වසා නිල් ඇසක් නුඹ කීවා දෙයක්~ මට දැනුනේ දැනුයි ඔබෙ ආදරේ~
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 27, 2014 #9,901 වසා නිල් ඇසක් නුඹ කීවා දෙයක්~ මට දැනුනේ දැනුයි ඔබෙ ආදරේ~ Reactions: rcccc
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 27, 2014 #9,902 රෑ අහසේ සඳ පායන්නේ නෑ මේ අන්ධකාරේ මට පුරුදු නෑ ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ සැමදා මගේමයි කීවේ ඔයාමයි ඔය දෑස අද ඇයි ඉවත බලා සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි අද මම මෙහේ තනි වෙලා...
රෑ අහසේ සඳ පායන්නේ නෑ මේ අන්ධකාරේ මට පුරුදු නෑ ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ සැමදා මගේමයි කීවේ ඔයාමයි ඔය දෑස අද ඇයි ඉවත බලා සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි අද මම මෙහේ තනි වෙලා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Aug 27, 2014 #9,903 raththaran neth dekin sala sihin pawan jiwithe so thawul niwanna raththaran
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Aug 27, 2014 #9,904 නැළවෙන මව් උකුලේ පොඩි දරුවන් දෙතොලේ සුරතල් සිගිති සිනා මැවෙන කලේ කිරි ඉතිරේ ඔන්චිලි චිල්ල මලේ වැල්ලේ නෙල්ලි කැලේ නිදියා ගන්න පුතේ මවගේ තුරුල්ලේ
නැළවෙන මව් උකුලේ පොඩි දරුවන් දෙතොලේ සුරතල් සිගිති සිනා මැවෙන කලේ කිරි ඉතිරේ ඔන්චිලි චිල්ල මලේ වැල්ලේ නෙල්ලි කැලේ නිදියා ගන්න පුතේ මවගේ තුරුල්ලේ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Aug 27, 2014 #9,905 lihini rana piya salanne mandaram wahi poda watenne
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Aug 27, 2014 #9,906 නිල් අහස් තලේ අගේ නෑ වළාකුළු ලස්සනයි පුරා හඳේ රැස් විහිදිලා නිල් නෙළුම් නිදා වැටේ මානෙල් මල් පිපී ලස්සනයි පුරා හඳේ
නිල් අහස් තලේ අගේ නෑ වළාකුළු ලස්සනයි පුරා හඳේ රැස් විහිදිලා නිල් නෙළුම් නිදා වැටේ මානෙල් මල් පිපී ලස්සනයි පුරා හඳේ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Aug 27, 2014 #9,907 dura atha rataka thani wiiiii hamuwena hama mohothak gane
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 27, 2014 #9,908 නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා... Reactions: kinkon
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Aug 27, 2014 #9,909 නර්ථන ලීලා මා මන බන්ධන, නෙතු සිතු මායා අංජන ගල්වන, සිතුවිලි ඟඟ දිය නිබද කලම්බන, රාධා දො නුඹ යමුනා ගං තෙර
නර්ථන ලීලා මා මන බන්ධන, නෙතු සිතු මායා අංජන ගල්වන, සිතුවිලි ඟඟ දිය නිබද කලම්බන, රාධා දො නුඹ යමුනා ගං තෙර
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Aug 27, 2014 #9,910 rcccc said: නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා... Click to expand... ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා වාද නැතී භේද නැතී ලස්සන ලොව හෙට අපට උදාවේවා
rcccc said: නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා... Click to expand... ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා වාද නැතී භේද නැතී ලස්සන ලොව හෙට අපට උදාවේවා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 27, 2014 #9,911 වසන්තය ඇවිදින් මටත් හොරැහින් සිත් මල් පිපිලා හද විල් තෙමිලා වසන්තය ඔබ ගෙනැවිත්...http://lyricslk.com/lyrics/sunil-edirisinghe/1287-wasanthaya-awidin.html#sthash.PSqxxE8W.dpuf Reactions: Lewke
වසන්තය ඇවිදින් මටත් හොරැහින් සිත් මල් පිපිලා හද විල් තෙමිලා වසන්තය ඔබ ගෙනැවිත්...http://lyricslk.com/lyrics/sunil-edirisinghe/1287-wasanthaya-awidin.html#sthash.PSqxxE8W.dpuf
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Aug 27, 2014 #9,912 තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්.... සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ.... අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්..... මායාවකි ප්‍රේමය මා හදවත රිදවූ යේ..... සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්.... සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ.... අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්..... මායාවකි ප්‍රේමය මා හදවත රිදවූ යේ..... සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Aug 27, 2014 #9,913 rcccc said: වසන්තය ඇවිදින් මටත් හොරැහින් සිත් මල් පිපිලා හද විල් තෙමිලා වසන්තය ඔබ ගෙනැවිත්...http://lyricslk.com/lyrics/sunil-edirisinghe/1287-wasanthaya-awidin.html#sthash.PSqxxE8W.dpuf Click to expand... එළ එළ ++
rcccc said: වසන්තය ඇවිදින් මටත් හොරැහින් සිත් මල් පිපිලා හද විල් තෙමිලා වසන්තය ඔබ ගෙනැවිත්...http://lyricslk.com/lyrics/sunil-edirisinghe/1287-wasanthaya-awidin.html#sthash.PSqxxE8W.dpuf Click to expand... එළ එළ ++
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Aug 27, 2014 #9,914 වල්මත් වූවන් දැක මහ වන මැද~ යායුතු මාවත පෙන්වා.. ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්~ ඉටු දෙවියන් ලොව සිටිනා..
වල්මත් වූවන් දැක මහ වන මැද~ යායුතු මාවත පෙන්වා.. ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්~ ඉටු දෙවියන් ලොව සිටිනා..
☆ThaRu☆ Member Aug 27, 2014 10 1 0 Aug 27, 2014 #9,915 Nawka Eli Niwena Re Muhude Rala Kelabena Re ThaniWee Kshithijaya Andure Hindina Piliruwa Mamado
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Aug 27, 2014 #9,916 dothin aran mal kellan mal apen ganna mal kiyai hadawathin mal kelle man obe kadula niwannam sudu mal mitak aran kiri wehera wadinnam
dothin aran mal kellan mal apen ganna mal kiyai hadawathin mal kelle man obe kadula niwannam sudu mal mitak aran kiri wehera wadinnam
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Aug 27, 2014 #9,917 මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ දැවටී රන්දැලේ හද පුරා සැනසිලා ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන් නොසරා මල් කැලේ රොන් සොයාලා රොන් සොයාලා බඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති ගෙනෙමි
මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ දැවටී රන්දැලේ හද පුරා සැනසිලා ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන් නොසරා මල් කැලේ රොන් සොයාලා රොන් සොයාලා බඹර තුඩු ගා නැති කුමුදු මලකින් පෙති ගෙනෙමි
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Aug 27, 2014 #9,918 maleeeee matath hithai karanna adare thani kamin paluwen unna athilu yaluwe
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Aug 27, 2014 #9,919 වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවින් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා ඇසට ඇසක් රැස් වැදී හිතක නෙළුම් මල් පිපි මුළු ලෝකේ මගුල් ගෙයක් වේ
වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවින් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා ඇසට ඇසක් රැස් වැදී හිතක නෙළුම් මල් පිපි මුළු ලෝකේ මගුල් ගෙයක් වේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Aug 28, 2014 #9,920 වසන්තයේ අග හමුවෙමු සොදුරිය ළවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා හෝරාවේ...
වසන්තයේ අග හමුවෙමු සොදුරිය ළවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා හෝරාවේ...