එතකොට උබ කියන්නේ පොඩි විහිළුවකට මෙහෙම විනාඩි 45 ක් වෙනකම් ගහන්න ඕනේ කියලද? ඒකිට තිබ්බා ඔරවලා බලන්න නැත්නම් ඇයි තමුසේ මගේ පස්සෙන් එන්නේ කියලා අහන්න නැත්නම් මොකද උබ කියලා සද්දෙට අහන්න එතකොට අරූ මළාට පස්සෙන් එන්නේ නෑ,
අතින් නම් අතින්, කටින් නම් කටින්. පොඩි විහිළුවකට ඔහොම ගහන එක වැරදියි.
යුක්තිය කියලා ඕනේ නම් අරූව මරන්නත් තිබ්බනේ? එහෙම නැත්නම් එල්ලන්නත් තිබුනා පාරේ මැද? එහෙම නැත්නම් බෙල්ල කපලා ගගට විසි කරන්නත් තිබුනා, එතකොට ඒවාත් හරිද?
දැන්වත් තේරුම් ගනින්, මම කියන්නේ නෑ බෙල්ල පහත් කරගෙන යන්න කියලා, මම කිව්වේ තමන්ගේ සීමාව තමන් විසින් දැනගන්න ඕනේ කියලයි, සීමාවක් තියෙන්න ඕනේ හැම එකටම, මේ විදියට ගහපු එක overacting එක යුක්තියක් නෙවෙයි පළිගැනීමක්.
උබ මේ දේ සාධරණිය කරනවා නම් උබ පොඩි වැරැද්දක් කරපු දවසට උබව මැරුවත් ඒක වැරදි නෑ කියලා දැනගනින්.![]()
සමහරවිට මු ඔය කෙල්ලට විහිලු කරපු පලවෙනි වතාව ඕක නෙවෙයි වෙන්න ඇති බන්. කොහොමත් අපි හරියටම සිද්දිය දන්නේ නැතුව ඕක ගැන කතා කරන්න යන එක තේරුමක් නැ දැන් ඕක උසාවියෙන් බලාගනී




නියම පිරිමියෙක්නම් "නිවැරැද්ද" පාවල දෙන්නේ නැතුව "වැරැද්දට" කඩේ යන එක නවත්තපන් යනුවෙන් වෙනස් විය යුතුයි
ඕක නීතිය ඉදිරියට ගෙනිහින් කරන්න ඕනේ දේවල් කරානම් ඔය කොල්ලට හිතෙයි විනාඩි 45ක් ගුටි කන්න තිබුනානම් මීට වඩා හොඳයි කියල