ගැහිල්ල

][FONT=&quot]
[/FONT][FONT=&quot]මහාමාර්ග සඳහා මිල ගණන් කැඳවීම[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]පසුගියදා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්&quot]Sub contract) [/FONT][FONT=&quot]ලබාදීම සඳහා[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඉදිකිරීම් ආයතන වන[/FONT][FONT=&quot]
Maga, Sierra [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]CNT][FONT=&quot]60 - 90[/FONT][FONT=&quot] ත් අතර ප්‍රමාණයක්[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඊට වැයවන බවයි.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]එවෙලේම දුරකතනයෙන්[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මාර්ග සංවර්ධන අධිකාරියේ ([/FONT][FONT=&quot]RDA) [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්ධූරය හොබවන[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]රංජිත් ප්‍රේමසිරි මහතා අමතා ඇති[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]බැසිල් ඇමතිවරයා[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඔහුට පවසා ඇත්තේ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]කොන්ත්‍රාත් සමාගම් නියෝජිතයන් කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මිලියන [/FONT][FONT=&quot]180 [/FONT][FONT=&quot]ක් ඉල්ලන බවයි.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]එකෙණෙහිම මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා ඇත්තේ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]එය ඉතා අධික මිලක් බවයි.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]එවිට බැසිල් ඇමතිවරයා පවසා ඇත්තේ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඔහුගේ ඇස්තමේන්තුව තමාට දන්වන ලෙසයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]විනාඩි කිහිපයකින් බැසිල් ඇමතිවරයා අමතා ඇති[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]රංජිත් ප්‍රේමසිරි මහතා පවසා ඇත්තේ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]කිලෝමීටරයක් සඳහා[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මිලියන [/FONT][FONT=&quot]60 -65[/FONT][FONT=&quot] ත් අතර ප්‍රමාණයක් සාධාරණ බවයි.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]එය අසා සිට ඇති සමාගම් නියෝජිතයන් පවසා ඇත්තේ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]තමන්ට කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා මිලියන [/FONT][FONT=&quot]65[/FONT][FONT=&quot]ක් ගෙවන ලෙසයි.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඔවුන්ගේ මිල ගණනින් සතුටු වී ඇති[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]බැසිල් අමාත්‍යවරයා නැවතත්[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාට කතාකොට පවසා ඇත්තේ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]කිලෝමීටරයක් සඳහා වැයවන මුදල ලෙස[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මිලියන [/FONT][FONT=&quot]130 [/FONT][FONT=&quot]ක් බව[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ප්‍රධාන කොන්ත්‍රාත්තුව භාර චීන සමාගමට ලිඛිතව දන්වන ලෙසයි.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]බැසිල් ඇමතිවරයා හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා අතර පැවති[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]දුරකතන සංවාදය අසාසිට ඇති සමාගම් නියෝජිතයන්[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]එකිනෙකාගේ මූනවල් බලාගෙන ඇත.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]රැස්වීම නිමාවී එලියට පැමිණ ඇති නියෝජිතයන්[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]එකිනෙකා සමග කතාබහ කරමින් පවසා ඇත්තේ[/FONT][FONT=&quot]
‘[/FONT][FONT=&quot]කීයක් හරි ගහ ගත්තට කමක් නෑ[/FONT][FONT=&quot]මේ යක්කු ගහන්නෙ යක්ෂ ගැහිලි.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]කමිෂන් එක [/FONT][FONT=&quot]100% [/FONT][FONT=&quot]ක්.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඕකට චීනත් කීයක් හරි එක්කහු කරනවා.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]එතකොට ඕක කිලෝමීටරයකට මිලියන [/FONT][FONT=&quot]150[/FONT][FONT=&quot]ක් වත් වෙයි.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]මේ ණය ගෙවන්න තව අවුරුදු [/FONT][FONT=&quot]500[/FONT][FONT=&quot]ක් වත් යයි[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]කියාය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]මේ පිළිබඳව අප වෙත තොරතුරු හෙලිකළ[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියා පවසා සිටියේ[/FONT][FONT=&quot]
‘[/FONT][FONT=&quot]මේ ප්‍රොජෙක්ට් එකෙන් විතරක් බැසිල් ඇමතිතුමාට[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඇමරිකන් ඩොලර් බිලියන් [/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot]ක් වත් තියෙනවා[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඒ අනුව උතුරේ වසන්තය උදා වන්නේ රාජපක්ෂවරුන්ට පමණකි.[/FONT][FONT=&quot]
(LNW)[/FONT][/SIZE]

source :FB
:angry:
මේවා ඇත්තනම් මුන්ට හෙන හතම වදින්න ඕන, දුප්පතුන්ගේ හුස්ම පොදවල් නාමයෙන්
 
Last edited:
10600499_1541698056059515_3465680359579479726_n.jpg
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Mahindayage komis gahili helikarapu nisa thamai Lasanthata gema dunne.. owagana lankawe danaganna widiyak na serama anduwen ban karanawa. serama gon rajata onawidiyata wenne. okunge paramparawatama kelawela yanna ona :angry::angry::angry:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    බය වෙන්න එපා බං....ඕවට රිටන් එක ලැබෙද්දි කට්ටියට තේරෙවි..අහින්සක දුප්පත් මිනිස්සුන්ව තලල තලල තමන්ගෙ ගොඩ වැඩි කරගත්ත ඒවට,අහින්සක දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කරපුවට ලබන ආත්ම වල හරකෙක් වෙලා ඉපදිල ඒ මිනිස්සුනට මේ ණය පියවන්න ලැබේවා කියල අපි ඔක්කොම ප්‍රාර්තනා කරමු..(ගහන තරමට ආත්ම කීයක් හරකෙක් වෙන්න වෙයිඩ දන්නෙ නෑ)...මොකක්ද බං මේ රට..විදේශික සංචාරකයො අද්දගෙන මරල දාන,ප්‍රොජෙක්ට් වලින් බිලියන ගනන් කඩා ගන්න,ගුරුවරු දන ගස්සන,රටේ වගකිය යුතු පුද්ගලයො කුඩු නැව් ගනන් ගේන,චූටි මල් කැකුලු වගේ පොඩි හුරතල් කිරිසප්පයො රට කරවන එව්න්ම කෙලසන...උන්ටම ආවඩන පොලීසියක් ඉන්න,මේ වගේ සක්කිලි වැඩ කරන එව්න් බේර ගන්න පාලකයො ඉන්න..ලස්සන සුන්දර රටක් බොලව් මේක.(අර වගේ මල් කැකුලු දූෂණය කරන්න මනස කොහොම විකෘති උනාද මං දන්නෙනෑ බං
     
    Last edited:

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    බොරුවක් වෙන්න පුළුවන් නේද. අර ඔක්කොම ඉස්සරහ Call කරලා කියයිද හැමොටම ඇහේන්න.