Die cast - බයික්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මලකඩ නොහොත් රත්තරන්ගේ ජොබ් ටික

    එලකිරි ආපු මුල් කාලෙ- වාහන හදනව, මලකඩ හුරනව.:cool:
    තවත් ටික කාලෙකින්-මචන් මම වාහන සේල් කරනව , පොඩි ගානට ගත්ත වැඩිගානට වික්ක.:dull:
    තවත් ටික කාලෙකින්-වාහනව් ගෙනල්ල හදල, විකුනනව පට්ට ලබයි.:shocked:
    වර්තමානයේ- මම ඉන්ජිනියර් කෙනෙක් ලොකෙ ඔක්කොම රටවලට විස තියෙන.:lol::lol::lol::lol:

    ලොල් තමා, මලකඩය තව ටික කාලෙකින් මොනවා කියයිද මන්ද. :rofl::rofl:
    මේකට නම් හොදටම රිදෙයි.

    කෝ සාක්කි??? සාක්කි නැතුව පිලිගන්න බෑ

    මටත් ඕනේනම් උබේ නම ඕකටම දාලා ඔහොම දැම්මහැකි
     
    aruna47

    Well-known member
  • රත්තරං;17062248 said:
    හා තෝ ඔච්චර කෙරුමනම් පෙන්නපන් මම වාහන ගලවනවයි, වාහන හදනවයි, වාහන විකුනනවයි කියල දාපු තැන් පෙන්නපන්????

    නිකන් සාක්කි නැතුව කහින්න එපා ඕයි.

    එරෝසන් කියන්නේ අමු සක්කිලි වේසිගෙ පුතෙක් අතේ සතේ නැති හිගන පොන්නියෙක් :yes:
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    erozan
    user_online.gif
    Senior Member​
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    මාර සැපක් මු දෙන්නේ
    :rofl::P:dull::baffled:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17062267 said:
    :P:P:P
    කෝ erozan මහින්දගේ ගල් කොල්ලා?සාක්කි නැද්ද?:P:P:P
    දැන් නම් හොදටම රිදිල ,ඔහොම ඉන්ඩකො ශාක්ශි නෙමේ දුවන්ඩ පර හදල තියා ගනින්, උබ ඉන්ජිනියර්නෙ ඒ කියන්නෙ a/l ගනන් කරන්ඩ ඇත්තෙ,:cool::cool: දෙන්නම් මලක්ඩයට දුවන්ඩ.:lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • මලකඩ නොහොත් රත්තරන්ගේ ජොබ් ටික

    එලකිරි ආපු මුල් කාලෙ- වාහන හදනව, මලකඩ හුරනව.:cool:
    තවත් ටික කාලෙකින්-මචන් මම වාහන සේල් කරනව , පොඩි ගානට ගත්ත වැඩිගානට වික්ක.:dull:
    තවත් ටික කාලෙකින්-වාහනව් ගෙනල්ල හදල, විකුනනව පට්ට ලබයි.:shocked:
    වර්තමානයේ- මම ඉන්ජිනියර් කෙනෙක් ලොකෙ ඔක්කොම රටවලට විස තියෙන.:lol::lol::lol::lol:

    ලොල් තමා, මලකඩය තව ටික කාලෙකින් මොනවා කියයිද මන්ද. :rofl::rofl:
    මේකට නම් හොදටම රිදෙයි.

    බලුසන් ඔක මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා වන රත්තරන්ව ඔප්පු කරපන් බලන්න
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඊට වඩිය ඒවත් ඇති ps එඩිට් කරන්ඩ පුලුවන්නෙ.:P:P

    අඩෝ සිරාවට යකෝ :rofl: මූ රියල් ලයිෆ් එකේ මේ වගේ කුණුහරප කියන එකෙක් නෙවෙයි හොඳ ජෙන්ටල්මන් කෙනෙක් :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17062290 said:
    කෝ සාක්කි??? සාක්කි නැතුව පිලිගන්න බෑ

    මටත් ඕනේනම් උබේ නම ඕකටම දාලා ඔහොම දැම්මහැකි
    සින් එක මේකයි මලක්ඩයො උබ ඉමහත් කැපවිමෙන් ස්නානය කරමින් සිටිනව.:cool::cool:
     
    aruna47

    Well-known member
  • දැන් නම් හොදටම රිදිල ,ඔහොම ඉන්ඩකො ශාක්ශි නෙමේ දුවන්ඩ පර හදල තියා ගනින්, උබ ඉන්ජිනියර්නෙ ඒ කියන්නෙ a/l ගනන් කරන්ඩ ඇත්තෙ,:cool::cool: දෙන්නම් මලක්ඩයට දුවන්ඩ.:lol::lol::lol:

    එරෝ ඔයාගේ ආර්තික විද්යා දැනුම හමුවේ 10 පාස් නැති මීහරක් ටික සිසිකඩ විසික්ක වෙලා ඈත ඉදල උම්බෑ ගානව:yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ සිරාවට යකෝ :rofl: මූ රියල් ලයිෆ් එකේ මේ වගේ කුණුහරප කියන එකෙක් නෙවෙයි හොඳ ජෙන්ටල්මන් කෙනෙක් :P
    ඔව් ඔව් ලොකු සමාගමක් තියෙන ලක්ශ 11ක් බදු ගෙන්ඩ තියෙන පැය 24 එලකිරි එකේ ලැගගෙන පොර ටොක් දෙන ,මොකක්ද මන්ට් කෙනෙක්,:lol::lol:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    :D:D:D:D:D:D:D:D:D:D
    :D:D:D:D:D:D:D:D:D:D:D:confused:
    :confused::confused::confused::confused::confused:
    :yes::yes::yes::yes::yes::yes::yes:

    ane manda me thread eka ඩයිකාස්ට් මොඩල් ganada nathnam ...

    aiya kiyak vithra viyadam karada owa ganta ... :oo::oo::oo::oo::oo:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝ ඔයාගේ ආර්තික විද්යා දැනුම හමුවේ 10 පාස් නැති මීහරක් ටික සිසිකඩ විසික්ක වෙලා ඈත ඉදල උම්බෑ ගානව:yes::yes::yes:
    හා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් නම් හොදටම රිදිල ,ඔහොම ඉන්ඩකො ශාක්ශි නෙමේ දුවන්ඩ පර හදල තියා ගනින්, උබ ඉන්ජිනියර්නෙ ඒ කියන්නෙ a/l ගනන් කරන්ඩ ඇත්තෙ,:cool::cool: දෙන්නම් මලක්ඩයට දුවන්ඩ.:lol::lol::lol:

    අද කට උත්තර නෑ කුක්කට. එකක් කරගන්න බැරිඋනා සාක්කි එක්ක
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    දැන් නම් හොදටම රිදිල ,ඔහොම ඉන්ඩකො ශාක්ශි නෙමේ දුවන්ඩ පර හදල තියා ගනින්, උබ ඉන්ජිනියර්නෙ ඒ කියන්නෙ a/l ගනන් කරන්ඩ ඇත්තෙ,:cool::cool: දෙන්නම් මලක්ඩයට දුවන්ඩ.:lol::lol::lol:

    රෙත්තරෙන්ව කොර වෙන්නත් එක්ක අහපන් බලන්න පුරශ්ණයක් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17062358 said:
    පල පොන්ස්. එකක් ඔප්පු කරගන්න බැරිඋනා අද
    ඔප්පු කරන්නම් වෙලාවට ඔයා නාඩ ඉන්ඩ දැන් මුලු එලකිරි එකේම දන්නව උබ කිච වෙලා තෙර්ඩ් මකන පිචන් ඩයල් එකක් කියල ඒ මදෑ ,:cool::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රෙත්තරෙන්ව කොර වෙන්නත් එක්ක අහපන් බලන්න පුරශ්ණයක් :rofl:

    බයයි..මචන් ඌ ගනන් වලින් ප්‍රශ්නයක් ඇහුවොත් නොදැක්කා වගේ ඉන්නද? මම ආට් කලේ. ගෘහ විද්‍යාවට විතරයි එස් එකක් තියෙන්නේ. අනික් දෙක ෆේල්. එරෝසාන්ට ලංවෙන්නවත් දැනුමක් නෑ මට