තරු_දෑසේ...!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සද වාගේ අම්බරේ දිලෙනා.......
    තරු දෑසේ කැල්මෙන් ඉගි කරනා........
    එක හීනේ සෑමදා දකිනා...........
    සිරියාවී මගෙමයි හිතුනා.........
    ජීවිතයම තනි රකිනා......
    ආදරයේ උනුහුම දැනුනා.....


    දුටු මුල් දිනයේ ඔය රූ.... දෑස මත් කලා.....
    කල්පනාව මාගේ දැන් නම් සිත්තමක් වෙලා...
    ඇවිද යන්න ආසයි දෑතේ දෑත පටලලා......
    අවදි වෙන්න බෑ හීනෙන් ඔයා නැති නිසා.......!

    සද වාගේ අම්බරේ දිලෙනා.......

    හිත මවනා මේ... සොදුරු පෙම් කථා....
    ඔබ නොදනී මා..... කරන කල්පනා.....
    අහිතක් හිතන්නේ ... නැතිනම් ඔයා......
    මා ඔබේ වෙන්නම් .. මුලු ජීවිතේ පුරා....

    සද වාගේ අම්බරේ දිලෙනා.......
    තරු දෑසේ කැල්මෙන් ඉගි කරනා........
    එක හීනේ සෑමදා දකිනා...........
    සිරියාවී මගෙමයි හිතුනා.........
    ජීවිතයම තනි රකිනා......
    ආදරයේ උනුහුම දැනුනා.....

    ජීවිතයම තනි රකිනා......
    ආදරයේ උනුහුම දැනුනා.....

    I-Love-You-102.gif


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මට ආදරෙයි කියලද ලිව්වේ
    තැන්කු

    එලටම ලියලා තියනවා
    දිගටම ලියපන්
    අපි පොතක් ගහමු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට.....නියමෙට ලියලා තියෙනවා....දැන් මේක බලන්න ඕන කෙනාටත් ek එන්න කියන්න වෙනවා....
    මන් ගානේ රේප්++
    :D
    :rofl::rofl: මෙලඩියකට ලිව්වෙ:P රෙප් දුන්නා
    මචං මට ආදරෙයි කියලද ලිව්වේ
    තැන්කු

    එලටම ලියලා තියනවා
    දිගටම ලියපන්
    අපි පොතක් ගහමු
    .:rofl::rofl: ලොල් උඹට නොවේ..
    තෑන්කූ තෑන්කූ :D
    රෙප් දෙන්න බෑ ලු :sorry:

    11.gif
    :D 21+

    patta lassanata liyala thinawa
    බොහොම ස්තූතියි 21+ :D

    wow lassanai... :) tika kalekata passe aith love song ekak.. :) :)
    තෑන්කූ මචං
    11.gif
    :D 21+
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    දුටු මුල් දිනයේ ඔය රූ.... දෑස මත් කලා.....
    කල්පනාව මාගේ දැන් නම් සිත්තමක් වෙලා...
    ඇවිද යන්න ආසයි දෑතේ දෑත පටලලා......
    අවදි වෙන්න බෑ හීනෙන් ඔයා නැති නිසා.......!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුටු මුල් දිනයේ ඔය රූ.... දෑස මත් කලා.....
    කල්පනාව මාගේ දැන් නම් සිත්තමක් වෙලා...
    ඇවිද යන්න ආසයි දෑතේ දෑත පටලලා......
    අවදි වෙන්න බෑ හීනෙන් ඔයා නැති නිසා.......!
    :love::love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මානසිකව වැටිල ඉන්න උන්ට නැන්ගිටින්න එකක් ලියහන්කෝ..
    ලව නම් මට එපාම වෙලා තියෙන්නේ..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මානසිකව වැටිල ඉන්න උන්ට නැන්ගිටින්න එකක් ලියහන්කෝ..
    ලව නම් මට එපාම වෙලා තියෙන්නේ..
    :sorry:
    :sorry:
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    සද වාගේ අම්බරේ දිලෙනා.......
    තරු දෑසේ කැල්මෙන් ඉගි කරනා........
    එක හීනේ සෑමදා දකිනා...........
    සිරියාවී මගෙමයි හිතුනා.........
    ජීවිතයම තනි රකිනා......
    ආදරයේ උනුහුම දැනුනා.....
     
    • Like
    Reactions: Dinushasankalpa