Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
රෑ අහසේ සඳ පායන්නේ නෑ
මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ
ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ

සැමදා මගේමයි කීවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි
ඉවත බලා
සිහිනේ සදාකල්
සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනි වෙලා...
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
නැළවෙන මව් උකුලේ
පොඩි දරුවන් දෙතොලේ
සුරතල් සිගිති සිනා මැවෙන
කලේ කිරි ඉතිරේ

ඔන්චිලි චිල්ල මලේ
වැල්ලේ නෙල්ලි කැලේ
නිදියා ගන්න පුතේ මවගේ තුරුල්ලේ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
නිල් අහස් තලේ අගේ
නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා

නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...
 
  • Like
Reactions: kinkon

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ර්ථන ලීලා මා මන බන්ධන,
නෙතු සිතු මායා අංජන ගල්වන,
සිතුවිලි ඟඟ දිය නිබද කලම්බන,
රාධා දො නුඹ යමුනා ගං තෙ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
නන්දනීය පෙම සැඩරළු දියඹ වෙස් වලා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා...

ලොවේ සැමා එකම දැයේ දූදරුවන් වේවා
වාද නැතී භේද නැතී
ලස්සන ලොව හෙට අපට උදාවේවා
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
නි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්....

සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ....
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්.....

මායාවකි ප්‍රේමය මා හදවත රිදවූ යේ.....
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ල්මත් වූවන් දැක මහ වන මැද~
යායුතු මාවත පෙන්වා..
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්~
ඉටු දෙවියන් ලොව සිටිනා..
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    dothin aran mal kellan mal apen ganna mal kiyai hadawathin
    mal kelle man obe kadula niwannam sudu mal mitak aran kiri wehera wadinnam
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මා නෙත් කැදැල්ලේ
    සැතපීලා නිදැල්ලේ
    දැවටී රන්දැලේ
    හද පුරා සැනසිලා

    ආයෙත් ඉගිල්ලී
    පියඹාලා පිපාසෙන්
    නොසරා මල් කැලේ
    රොන් සොයාලා
    රොන් සොයාලා

    බඹර තුඩු ගා නැති
    කුමුදු මලකින් පෙති
    ගෙනෙමි
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    වාසනාව දොර ඇරලා බලනවා
    සිහින ලොවින් සිත පිබිදෙනවා
    හිනා හීනෙන් දැකලා
    ජීවිතේ රහ වැටිලා
    අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා

    ඇසට ඇසක්‌ රැස්‌ වැදී
    හිතක නෙළුම් මල් පිපි
    මුළු ලෝකේ මගුල් ගෙයක්‌ වේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තයේ අග හමුවෙමු සොදුරිය
    ළවැලි තලාවක විසුල කුසුම් මත
    අතිනත ගෙන පෙර නොකී කතා අසා
    අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
    ලා සඳ නැගෙනා හෝරාවේ...
     
    Status
    Not open for further replies.