පොඩි කලේ ලස්සන කරපු ගයකයෙක්. ප්‍රින්ස් ඔබට නිවන් සුව
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 Jun 2, 2024 #21 පොඩි කලේ ලස්සන කරපු ගයකයෙක්. ප්‍රින්ස් ඔබට නිවන් සුව Reactions: Miami-Vice
oshan323 Active member Oct 29, 2016 155 95 28 Poland Jun 2, 2024 #22 නිවන්සුව. ලයාන්විත හඬක් Reactions: Miami-Vice
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jun 2, 2024 #23 සිංදු දහයක් නැතුව දෙක තුනකට අඩු කරගන්න බරි ද? දැන් සමහර ගායකයන්ගෙ සින්දු දහයක් නෑ. Reactions: Miami-Vice
chami_84 Well-known member Sep 23, 2008 21,769 3,359 113 Jun 2, 2024 #25 මහද ප්‍රේමාදරේ... සඳරේණු වෑහෙනා Reactions: Miami-Vice
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jun 2, 2024 #27 නිහාල් ගම්හේවා නැත්නම් ප්‍රින්ස් විතරක් නෙවෙයි චන්ද්‍රසේන, චන්දන, රෝයි, විජය බණ්ඩාර වගේ ගායකයින් නෑ. Reactions: oshan323 and 07sanjeewakaru
Podinilame Well-known member Mar 5, 2023 2,379 1,683 113 wanathamulla Jun 2, 2024 #28 Dan mokkuda inne ban
Debrovsky Well-known member Mar 1, 2024 861 1,038 93 Jun 2, 2024 #29 Good post. TFS. Prince ge sindu set ekama
oshan323 Active member Oct 29, 2016 155 95 28 Poland Jun 3, 2024 #30 stasia said: නිහාල් ගම්හේවා නැත්නම් ප්‍රින්ස් විතරක් නෙවෙයි චන්ද්‍රසේන, චන්දන, රෝයි, විජය බණ්ඩාර වගේ ගායකයින් නෑ. Click to expand... ඇත්ත. ගෝඩක් සිංදු ගම්හේවාගෙ තමයි
stasia said: නිහාල් ගම්හේවා නැත්නම් ප්‍රින්ස් විතරක් නෙවෙයි චන්ද්‍රසේන, චන්දන, රෝයි, විජය බණ්ඩාර වගේ ගායකයින් නෑ. Click to expand... ඇත්ත. ගෝඩක් සිංදු ගම්හේවාගෙ තමයි
kinkon Well-known member Aug 5, 2007 115,938 2 116,017 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 3, 2024 #32 මම ආසම සින්දුව! Reactions: oshan323
oshan323 Active member Oct 29, 2016 155 95 28 Poland Jun 3, 2024 #33 kinkon said: මම ආසම සින්දුව! Click to expand... මමත් දාන්නගියෙ සිංදු ව Reactions: kinkon