මලකඩ නොහොත් රත්තරන්ගේ ජොබ් ටික
එලකිරි ආපු මුල් කාලෙ- වාහන හදනව, මලකඩ හුරනව.
තවත් ටික කාලෙකින්-මචන් මම වාහන සේල් කරනව , පොඩි ගානට ගත්ත වැඩිගානට වික්ක.
තවත් ටික කාලෙකින්-වාහනව් ගෙනල්ල හදල, විකුනනව පට්ට ලබයි.
වර්තමානයේ- මම ඉන්ජිනියර් කෙනෙක් ලොකෙ ඔක්කොම රටවලට විස තියෙන.
ලොල් තමා, මලකඩය තව ටික කාලෙකින් මොනවා කියයිද මන්ද.
මේකට නම් හොදටම රිදෙයි.
කෝ සාක්කි??? සාක්කි නැතුව පිලිගන්න බෑ
මටත් ඕනේනම් උබේ නම ඕකටම දාලා ඔහොම දැම්මහැකි








මේ මට 

