හෙනයා;17056867 said:LOL...මම තමයි Wild-EYE v2 ...
![]()
එහෙනම් හරි !!!!!!!!!!! ok මචන්

....

හෙනයා;17056867 said:LOL...මම තමයි Wild-EYE v2 ...
![]()

....

අයි මචන්ලා අහිංසක මාව Server එකෙන් Ban කරලා තියෙන්නේඅර Reyon කියන ඌරාවත් Ban කරලලු
![]()
![]()

උඹව ban කියන්නෙ අපිවත් ban කියන එක තමයි.
අනේ Wild-EYE ඔය Aimbot use කරන්න එපා බන්..![]()

උඹව ban කියන්නෙ අපිවත් ban කියන එක තමයි.
අනේ Wild-EYE ඔය Aimbot use කරන්න එපා බන්..![]()
, දැන් උබවත් Ban වෙයි Server එකට ගිය ගමන, ඒ නිසා Bot නැතුව වරෙන් හොදද

ඔව බං මාර Case එක මන් Use කලෙත් උඹ දීපු Aim Bot එක, දැන් උබවත් Ban වෙයි Server එකට ගිය ගමන, ඒ නිසා Bot නැතුව වරෙන් හොදද
![]()
![]()

ow uba ehama gahala exp thiyena ekaneමචන් අද කාලේ හැමෝම bot ගහන්නෙ.. ඒ උනාට ban වෙන් නැතුව/ detect කරගන්නේ නැතුව bot ගහන එක තමා දක්ෂකම...
![]()

අයි මචන්ලා අහිංසක මාව Server එකෙන් Ban කරලා තියෙන්නේඅර Reyon කියන ඌරාවත් Ban කරලලු
![]()
![]()

DeathStrѳke;17066729 said:ow uba ehama gahala exp thiyena ekane![]()
මයිටියෝ ඔබ හොදින්ද 
kuda yako ura![]()
උඹ උරෙක් නෙවෙයි කිවුනම් ඉවරයිනේ

![]()
![]()
![]()
bloodgulch එකේ දුඹුරුපාට ඇහැට අමාරුයි වගේනම්,මේක දල බලන්න.... ඇහැට cool.
bit.ly/1qpKF9G (10mb )
(දාන හැටිත් ඕක ඇතුලේ තියෙනවා pictures වලින් පෙන්නල)
(මේක map එකක් නෙවෙයි, ඕක දැම්මම bloodgulch එක අපිට පෙන්නේ ඔහොමයි. online play කරද්දීත් එහෙමයි
ඕක දාගෙන ඉද්දි අනිත් map වල play කරන්න පුළුවන්. ඔය aim එක එහෙම ඒ map වලත් ඔහොමයි. පොඩි පොඩි graphics වෙනස්කම් තියෙයි (කැත නැහැ ලස්සන උනොත් මිසක්). උදා: පලවෙනි පින්තුරේ camp එක උඩ තියෙන වල වටේට තියෙන design එක icefields එකේ tunnels වලට තියෙන්න පුළුවන් )

Try This - bloodgulch එකේ දුඹුරුපාට ඇහැට අමාරුයි වගේනම්,මේක දල බලන්න.... ඇහැට cool.

)