගානෙ වැඩ කරන ෆිල්ඩෙක වත් කියපං බලන්න :frown:

    සිරාවට බං ලංකාවෙ ඉන්න කොල්ලො කොච්චර කාලකන්ණිද කියල තේරෙන්නේ පිටරටක ඉන්නකොට තමයි. මෙහෙ උන් ගෙදර මිනිස්සු කන්න බොන්න දෙනකන් බලන් ඉන්නෑ මොනවා හරිම කරනව කීයක් හරි හොයාගන්න අපේ උන් ගොන්නු වගේ හොරුන්ට කත් ඇද ඇද පෝස්ටර් ගගහා ඉන්නව අඩු ගානේ තමන්ට සෙතක් වෙනව නං කමකුත් නෑ.
    අපේ අත්ම වර්නනා සහ පුරසාරම් නොමැත.:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොලාම නේද තෙර්ඩ් දැම්මෙ මම අර වාහනේ හදනව, මේ වාහනේ මජන් හුරනව, අනික් වාහනේ මලකඩ හුරනව කියල, ඒවගෙන් ඔප්පු වෙන්නෙ උබ ගරාජ් කොල්ලෙක් කියල තමයි,:P

    දැන් ඒ තෙර්ඩ් ටිකත් මකා ගනිද දන්නෙ නැ :lol::lol::lol:

    කෝ මම එහෙම ත්‍රෙඩ් දැම්මනම් පෙන්නපන් බලන්න??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ කටාර්ද ඉන්නේ? මගෙ යාලුවෙකුත් ලබන මාසෙ එහෙ යනවා ලක්ෂ 5ක්ද කොහෙද පඩිය

    කටාර් නෙමේ මචන්. කලින් මිඩ්ල් ඊස්ට් හිටියා. ඔව් මචන් හොද පඩි තියෙනවා ඉන්ජිනීරින් ෆීල්ඩ් එකේ. හැබැයි හොද යුරෝපියන් කම්පැනි එකක් හරහා යන්න ඕනේ

    මම මිට්සුබිශි හෙවි ඉන්ඩස්ට්‍රීස් ඉන්නේ මචන්.උන්ගේ ප්‍රොජෙක්ට් අනුව රට වෙනස් වෙනවා. පාස්පෝර්ට් එක දැන් එරෝශාන්ගේ පුක වගේ. හැම තැනින්ම සීල් වැදිලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17062120 said:
    කෝ මම එහෙම ත්‍රෙඩ් දැම්මනම් පෙන්නපන් බලන්න??
    උබ දාපුව මට පෙන්නන්ඩ කියන්නෙ බොලා වාහන හදනඩ කියල දෙන්ඩ කියක් දැම්මද කියල දන්නව ඇතිනෙ:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කටාර්ද ඉන්නේ? මගෙ යාලුවෙකුත් ලබන මාසෙ එහෙ යනවා ලක්ෂ 5ක්ද කොහෙද පඩිය
    ඔව් ඔව් තව කියල දිපන් , බලන මාසෙ ඉදන් ඔක කියයි ඉන්නෙ ජපානෙ කියල. :rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ දාපුව මට පෙන්නන්ඩ කියන්නෙ බොලා වාහන හදනඩ කියල දෙන්ඩ කියක් දැම්මද කියල දන්නව ඇතිනෙ:P:P

    බොරුවට කෑගහන්නේ නැතුව පෙන්නපන්?? කට උත්තර නෑ කුක්කට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17062136 said:
    උබට කොරන්න ආත්ම වර්නනාවකුත් නෑනේ බන්:rofl::rofl::rofl:
    ආත්ම වර්නනා කොරල කිච වෙන්නෙ උබල වගෙ ගෑනු :P:P:P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    රත්තරං;17062133 said:
    කටාර් නෙමේ මචන්. කලින් මිඩ්ල් ඊස්ට් හිටියා. ඔව් මචන් හොද පඩි තියෙනවා ඉන්ජිනීරින් ෆීල්ඩ් එකේ. හැබැයි හොද යුරෝපියන් කම්පැනි එකක් හරහා යන්න ඕනේ

    මම මිට්සුබිශි හෙවි ඉන්ඩස්ට්‍රීස් ඉන්නේ මචන්.උන්ගේ ප්‍රොජෙක්ට් අනුව රට වෙනස් වෙනවා. පාස්පෝර්ට් එක දැන් එරෝශාන්ගේ පුක වගේ. හැම තැනින්ම සීල් වැදිලා

    මගේ යාලුව නං ernst & young එකේ accountant පෝස්ට් එකකට යන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17062133 said:
    කටාර් නෙමේ මචන්. කලින් මිඩ්ල් ඊස්ට් හිටියා. ඔව් මචන් හොද පඩි තියෙනවා ඉන්ජිනීරින් ෆීල්ඩ් එකේ. හැබැයි හොද යුරෝපියන් කම්පැනි එකක් හරහා යන්න ඕනේ

    මම මිට්සුබිශි හෙවි ඉන්ඩස්ට්‍රීස් ඉන්නේ මචන්.උන්ගේ ප්‍රොජෙක්ට් අනුව රට වෙනස් වෙනවා. පාස්පෝර්ට් එක දැන් එරෝශාන්ගේ පුක වගේ. හැම තැනින්ම සීල් වැදිලා
    හුටයි මලකඩය ඒ ගමන ඉන්ජිනියර් කෙනෙක් වෙලා, ඔව් ඒකත් හරි මලකඩ හුරන එවුන්ටත් හිතෙනව ඉන්න ගමන් තමන් ඉන්ජිනියර් කියල.:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ යාලුව නං ernst & young එකේ accountant පෝස්ට් එකකට යන්නෙ

    ආ. ඒ සයිඩ් එකනම් දන්නේ නෑ මචන්.... ඔය ඕමාන් වල පොලිසිය එහෙම පටන් ගද්දි ලංකාවේ පොරක්ලු වැඩේ කලේ. පස්සේ මිනිහා පොලිස්පතිත් උනාලු.. නම මතක නෑ