තිලිණි

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    එතකොට උබ කියන්නේ පොඩි විහිළුවකට මෙහෙම විනාඩි 45 ක් වෙනකම් ගහන්න ඕනේ කියලද? ඒකිට තිබ්බා ඔරවලා බලන්න නැත්නම් ඇයි තමුසේ මගේ පස්සෙන් එන්නේ කියලා අහන්න නැත්නම් මොකද උබ කියලා සද්දෙට අහන්න එතකොට අරූ මළාට පස්සෙන් එන්නේ නෑ, :yes:
    අතින් නම් අතින්, කටින් නම් කටින්. පොඩි විහිළුවකට ඔහොම ගහන එක වැරදියි.
    යුක්තිය කියලා ඕනේ නම් අරූව මරන්නත් තිබ්බනේ? එහෙම නැත්නම් එල්ලන්නත් තිබුනා පාරේ මැද? එහෙම නැත්නම් බෙල්ල කපලා ගගට විසි කරන්නත් තිබුනා, එතකොට ඒවාත් හරිද? :oo:
    දැන්වත් තේරුම් ගනින්, මම කියන්නේ නෑ බෙල්ල පහත් කරගෙන යන්න කියලා, මම කිව්වේ තමන්ගේ සීමාව තමන් විසින් දැනගන්න ඕනේ කියලයි, සීමාවක් තියෙන්න ඕනේ හැම එකටම, මේ විදියට ගහපු එක overacting එක යුක්තියක් නෙවෙයි පළිගැනීමක්. :D
    උබ මේ දේ සාධරණිය කරනවා නම් උබ පොඩි වැරැද්දක් කරපු දවසට උබව මැරුවත් ඒක වැරදි නෑ කියලා දැනගනින්. :D

    සමහරවිට මු ඔය කෙල්ලට විහිලු කරපු පලවෙනි වතාව ඕක නෙවෙයි වෙන්න ඇති බන්. කොහොමත් අපි හරියටම සිද්දිය දන්නේ නැතුව ඕක ගැන කතා කරන්න යන එක තේරුමක් නැ දැන් ඕක උසාවියෙන් බලාගනී
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔන්න ඔන්න ඔයත් වලිගෙ පාගන් දගලනවනේ. මචන් විනාඩි 45 ගහල නැහැ. සුළු කාලයක වීඩියෝවක් එඩිට් කරලා දාල. අනෙක මගේ මතෙනම් විනාඩි 45 නොවෙයි පැය 45 ගැහුවත් කමක් නැහැ. උබට් ඔයවගේ දේවල් තේරෙන්නේ නැහැ මචන්. තමන්ටත් අක්ක කෙනෙක් හරි නැඟී කෙනෙක් ඉන්නවනම් එක තේරෙයි. උබයි මමයි මේකට අරගෙන වැඩක් නැහැ.

    :yes: උබත් එක්ක කථා කරලා වැඩක් නෑ, ප්‍රඥ්ඥාව නැති එකාට ඒක දෙන්න බෑ. ගොනෙක් කියලා මරන්නද. මගේ කාටහරි කවුරු හරි විහිළු කරලා මේ විදියට ගැහුවොත් මම එකග වෙන්නේ නෑ, මොකද ඒක වැරදියි. කෙල්ලොන්ට විතරක් නෙවෙයි, කෙල්ලෝ කොල්ලොන්ටත් විහිළු කරන්නේ එතකොටත් ගහන්නද කියලද කියන්නේ? පලයන් පලයන් ගිහින් තව කඩේ පලයන් වාරිය පොලට. ආශාවනේ පොඩි එකාගේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සමහරවිට මු ඔය කෙල්ලට විහිලු කරපු පලවෙනි වතාව ඕක නෙවෙයි වෙන්න ඇති බන්. කොහොමත් අපි හරියටම සිද්දිය දන්නේ නැතුව ඕක ගැන කතා කරන්න යන එක තේරුමක් නැ දැන් ඕක උසාවියෙන් බලාගනී

    එහෙම නම් කෙල්ල පස්සේ සිද්ධිය වෙනස් කරේ ඇයි? කෙල්ල පස්සේ මාධ්‍යයට කියනවා number එකක් ඉල්ලගෙන ඇවිත් පස්සට ගැහුවා කියලා නමුත් කොල්ලට ගහන කොට කිව්වේ, "මොනවද අතනදි කිව්වේ කියලා". (කෙල්ලන්ට අනං මනං කියන්න එපා කියලා කිව්වේ)

    මේ වගේ කෙල්ලොන්ට අනේ මන්දා කවුරු විහිළු කරනවද කියලා , දැක්කම කියන්න පුලුවන් අපත look එකක් තියෙන්නේ කියලා.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    siravatama kella pau ban
    ochchra balu karanna oni naha okata
    ගොන් පොට් කරපු ජිනා මඩම් දැක්කම පොලිස් කාරයෝ සැලියුට් ගහනවා
    මුඩුක්කු වක හරි කෙල්ලක් මචං
    ගනියෙක්ට දෙන්න ඕනි නිසි ගෞරවය දීපන්

    :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    siravatama kella pau ban
    ochchra balu karanna oni naha okata
    ගොන් පොට් කරපු ජිනා මඩම් දැක්කම පොලිස් කාරයෝ සැලියුට් ගහනවා
    මුඩුක්කු වක හරි කෙල්ලක් මචං
    ගනියෙක්ට දෙන්න ඕනි නිසි ගෞරවය දීපන්

    ගෞරවය ඕනේ නම්, ගෞරවාන්විත විදියට හැසිරෙන්න ඕනේ. මොකක්ද මචන් ජීනා කරේ? ඒකේ වැරැද්දක් නෑ, බඩු පොට් එකක් දාන එක වැරදි කියලා හදාගෙන තියෙන්නේ මේ ලංකාවේ තියෙන නීතියයි, ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නෑ අනික එතනට ගිහින් හිටිය කෙල්ලෝ උන්ගේ කැමැත්තෙන් ගිය එවුන්. කොරියාවේ, නෙදර්ලන්තේ, ජර්මනියේ බඩු පොට් ඕන තරම් තියෙන්නේ. ඒකේ වැරැද්ද මොකක්ද, කැමති එවුන් ගියා දෙන් අකමැති එවුන් නිකම් හිටපු දෙන්, කෙල්ලොන්ගේ ඒවා විතරක් නෙවෙයි කොල්ලන්ගේ පොට් පවා තියෙන්නේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    avatar43749_104.gif
     
    World.Peace

    Banned
    Aug 10, 2014
    69
    8
    0
    :yes: උබත් එක්ක කථා කරලා වැඩක් නෑ, ප්‍රඥ්ඥාව නැති එකාට ඒක දෙන්න බෑ. ගොනෙක් කියලා මරන්නද. මගේ කාටහරි කවුරු හරි විහිළු කරලා මේ විදියට ගැහුවොත් මම එකග වෙන්නේ නෑ, මොකද ඒක වැරදියි. කෙල්ලොන්ට විතරක් නෙවෙයි, කෙල්ලෝ කොල්ලොන්ටත් විහිළු කරන්නේ එතකොටත් ගහන්නද කියලද කියන්නේ? පලයන් පලයන් ගිහින් තව කඩේ පලයන් වාරිය පොලට. ආශාවනේ පොඩි එකාගේ.

    යකෝ ඉස්සලාම කොන්ද පන තියන පිරිමියෙක් වෙයන් බන්. නපුංසකයෙක් වෙන්න එපා. සමහර වෙලාවට උබත් මේ වගේ කෙල්ලොන්ට නොමනා අසභ්‍ය විහිලු කරනවා ඇති. යකෝ කුණුහරුප කොහොමද විහිලු වෙන්නේ.

    උබ දන්නේ නැතුව් ඇති මම මගේ කෙල්ල හම්බවෙන්න යනකොට සමහරක් දවසට පරක්කු වෙනවා. එවෙලාවට මන් එනකන් දෙහිවල නොලිමිට් එක ලගට වෙලා බලන් ඉන්නවා. එටිකට එතනින් යන පර බල්ලෝ ඒකිට එක එක කුණු වල් කතා කියනවා. යමුද අහනවා. එක එක දේවල් කියන යනවා. බලපන් කෙල්ලෙක් කොච්චර එකෙන් මානසිකව වැටෙනවද කියල.

    පිරිමි අපිට ඕව කවදාවත් තේරෙන්න නැහැ. පස්සේ මම ඔය සිද්දිය කෙල්ලෝ 5-6 දෙනෙකුගෙන්ම අහල බැලුව. උන්ටත් එහෙමයි. ලංකාවේ ඉන්න සක්කිලි වලටත අශිලාචාර හැත්තට පුදුම අමාරුවක් තියෙන්නේ. කරුමේ යකෝ මේක අපේ කරුමේ.

    ලංකාවේ දිනකට මස 5 ළදරුවාගේ සිට අවුරුදු 85 මැහැල්ල දක්වා දුෂණය කරනවා. ගොඩක් ඒවා අනාවරණය වෙන්නේ නැහැ. බලන් ගියාම ඉන්දියාවට වැඩ ලංකාව චාටෙර්. වෙනස තියෙන්නේ ලංකාවේ වාර්තා වෙනවා අඩුයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලෝ විතරද දුෂණය වෙන්නේ? කොල්ලොත් ඕන තරම් රටේ දුෂණය වෙන්නේ, මේ ලගදි ගාමට් කෙල්ලෝ කිහිප දෙනෙක්ම arrest කරේ පොඩි කොල්ලෝ වගයක්ව දුෂණය කරා කියලා, එතකොට අවුරුදු 15 පොඩි එකෙක්ව අවුරුදු 23 කෙල්ලෙක් දූෂණය කරලා තිබිලා ඒකත් අහුවුනා. මේ වගේ දේවල් සමාජයේ ඕන තරම් වෙනවා, සමාජයේ වෙලා තියෙන්නේ කොල්ලන්ගේ ඔළුවලට පොඩි කාලේ ඉදලම දාලා තියෙනවා උබලා දුෂණය වුනොත් ඒකේ ප්‍රශ්ණයක් නෑ, ඒක හොදයි නමුත් කෙල්ලොන්ගේ ඔළුවට දාලා තියෙනවා උබලා දුෂණය වුනොත් ඒක බොහෝම දරුණු දෙයක්, ඉතින් කොල්ලෙක්ට එහෙම වුනත් සමාජය විසින් ගනන් ගන්නේ නෑ, මේකේ වුනත් එහෙමයි, කොල්ලෙක්ට එහෙම දෙයක් වුනොත් අසහනකාරයෝ ඇවිත් කියයි, ඇයි මට ඒක වුනේ නැත්තේ කියලා, ඒකට හේතුව පොඩි කාලේ ඉදලම යන brainwash එක.

    මේකට හේතුව කන්‍යාභාවය කෙල්ලොන්ට එන කොට වැදගත් වීමයි, ආච්චිලාගේ කන්‍යාභාවයක් නැති වුනත් ගෑණියෙක් නිසා ඒකත් සාමාන්‍යය ගෑණියෙක්ට වෙච්ච දෙයක් විදියට ඒක සලකන්නේ, නමුත් පිරිමින්ගේ කන්‍යාභාවය බලන්නේ නැති නිසා පිරිමියෙක් දුෂණය වුනත් ඒක ප්‍රශ්නයක් නෑ, හිරේ ගියාම කොල්ලෝ කොච්චර දූෂණය වෙනවද අනෙක් එවුන්ගේ අතින්? එතකොට ගෑණු පිරිමි දෙගොල්ලෝම පිරිමින්ව දුෂණය කරනවා, ගෑණු දුෂණය කරන්නේ ගොඩක් වෙලාවට පොඩි කොල්ලොන්ව නැත්නම් දුබල අහිංසකන්වයි. එතකොට උබ කියන ප්‍රශ්ණය කාටත් එකයි, කෙල්ලොන්ට විතරක් නෙවෙයි. අනෙක් එක එහෙම දෙයක් වුනොත් පොලිසියට ගිහින් කොහොමද report කරන්නේ ? පොලිසියේ එවුන් හිනාවෙයි.

    ගෙවල් වල ගෑණු පිරිමින්ට කොච්චර ගහනවද නමුත් ඒවලදිත් පිරිමියා අසරණයි, මොකද සමාජය විසින් පිරිමින්ව අසරණ කරලා තියෙන්නේ තමන්ගේ ප්‍රශ්ණ පිට අයට නොකියන්න, එහෙම කිව්වොත් ඌට පොන්නයෙක් කියයි එක එක විකාරයයි, ඇඩුවොත් කියයි ඌ පොන්නයෙක්, තමන්ගේ දුක ගැන කිවොත් කියයි, අයියෝ උබ පිරිමියෙක් නේ ගෑණියෙක් වෙන්නේ නැතුව කෙලින් හිටපන් කියලා, එතකොට සමාජය බලන්නේ කොල්ලන්ට උදව් කරන්න නෙවෙයි, පුලුවන් තරම් අපහාස කරන්නයි වැටුනම, නමුත් ගෑණියෙක්ට මොනවා හරි වුනොත් උදව් කරන්න එවුන් කෝටියයි, මිනිස්සු කියන්නේ ගෑනුන්ට ගහන්න එපා කියලයි කොල්ලන්ට නමුත් කිසිම කෙනෙක් කෙල්ලොන්ට කියනවද පිරිමින්ට ගහන්න එපා කියලා? නෑ එහෙම කියන්නේ නෑ, එතකොට සමාජය විසින් පුරුෂ චරිතය අපරාධකාරයෙක්ගේ ගාණට දාලා තියෙන්නේ, සමාජය කියන්නේ කෙල්ලොන්ට උබලා ගහපන් කොල්ලෙක්ට උබලට ඕන උනාම ඒකේ කිසිම ප්‍රශ්ණයක් නෑ නමුත් return එක දුන්නොත් ඒක වැරදියි.

    අනික පාරක කොල්ලෙක් නිකම් හිටියොත් ඌට කුඩ්ඩෙක් කියයි, මිනිස්සු සැක කටයුතු විදියට බලයි, පොලිසියෙන් ඇවිත් ප්‍රශ්ණ කරයි, ප්‍රශ්ණ කියන ඒවා ගෑණු පිරිමි දෙගොල්ලෝටම තියෙනවා, උබ මෙතන හැසිරෙන්නේ කෙල්ලෙක් වෙන එක මහා පාපකර්මයක් විදියටයි.

    යකෝ ඉස්සලාම කොන්ද පන තියන පිරිමියෙක් වෙයන් බන්. නපුංසකයෙක් වෙන්න එපා. සමහර වෙලාවට උබත් මේ වගේ කෙල්ලොන්ට නොමනා අසභ්‍ය විහිලු කරනවා ඇති. යකෝ කුණුහරුප කොහොමද විහිලු වෙන්නේ.

    උබ දන්නේ නැතුව් ඇති මම මගේ කෙල්ල හම්බවෙන්න යනකොට සමහරක් දවසට පරක්කු වෙනවා. එවෙලාවට මන් එනකන් දෙහිවල නොලිමිට් එක ලගට වෙලා බලන් ඉන්නවා. එටිකට එතනින් යන පර බල්ලෝ ඒකිට එක එක කුණු වල් කතා කියනවා. යමුද අහනවා. එක එක දේවල් කියන යනවා. බලපන් කෙල්ලෙක් කොච්චර එකෙන් මානසිකව වැටෙනවද කියල.

    පිරිමි අපිට ඕව කවදාවත් තේරෙන්න නැහැ. පස්සේ මම ඔය සිද්දිය කෙලෝ 5-6 දෙනෙකුගෙන්ම අහල බැලුව. උන්ටත් එහෙමයි. ලංකාවේ ඉන්න සක්කිලි වලටත අශිලාචාර හැත්තට පුදුම අමාරුවක් තියෙන්නේ. කරුමේ යකෝ මේක අපේ කරුමේ.

    ලංකාවේ දිනකට මස 5 ළදරුවාගේ සිට අවුරුදු 85 මැහැල්ල දක්වා දුෂණය කරනවා. ගොඩක් ඒවා අනාවරණය වෙන්නේ නැහැ. බලන් ගියාම ඉන්දියාවට වැඩ ලංකාව චාටෙර්. වෙනස තියෙන්නේ ලංකාවේ වාර්තා වෙනවා අඩුයි.

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    siravatama kella pau ban
    ochchra balu karanna oni naha okata
    ගොන් පොට් කරපු ජිනා මඩම් දැක්කම පොලිස් කාරයෝ සැලියුට් ගහනවා
    මුඩුක්කු වක හරි කෙල්ලක් මචං
    ගනියෙක්ට දෙන්න ඕනි නිසි ගෞරවය දීපන්

    :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    එක කොල්ලෙක්ගෙ විහිලුවක් දරාගන්න බැරිව තරහට ගහන්න ගිහින් අන්තිමට කෙල්ල රටේම විහිලුව වුනා. ඕනවට වඩා උඩපැන්නම ඔහොම වෙන එක කාටවත් නවත්තන්න බැහැ.:cool:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    එහාකොට උබ කියන්නේ මේ රටේ ගෑණු හැමදාම ඇරලා යනකම් හැමදාම ඔලුව පහත් කරන ඉන්න ඕනේ කියන එකද. මේ ගැහැණු ළමය කරපු වැඩේ හරි. කවදාවත් මෙයට සාධාරණය ඉෂ්ටවෙයි කියල හිතන්න බැහැ. තමන්ගේ යුක්තිය තමන්විසින්ම ඉටුකර ගැනීමක්. මේක කොන්දක් නැති නපුන්සක පිරිමින්ට බලන් ඉන්න බැහැ. බැරි තැන තමයි ඔය එක එක අපහස කරලා පින්තුර එඩිට් කරේ. වැඩිය ඕනේ නැහැ අපේ අරුනය පවා පින්තුර එඩිට් කළා.
    උඹට ගෑනුන්ගෙන් ගුටිකන්න ඔලුව පහත්කරගෙන ඉන්න පුලුවන් වුනාට අපි එහෙම කරන්නෙ නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ගෞරවය ඕනේ නම්, ගෞරවාන්විත විදියට හැසිරෙන්න ඕනේ. මොකක්ද මචන් ජීනා කරේ? ඒකේ වැරැද්දක් නෑ, බඩු පොට් එකක් දාන එක වැරදි කියලා හදාගෙන තියෙන්නේ මේ ලංකාවේ තියෙන නීතියයි, ඒකෙන් කාටවත් හානියක් වෙන්නේ නෑ අනික එතනට ගිහින් හිටිය කෙල්ලෝ උන්ගේ කැමැත්තෙන් ගිය එවුන්. කොරියාවේ, නෙදර්ලන්තේ, ජර්මනියේ බඩු පොට් ඕන තරම් තියෙන්නේ. ඒකේ වැරැද්ද මොකක්ද, කැමති එවුන් ගියා දෙන් අකමැති එවුන් නිකම් හිටපු දෙන්, කෙල්ලොන්ගේ ඒවා විතරක් නෙවෙයි කොල්ලන්ගේ පොට් පවා තියෙන්නේ.

    එහම බලනකොට
    දැන් මේ කෙල්ලේ කරපු වැරැද්ද මොකද්ද
    තමනට බලු කතා කියලා එකට ගහපු එකද
    අනික රටේ මිනිස්සු ඕනි පොන්න වැඩක් කරලා සමාව ඉල්ල්ල්නවා
    නැත්තම් ශේප් වෙනවා
    සමාව ගන්න මතක් වෙන්නේ කරගන්න දෙයක් නැති උනමද???

    මෙකි උබ කියලා බැනපු එකටද ගෞරවක් නැහැ කියන්නේ
    මෙකි කුණු කියල බන්නේ නැහැනේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    යකෝ ඉස්සලාම කොන්ද පන තියන පිරිමියෙක් වෙයන් බන්. නපුංසකයෙක් වෙන්න එපා. සමහර වෙලාවට උබත් මේ වගේ කෙල්ලොන්ට නොමනා අසභ්‍ය විහිලු කරනවා ඇති. යකෝ කුණුහරුප කොහොමද විහිලු වෙන්නේ.

    උබ දන්නේ නැතුව් ඇති මම මගේ කෙල්ල හම්බවෙන්න යනකොට සමහරක් දවසට පරක්කු වෙනවා. එවෙලාවට මන් එනකන් දෙහිවල නොලිමිට් එක ලගට වෙලා බලන් ඉන්නවා. එටිකට එතනින් යන පර බල්ලෝ ඒකිට එක එක කුණු වල් කතා කියනවා. යමුද අහනවා. එක එක දේවල් කියන යනවා. බලපන් කෙල්ලෙක් කොච්චර එකෙන් මානසිකව වැටෙනවද කියල.

    පිරිමි අපිට ඕව කවදාවත් තේරෙන්න නැහැ. පස්සේ මම ඔය සිද්දිය කෙල්ලෝ 5-6 දෙනෙකුගෙන්ම අහල බැලුව. උන්ටත් එහෙමයි. ලංකාවේ ඉන්න සක්කිලි වලටත අශිලාචාර හැත්තට පුදුම අමාරුවක් තියෙන්නේ. කරුමේ යකෝ මේක අපේ කරුමේ.

    ලංකාවේ දිනකට මස 5 ළදරුවාගේ සිට අවුරුදු 85 මැහැල්ල දක්වා දුෂණය කරනවා. ගොඩක් ඒවා අනාවරණය වෙන්නේ නැහැ. බලන් ගියාම ඉන්දියාවට වැඩ ලංකාව චාටෙර්. වෙනස තියෙන්නේ ලංකාවේ වාර්තා වෙනවා අඩුයි.

    තමන්ගෙ වර්ගෙ පාවල දෙන්නෙ නැතුව පිරිමියෙක් නම් ගෑනුන්ට කඩේ යන එක නවත්තපන්.:cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහම බලනකොට
    දැන් මේ කෙල්ලේ කරපු වැරැද්ද මොකද්ද
    තමනට බලු කතා කියලා එකට ගහපු එකද
    අනික රටේ මිනිස්සු ඕනි පොන්න වැඩක් කරලා සමාව ඉල්ල්ල්නවා
    නැත්තම් ශේප් වෙනවා
    සමාව ගන්න මතක් වෙන්නේ කරගන්න දෙයක් නැති උනමද???

    මෙකි උබ කියලා බැනපු එකටද ගෞරවක් නැහැ කියන්නේ
    මෙකි කුණු කියල බන්නේ නැහැනේ

    පහර දීම, අඩත්තේට්ටම් කිරිම, ප්‍රසිද්ධියේ ගැරහීම, ඒ වගේම අරූගේ කන පැලීම (ඔව්, ඌගේ කන පැලිලා ඉස්පිරිතාලෙත් ගිහින්) අතින් නම් අතින් කටින් නම් කටින්, විහිළුවක් කරා කියලා කාටවත් ගහන්න අයිතියක් නෑ. අනික මේ ගැහීම පළිගැනීමක්, ආත්ම ආරක්ෂාවට කරපු දෙයක් නෙවෙයි, යුක්තිය වෙනුවෙන් කරපු දෙයක් නෙවෙයි, ගහලා ඉවරවෙලා ටිකක් දුර ගිහින් ආයිත් ඇවිත් ගහනවා ෂෝ එකට, උබ ඒකට කියන්නේ යුක්තිය ඉටුකිරිමක් කියලද? විනාඩි 45 ක් තිස්සේ ගැහීම යුක්තිය ඉටුකිරිමක්ද? ඒකට අපි කියන්නේ පඩ ෂෝ එක කියලයි. අහිංසකයන්ට ගහන එක වීරකමක් නෙවෙයි, දුබලයන්ට ගහන එක වීර කමක් නෙවෙයි ,තමන්ට ලැබිලා තියෙන වරප්‍රසාද වලින් ඉදිමිලා අනුන්ට පාට් දාන එක වීර කමක් නෙවෙයි (මෙතන වරප්‍රසාදය තමයි මේකි කෙල්ලෙක් වීම , කෙල්ලොන්ට ගහන්න එපා කියලයි සමාජය විසින් කොල්ලන්ට කියන්නේ, ඒක කෙල්ලොන්ට එතකොට වරප්‍රසාදයක්, ඒක අයුතු ලෙස භාවිතා කිරිම වැරදියි).
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    දූෂණය කරා නෙවෙයි දූෂණය වුනා විහින්.
    ඒකි කතා කරද්දී පේනවද ඔය කියන තරම් අනුකම්පා කරන්න ඕන ගතියක්? කටු බැල්ලියෙක් වගේ මුළු බස් ස්ටෑන්ඩ් එකටම ඇහෙන්න කෑ ගහපු එකීට මොන දූෂණද බන්? ජංගිය ගසා දාල යන්න යයි.
    ලැජ්ජ බය තියන කෙල්ලෙක් නම් එකක් ගහල ළඟ ඉන්න පිරිම්යෙකුට කියයි අන්න අරූ මෙහෙම කළා කියල. නැතුව සක්කිලි වගේ කෑ ගහල ඔච්චර වෙලා ගගහ ගේම ඉල්ලන්නෙ නෑ.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    තමන්ගෙ වර්ගෙ පාවල දෙන්නෙ නැතුව පිරිමියෙක් නම් ගෑනුන්ට කඩේ යන එක නවත්තපන්.:cool:

    උපරිම ගෝත්‍රවාදී අදහසක්. ගෑනියෙක්ව දූෂණය කරත් එහෙනම් වර්ගේ පාවල දෙන්නේ නැතුව ඉන්න තියෙන්නේ. ආතල් :confused: නියම පිරිමියෙක්නම් "නිවැරැද්ද" පාවල දෙන්නේ නැතුව "වැරැද්දට" කඩේ යන එක නවත්තපන් යනුවෙන් වෙනස් විය යුතුයි :cool:

    වාරියපොළ සිදුවීම සරලව,

    කොල්ල වැරදියි, කෙල්ල වැර........දියි :P :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    උපරිම ගෝත්‍රවාදී අදහසක්. ගෑනියෙක්ව දූෂණය කරත් එහෙනම් වර්ගේ පාවල දෙන්නේ නැතුව ඉන්න තියෙන්නේ. ආතල් :confused: නියම පිරිමියෙක්නම් "නිවැරැද්ද" පාවල දෙන්නේ නැතුව "වැරැද්දට" කඩේ යන එක නවත්තපන් යනුවෙන් වෙනස් විය යුතුයි :cool:

    වාරියපොළ සිදුවීම සරලව,

    කොල්ල වැරදියි, කෙල්ල වැර........දියි :P :yes:
    වැරැද්ද පෙනි පෙනි ඒකටම කඩේ යන උන්ට පොඩ්ඩක් රිදෙන්න කිව්වෙ.:P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    යකෝ ඉස්සලාම කොන්ද පන තියන පිරිමියෙක් වෙයන් බන්. නපුංසකයෙක් වෙන්න එපා. සමහර වෙලාවට උබත් මේ වගේ කෙල්ලොන්ට නොමනා අසභ්‍ය විහිලු කරනවා ඇති. යකෝ කුණුහරුප කොහොමද විහිලු වෙන්නේ.

    උබ දන්නේ නැතුව් ඇති මම මගේ කෙල්ල හම්බවෙන්න යනකොට සමහරක් දවසට පරක්කු වෙනවා. එවෙලාවට මන් එනකන් දෙහිවල නොලිමිට් එක ලගට වෙලා බලන් ඉන්නවා. එටිකට එතනින් යන පර බල්ලෝ ඒකිට එක එක කුණු වල් කතා කියනවා. යමුද අහනවා. එක එක දේවල් කියන යනවා. බලපන් කෙල්ලෙක් කොච්චර එකෙන් මානසිකව වැටෙනවද කියල.

    පිරිමි අපිට ඕව කවදාවත් තේරෙන්න නැහැ. පස්සේ මම ඔය සිද්දිය කෙල්ලෝ 5-6 දෙනෙකුගෙන්ම අහල බැලුව. උන්ටත් එහෙමයි. ලංකාවේ ඉන්න සක්කිලි වලටත අශිලාචාර හැත්තට පුදුම අමාරුවක් තියෙන්නේ. කරුමේ යකෝ මේක අපේ කරුමේ.

    ලංකාවේ දිනකට මස 5 ළදරුවාගේ සිට අවුරුදු 85 මැහැල්ල දක්වා දුෂණය කරනවා. ගොඩක් ඒවා අනාවරණය වෙන්නේ නැහැ. බලන් ගියාම ඉන්දියාවට වැඩ ලංකාව චාටෙර්. වෙනස තියෙන්නේ ලංකාවේ වාර්තා වෙනවා අඩුයි.

    මටත් කෙල්ලෙක් නැති කාලේ මම හිතාගෙන හිටියෙත් පාරේ යනකොට කෙල්ලෙක්ට අසබ්‍ය විහිලු කරන එක බොහොම කලාතුරකින් වෙන දෙයක් කියල. අනික චාටර් විදියට ඇඳන් යන එවුන්ට විතරයි විහිලු කරන්නේ කියන එකත් කිසිම පදනමක් නැති කතාවක්. මම ඊයේ දැක්ක fb page එකක් බෙහෙත් ගන්න ඉන්න බඩ දරු අම්මකෙනේක්ගේ පස්ස photo එකක් අරන් දාල තිබුන fb page එක්ක :angry:

    හැබැයි මොනවා උනත් අසහනකාරයොන්ට ප්‍රතිචාර දක්වන්න ඕනේ විදිය මේක නෙවේ මචන් :no: ඕක නීතිය ඉදිරියට ගෙනිහින් කරන්න ඕනේ දේවල් කරානම් ඔය කොල්ලට හිතෙයි විනාඩි 45ක් ගුටි කන්න තිබුනානම් මීට වඩා හොඳයි කියල :yes: කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොම ඕවා ගැන දැනුවත් කරානම් කොල්ලොත් ඔහොම කරන්න කලින් දෙපාරක් හිතනවා, කෙල්ලොන්ටත් මොනවහරි සිද්දියක් උනොත් ක්‍රියාකරන්න ඕනේ කොහොමද කියල වැටහීමක් ලැබෙනවා :)