෴ඔබ කවුද..?෴

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    සිරා කතාව බඩියෝ :yes: අනිවාරෙන්ම අපි හැමෝමත් මේ වගේ මවාපැම් කරනවා ලෝකෙට පෙන්නන්න. කවුරු නැ කිව්වත් එක තමා ඇත්ත :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ගුලියක් කාල බැලුවේ:cool:
    පට්ට කතාව එකනම්
    මට ඉතින් මේව දකිනකොට දැන්නම් හිනා:sorry:
    කැඩිච්ච ඔරලෝසුවක් උනත් දවසට දෙපාරක් හරි වෙලාව කියනවා බං:dull:
    සයිස් 7 දැම්ම:yes:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    guli kiyanne monada ban :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    guli kiyanne monada ban :oo:
    ගුලි කියන්නෙ මචං ඉස්සර කඩවල් වල තිබුණා විකුණන්න.. පහේ ගුලි කියලා කියන්නෙ ඒකට කට්ටිය.. නම මදකමෝදකය..:yes: මදකෙ නැතුව මෝදකේ කියලා තමා හුඟක් උන් කියන්නෙ.. පස්සෙ ඒක නීතියෙන් තහනම් කලා.. කඩවල් වල විකුණන්න බෑ ඒක නිසා.. අහුවුනොත් බඩු බනිස් වෙනවා.. ඒත් හොරාට සමහර තැන් වල විකුණනවා..:baffled:

    හැබැයි ඕනම බෙහෙත් බඩු කඩයක තියෙනවා.. ඒත් අවශ්‍යතාවල් වලට විතරයි දෙන්නෙ.. බෙහෙතකට වගේ.. දන්න අඳුනන කඩේකින් නම් ගන්න පුළුවන්..:yes:

    ඔයින් එකක් කාලා ප්ලේන්ටියක් ගහන්න ඕනි සීනි වැඩියෙන් දාලා.. ගුලියක් කෑවම බත් හට්ටියක් වුණත් කන්න පුළුවන් කිසිම ගින්නක් නැතුව..:rofl:

    අනිත් එක බං ඕක කෑවම අමුතුම ආතල් එකක් තියෙනවා.. ගල් කැට එහෙම පතංගර සයිස් වෙලා පේන්නෙ.. මීටර් සීයක් දෙසීයක් දුර ඉන්න උන් නිකන් අත ගාව ඉන්නව වගේ දැනෙනවා.. දුර එන වාහන ඇවිත් ඇඟේ හැප්පෙනව වගේ දැනෙනවා..:dull:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258

    මූ නම් මෝදක කාපර් කෙනෙක්ද කොහෙද?:baffled::yes:
     
    gahala balanna ona welawaka
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ නම් මෝදක කාපර් කෙනෙක්ද කොහෙද?:baffled::yes:
    නැහැ බං.. මීට අවුරුදු හය හතකට කලින් එක දවසක් කෑවා කානිවල් එකක් බලන්න ගිහින් කොල්ලොත් එක්ක..:yes: විකාරයක් වුනා බං එදා..:dull: මට පොඩි ගල් පෙනුනෙ පතංගර කළු ගල් වගේ.. වාහන ඇඟේ හැප්පෙනව වගේ දැනුණා.. මිනිස්සු මගේ ඇඟේ හැප්පෙනව වගේ දැනුණා..:baffled:

    gahala balanna ona welawaka
    :rofl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    නැහැ බං.. මීට අවුරුදු හය හතකට කලින් එක දවසක් කෑවා කානිවල් එකක් බලන්න ගිහින් කොල්ලොත් එක්ක..:yes: විකාරයක් වුනා බං එදා..:dull: මට පොඩි ගල් පෙනුනෙ පතංගර කළු ගල් වගේ.. වාහන ඇඟේ හැප්පෙනව වගේ දැනුණා.. මිනිස්සු මගේ ඇඟේ හැප්පෙනව වගේ දැනුණා..:baffled:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    නැහැ බං.. මීට අවුරුදු හය හතකට කලින් එක දවසක් කෑවා කානිවල් එකක් බලන්න ගිහින් කොල්ලොත් එක්ක..:yes: විකාරයක් වුනා බං එදා..:dull: මට පොඩි ගල් පෙනුනෙ පතංගර කළු ගල් වගේ.. වාහන ඇඟේ හැප්පෙනව වගේ දැනුණා.. මිනිස්සු මගේ ඇඟේ හැප්පෙනව වගේ දැනුණා..:baffled:
    සෑහෙන්න බඩගිනි හැදෙනවලු නෙහ්? අපේ පැත්තේ එකෙක් ඉන්නවා. වයස 45ක් විතර ඇති. ඌ සෑහෙන්න ගුලි පාවිච්චි කලා කලින්. දැන් මිනිහට ගුලි නැතුවත් ඔය වගේ පේනවද කොහෙද? ඌ තනියම බැන ගන්නවා, හිනාවෙනවා. පොරට සෑහෙන්න අවුල්